කදිනල්ට බනින එක හරි නැහැ බන්, එත් ඉතින් අපේ බික්සුන් නායකයෝ කියල වරප්සාද අරගෙන දේශපාලනයට සම්බන්දඅන්නෙ එහෙම ලිස්සල පලයන් කිච් නොවී මැල්කම් රන්ජිත් ට බැනලා..
චන්ද දිනන හැටි.. අනේ හිකේ![]()
උන ගොඩක් දෙනෙක් ලග ආගම හරි spirituality එක හරි එකක් නැහැ.
ඇත්ත කතාව කදිනල්ට කිස්ටියානි කට්ටිය ගෙන් බලපෑම එනවා මේකට විරුද්දව නැගී සිටින්න කියල.
ආගමක් කියල මගුලක් නැහැ, දෙවියෝ කියල මගුලක් නැහැ කියල තමයි ඕකා විශ්වාස කරන්නේ. එක වෙනම සීන් එකක්.
මහින්දගේ රජ ගෙදර මොකක් හරි උත්සවයක් තිබුනත් ආරාධනා කරන්නේ කදිනල්ට තමයි බන්.
ආගමක් ඕනේ නම් mat එකක් දා ගෙන තමන් මුලින් spiritually පිරිසිදු වෙලා බන බවානා කර ගනින් පාඩුවේ.
ආගමක් දේශපාලන වරප්සාද , සල්ලි, මුදල් ඕනේ නැහැ නේ. ඔය කව්රුත් යන්නේ බොරුවෙන් බන්.
ඒ කතා ඇත්ත උනත් මේ හුත්ත කදිනල්ට කුණුහරපෙන් බනින එක නම් අනුමත කරන්න බැහැ , හැබයි ඉතින් උන්ගේ
ඇත්ත තත්වය තේරුම් ගන්න ඕනේ.

