ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවට පැමිණි වහාම මිග් ගනුදෙනුව සම්බන්ධයෙන් කට උත්තර ලබා ගත යුතු බව රුසියාවේ හිටපු ශ්‍රිලංකා තානාපති උදයංග වීරතුංග මහතා සඳහන් කරයි.
තමන්ගේ බැංකු ගිණුම් පරික්ෂා කරන ආකාරයෙන්ම ගෝඨාභය රාජපක්ෂගේ එවකට හිටපු ගුවන් හමුදාපතිගේ බැංකු බිරිඳ පරික්ෂා කළ යුතු බවද ඇතැම් විට එම ගිණුම් වලට ඩොලර් පැමිණ තිබිය හැකි බවද ඔහු පැවසීය.
තමන් බිල්ලට දී ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති පුටුවේ වාඩි වූ බවද හෙතෙම සඳහන් කළේය.