ගෝටාභය පාලනයක් වෙනුවෙන් එක්වෙමු

tintin4

Member
Dec 20, 2017
272
34
0
36317578_668164370197216_512115665398661120_n.jpg
 
tintin4

Member
Dec 20, 2017
272
34
0

අපිත් හිතාගෙන හිටියේ ගෝටාභය පොහොට්ටුවේ අපේක්‍ෂකයා වෙයි කියලා. 100% ක් දැන් නම් ෂුවර් මෙයා නෙමෙයි පොහොට්ටුවේ ජනාධිපති අපේක්‍ෂ්කයා.දැන්මම පොහොට්ටුවේ අපේක්‍ෂකයා කවුද කියන්න තරම් මහින්ද රාජපක්‍ෂ මොඩ නෑ. නිදහස් පක්‍ෂෙ අය කියන්නෙ එයාලගේ අපේක්‍ෂකයා මෛතී කියලා. යූන්පී අය කියන්නෙ එයාලගේ අපේක්සකයා රනිල්ලු. ඒක කවදාවත් වෙන්නෙ නෑනේ. අන්තිම මොහොත වෙනකල් කවුරුත් ඇත්ත අපේක්‍ෂකයා එළියට දාන්නෙ නෑ. දැනට ජානාධිපතිවරණෙට ඉල්ලනවා කියලා නිල වශයෙන් කියලා තියෙන්නෙ රොහාන් පල්ලෙවත්තකියන කෙනා විතරයි.

36323665_1813893495367647_3303143881452814336_n.jpg
 
new18505

Active member
  • Mar 18, 2017
    485
    55
    28

    අපිත් හිතාගෙන හිටියේ ගෝටාභය පොහොට්ටුවේ අපේක්‍ෂකයා වෙයි කියලා. 100% ක් දැන් නම් ෂුවර් මෙයා නෙමෙයි පොහොට්ටුවේ ජනාධිපති අපේක්‍ෂ්කයා.දැන්මම පොහොට්ටුවේ අපේක්‍ෂකයා කවුද කියන්න තරම් මහින්ද රාජපක්‍ෂ මොඩ නෑ. නිදහස් පක්‍ෂෙ අය කියන්නෙ එයාලගේ අපේක්‍ෂකයා මෛතී කියලා. යූන්පී අය කියන්නෙ එයාලගේ අපේක්සකයා රනිල්ලු. ඒක කවදාවත් වෙන්නෙ නෑනේ. අන්තිම මොහොත වෙනකල් කවුරුත් ඇත්ත අපේක්‍ෂකයා එළියට දාන්නෙ නෑ. දැනට ජානාධිපතිවරණෙට ඉල්ලනවා කියලා නිල වශයෙන් කියලා තියෙන්නෙ රොහාන් පල්ලෙවත්තකියන කෙනා විතරයි.
    මෙයා නේද රොහාන් පල්ලෙවත්ත කියන්නෙ:shocked::shocked::shocked:
    35720453_2111276895775797_6994306193736859648_n.jpg
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,812
    26,156
    113
    ගෝඨාබය යුද්දෙ හරි ඉවරකරන්න දායකත්වය දුන්නනේ, දැන් මේ චමීර මොනවද රට වෙනුවෙන් කරලා තියෙන්නේ? :D
     
    • Like
    Reactions: chathuranirmal