මෝඩ ගෝටාගෙන් තවත් ගොන් ආතල් එකක් ..!

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    45,082
    46,446
    113
    වෙඩි තබා නතර කිරීමට නොහැකි තරමින් ගලා ආ ජන සුනාමියකට බියේ ජනාධිපතිකමත්, රුපියල් එක්කෝටි හැත්තෑ අට ලක්ෂයක සල්ලිත්, ලන්කට් එකත්, ගස් ලබු බෑයත්, දමා හිස හැරුණු අතේ පලා ගිය ගෝඨාභය රාජපක්ෂ “ජනාධිපති ධූරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය” නමින් පොතක් ලියා තිබේ. සිංහල සහ ඉංග්‍රීසි බසින් ලියා ඇති පොත් දෙකම හෙට (07) නිකුත් කිරීමට නියමිත බව ඔහු විසින් නිවේදනයක් මගින් දන්වා ඇත.

    ඔහු එමගින් කියා ඇත්තේ ඉන්දීය රෝ ඔත්තු සේවයත් ලංකාවේ බලය ලබා ගැනීමට උත්සුක වූ පිරිසකුත් එක් වී තමන්ව නෙරපූ බවයි. ඔහුගෙන් පසු බලය ලබා ගත්තේ රනිල් වික්‍රමසිංහ බැවින් රනිල් සහ රෝ එක එකතු වී ඔහුව නෙරැපූ බව ඔහු කියනවා විය යුතුය. රනිල් පිං ජනාධිපති වීමෙන් පසුව ඉන්දියාව ඔහුට සුබ පැතුවේ ද නැත. අඩුම ගණනේ ඉන්දියාවට නිල සංචාරයක් ලබා ගැනීමට මාස ගණනක් ගත විය. ඒ සඳහා සාගල රත්නායකට දස වතාවකට වඩා ඉන්දියාවට කන් කෙඳිරි ගාන්නට සිදුවිය.

    එහෙව් රනිලා සමග රෝ එක එකතු වූවා යයි කියනවා නම් ගෝටාට පයිත්තියං ය. කැලිෆෝනියාවේ ඉන්නා ලංකාවේ උන් ගෝටාභයට 'මෝඩ ගෝටා' යයි කීවේ නිකම් නොවේ. නැතිනම් බලයට පත් වූ සැනින් තම ගජ මිතුරන්ට බදු සහන දෙමින් රාජ්‍ය ආදායමෙන් සියයට හතලිහක් නැති කර ගන්නේ නැත. ඩොලර් බිලියන 8.5 ක්ව තිබූ විදේශ සංචිත බින්දුවට බස්සා ගන්නේ නැත. රතනයලාගේ පාදඩදෙනියලාගේ කාබනික පෝර ලණුවක් ගිලිමින්, අවශ්‍ය ඉන්ධන ටික ගෙන්වා ගැනීමට තරම් සෑහෙන ඩොලර් ටිකක් උපයා ගත හැකි අපනයන තේ ආදායම නැති කරගන්නේ නැත. රටේ ආහාර හිඟයක් හදා ගන්නේ නැත. තෙල් ටික ගෑස් ටික ගෙන්වා ගන්නට ඩොලර් නැති අතරේ රටටවත් ආවේ නැති ගූ පෝර නැවකට ඩොලර් මිලියන ගණන් ගෙවන්නේ නැත. ගිනි ගනිමින් තිබූ අහක යන නැවක් රෙද්ද අස්සේ දමා ගෙන මහා විනාශයක් කර ගන්නේ නැත.

    ජීවිතයට රජයේ කිසිදු තනතුරකට නුසුදුසු පුද්ගලයෙකු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු කළ පී.බී.ජයසුන්දර වැන්නෙක් තමාගේ ජනාධිපති ලේකම් කරගත් ගෝටාට සිය දිවි නසා නොගෙන පැන ගොස් දිවි බේරා ගන්නට හෝ හැකිවීම භාග්‍යයකි.

    තමන්ගේ ගොන්කම් නිසා මිනිසුන් පෝලිම් වල මැරී වැටෙද්දී කුපිත වූ මිලියන ගණනක ජනතාව අතේ ගල් කැටයක් නැතිව පැමිණ මේ ගොන් හරකා පන්නා දැමීමෙන් පසු දැන් තවත් ගොන් ආතල් දෙමින් විදෙස් කුමන්ත්‍රණ කතා ගොතයි. කුමන්ත්‍රණකරුවන් පිරිසකට මිලියන ගණනින් ජනතාව පාරට බස්සන්නට පුළුවනි නම් ලෝකයක් ඉතිරි වන්නේ නැත.

    ගෝටාගේ ගොං පාට් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය කෙතරම් සිනා වන්නේ ද යත් "කතෘගේ වෙනත් කෘති" නමින් සටහනක් දැන් සංසරණය වෙමින් තිබේ. ඒ මෙසේය.

    "කතෘගේ වෙනත් කෘති"​

    - ගම සමඟ පිළිසඳර (විහිලු කතා )
    - සීනි හොරා සහ තවත් කතා 69ක්
    - එක්ස්ප්‍රස් පර්ල් නැවේ වික්‍රමය
    - අයියගෙන් අහල කියන්නම් (කාව්‍ය)
    - ඉතුරු තුන (ගණිත විනෝදය)
    - ගෘහාශ්‍රිතව මෝරුන් ඇතිකිරීම
    - මිග් යානා පිළිබඳව විශ්වකෝෂය
    - ඥානා (ප්‍රේම කතා)
    - අපි තමයි හොඳටම කරේ
    - කාබනික වගාව
    -ලෝකය වටේ දින විස්සකින් (චාරිකා සටහන්)

    මෝඩ ගෝටාගෙ gotta allapu ballo tika warella


    @2osama
    @hirashgeff
    @elajani
    @hirugalbandara
    @weer 11
    @erozan ( RIP)
    @netudara waththa wate redda ussapu wes genita jathaka una awajathka podi hujja kolla
    @nicjosh83 AKA @John Dutton
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    1,075
    1,310
    113
    politician la danna parama sathya,.

    anik wunta agilla dik karanna

    thamanta bari wune thamange mole nathikama bawa piliganne na, wate inna ayata agili dik karanwa mu waradiyi kiya kiya.

    President kenekta party ekakata hambechcha hodama vote qty eka. aparade kaa gattha,
    :sorry::growl:
     
    • Like
    Reactions: ruchira55

    stasia

    Well-known member
  • May 28, 2018
    12,427
    25,566
    113
    כדור הארץ
    ඕවා තමයි කළ් යද්දී ඇත්ත වෙන්නේ... මහාවංශය වගේ පොත් වල කොච්චරක් බොරු ඇත්ද ?
    දැන් ඉපදෙන උන් කාලෙක ඕක කියවලා බිත්තියේ Photo රාමු කරල ගහගනී රටේ පිනට පහළ උණු රජා එළව්වා කියලා. ඉස්සරහට ඉන්න උන් කොහොමත් low iq.
     
    • Like
    Reactions: Kalegana

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    2,784
    378
    83
    අඩෝ ගෝටට පිං දීපන් පුක ඉරෙන්න පරාද වෙලා වෙලා කිච වෙලා රටත් කාලා පක්ෂෙත් කාලා ජාතික ලයිස්තුවටම වැටිලා, කිසිම ජන වරමක් නැතුව රිංගලා සත පහක් වියදම් කරන්නෙ නැතුව මුල් පුටුවටම රිංගන්න චාන්ස් එක දුන්නට....
    කපුටට එහෙම වැඳපන් උදේ හවස නැත්ත්ම් හොම්බෙන් යන්න වෙන්නෙ.. බහුතරය ඩීල් කරන්නෙ ඌ තාමත් එලියෙ ඉඳගෙන වජිරත් එක්ක පුකේ ඇඟිල්ල ගහගෙන තමයි ඉන්න වෙන්නෙ නැත්නම්.
    රාජපස්ස පැටවු ලොකුවෙනකන් කොහොමහරි අල්ලගෙන ඉන්න සපෝට් එක දීපන්
     
    • Like
    Reactions: silent one

    elajani

    Well-known member
  • Oct 18, 2020
    8,198
    4,967
    113
    ඕවා තමයි කළ් යද්දී ඇත්ත වෙන්නේ... මහාවංශය වගේ පොත් වල කොච්චරක් බොරු ඇත්ද ?
    බයිබලේ තනි සුරංගනා කථා පොතක් නෙ බන්
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    4,651
    2,460
    113
    Malabe
    දැන් ඉපදෙන උන් කාලෙක ඕක කියවලා බිත්තියේ Photo රාමු කරල ගහගනී රටේ පිනට පහළ උණු රජා එළව්වා කියලා. ඉස්සරහට ඉන්න උන් කොහොමත් low iq.
    Dan inna evun JVP gana kiyanneth ehemaney.
     
    • Haha
    Reactions: stasia and Asmodeus

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    3,148
    7,696
    113
    Ursa Major
    Dan inna evun JVP gana kiyanneth ehemaney.
    EXACTLY!

    Truth GIF