ගෝටාභය පැමිණි වහාම මිග් ගණුදෙනුවට කටඋත්තර ගත යුතුයි.. මා බිලි දී ඔහු ජනාධිපති වුනා..- උදයංග කොළඹ මාධ්‍ය හමුවක

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවට පැමිණි වහාම මිග් ගනුදෙනුව සම්බන්ධයෙන් කට උත්තර ලබා ගත යුතු බව රුසියාවේ හිටපු ශ්‍රිලංකා තානාපති උදයංග වීරතුංග මහතා සඳහන් කරයි.

    තමන්ගේ බැංකු ගිණුම් පරික්ෂා කරන ආකාරයෙන්ම ගෝඨාභය රාජපක්ෂගේ එවකට හිටපු ගුවන් හමුදාපතිගේ බැංකු බිරිඳ පරික්ෂා කළ යුතු බවද ඇතැම් විට එම ගිණුම් වලට ඩොලර් පැමිණ තිබිය හැකි බවද ඔහු පැවසීය.

    තමන් බිල්ලට දී ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති පුටුවේ වාඩි වූ බවද හෙතෙම සඳහන් කළේය.
     
    • Haha
    Reactions: shenat

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    ගනියි පකක්. ඔය උදයංග කැරියත් මොකක් හරි ගේමක් ගහන්න හදන්නේ එකතු වෙලා.
    කට උත්තර ගන්න කියලා ගෙන්නා ගන්න හදන්නේ. කට උත්තර ඉතින් අපි දන්නවානේ 🤭
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,336
    36,456
    113
    කෑගල්ල
    කට උත්තර ගන්න කියලා ගෙන්නා ගන්න හදන්නේ. කට උත්තර ඉතින් අපි දන්නවානේ 🤭
    ආතල් ආතල්, අවුරුදු පහක් බලය දීලා තිබ්බ රනිල් රාජපක්ෂ නේ පොල් ගැවේ
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,804
    87,231
    113
    ආශ්චර්යමත් රටක
    මෙහෙමයි මචං.

    උදයංග සර්ලා වගේ අවංක රාජ්‍ය නිලධාරීන් ඉන්න නිසා හොඳයි. දැක්කනෙ ඉතින් ගෝට හොරා පැනල ගියා අහිංසක උදයංග සර්ව කුමන්ත්‍රණ කරලා අල්ලලා දීලා. ඕ
    ගෝටව අල්ලලා හිරේට දාන්න නං මයින්ද මාත්තය වගේ කෙළින්, බැසිල් මාත්තය වගේ උපායශීලී තරුණ නායකයෙක් ඕන.

    එහෙම කෙනෙක්ට කියලා ඉන්නෙ අතිගරු නාමල් මැතිතුමා තමයි. මයින්ද මාත්තය, බැසිල් මාත්තයගෙ ආශිර්වාදයෙන් රට හොඳ තැනකට ගේනවා මචන්. උබලට අපිට උනත් හොඳ කලක් යයි. හිතලා බලලා ඡන්දෙ දීපන්. මොළයක් තියෙනවනේ උබලට.. ❤❤❤❤
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    මුයි මුගේ අයියාලයි, චමුදිතව ඉස්සරහට දාගෙන අමුතු ගේමක් ගහනව මට හිතෙන්නේ.

    රටම කාපු එක අමතක කරවල මේක මිග් ගනුදෙනුව උඩට ගේනවා. නන්දසෙනට වැරැද්ද දාල මිනිහට නීතිය ක්‍රියාත්මක කරන්න කියල පොලිසිය ලව්වා චුන් එකක් දෙනවා .. මිනිහම ආයේ වැරදිකාරයා කරනවා වෙනවා.. නන්දසේන නිවැරදි කරු වෙනවා.. රට කාපු එකත් අමතකයි.. මිග් ගනුදෙනුවෙනුත් නිදහස්.. අරුට රාජපක්ෂලා ඉන්නකන් මෙහෙ ඉන්න පුළුවන්.. අලුත් ආණ්ඩුවක් ආවොත් ඉඳපු රටටම යන්න පුළුවන් :yes:
     
    • Love
    • Like
    Reactions: SLK_sri and shenat

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ranjange kamareta gotawa dala dawasak lock karala thiyamu. Kata uththare ranjage phone eke record wei. Mathaka athuwa gotata saramak andala yawanna
     
    • Haha
    Reactions: SLK_sri

    monson

    Well-known member
  • May 7, 2007
    25,825
    29,063
    113
    ගෝඨා මිග් හොරා කියල දැන දැනමනේ මුන් මෙච්චර කඩේ ගියේ :lol:

    w1X2pDC.jpeg


    දැන් උන් ජෙප්පො වෙලා අපිට හොරු අල්ලන හැටි කියනවා :lol: