ගෝටාභය පාලනයක් වෙනුවෙන් එක්වෙමු

N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    රටකට ඕනෑ අපමණ අගයක් ...
    හෙටකට ඕනෑ ගෝටාභය යුගයක් ....
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,598
    17,667
    113
    Auckland
    55818966_2717121261649346_6257742065799528448_n.jpg
     

    Samith278

    Active member
  • Dec 9, 2021
    158
    162
    43
    ගෝටාබය වැඩක් නෑ බැසිල්ට දෙන්න අමතක නොකර 25දී❤
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,058
    22,124
    113
    ගම මහනුවරයි
    මහ බැංකුවට ඇරියා.
    ආර්ථිකේ දකුණු ආසියාවේ අඩුම වර්ධන වේගයට ගෙනාවා.
    ණය 5%කින් වැඩි කරලා දුන්නා ලැට් එකක්වත් හදන්නෙත් නැතුව.
    සම්බන්ධන් කොටියා විපක්ෂනායක කරා.
    සෘජු විදේශ ආයෝජන අඩු කරා.
    හම්බන්තොට වික්කා.
    මත්තල නොසලකා හැරියා.
    ඡන්ද 5000ක් ගත්තු එකෙක් ඇමති කෙනෙක් කරා, ආව ගමන් ඒකා කෝටි 7ක වාහනයක් ගත්තා.
    එක පුද්ගල ආදායම 9$කින් අඩු කරා.
    රු.50,000ට දුන්නු බයික් එකට ඇරියා, පාසල් නිල ඇඳුමට ඇරියා.
    මහින්දට අවාසි වෙන්න ජාතිවාදය ඇවිස්සුවා.
    ක්‍රිකට් වලට ඇරියා.
    කොළඹ කුණු ගොඩ ගැහුවා ආයෙත්.
    ජනාධිපති මන්දිරේ ඉස්සරහ මල් පැල ටිකට ඇරියා.
    චීනේ තරහ කරන් උද තියාගෙන ඉන්දියාවට ගියා ආයෝජන ගේන්න, ඉන්දියන් උන් පුක හරියෙන්වත් ගණන් ගත්තේ නැති පාර ආයේ OBOR එකට රිංගුවා චීනේ හොඳ හිත ගන්න.
    හමුදා නිලධාරින් හිරේ දැම්මා.
    බුද්ධි අංශ නිලධාරින් හිරේ දැම්මා.
    ආරක්ෂක මණ්ඩලයේ අපේ හමුදාව පාවලා දුන්නා.
    කාපට් දාන්න තිබුන පාරවල්, කාපට් හොඳ නෑ ආයේ තාර දාන්න කිව්වා.
    ගොවියාගේ පොහොර සහනාධාරේට ඇරියා. කන්න 8ක් කුඹුරු පාලු කරා.
    ඡන්දේ දිනන්න ට්‍රැෆික් එක තව හිරවෙන විදියේ ගුවන් පාලමක් හැදුවා කොටට තදියමේ.
    චතුර කියන පො***යට නාමයෝජනා දුන්නා.
    තව ඕනෙද?....


    :angry::angry::angry::angry:

    mila kunis GIF
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Ok meke math ekka argue karapu eun dan. Munta ea kaleth man kuea mole nati harakta kohoma kueath wedak ne