ගෝටාභය මහතානෙනි
මහා මැතිවරනය ඉලක්ක කරගෙන ඔබ කරන විකාර නවත්තන්න.
මේ විදිහට බොරු වැඩ කරන්න එපා
ඔබේ චයාරූප ඉවත් කිරීම
විදේශ ගමන් සීමා කිරීම
පරිවාර රථ අඩු කිරීම
ඇමතිවරු 15 කිරීම
දැනට මේවා.මේවා තාවකාලික චූන් එකක් විතරයි මෝඩයන්ට.නමුත් ඒවාට රැවටෙන්නේ නැති අය බහුතරය ඉන්නවා.මැතිවරනයෙන් පස්සේ මෝඩ චූන් ඉවරයි.ඇමතිලා සීය පනිනවා.ඔක්කොම පරන විදිහට වඩා අන්තයි
ඒ වගේම මහින්ද බැසිල් එකතු වෙලා ඔබව ඔය ධූරයෙන් අයින් කරනවා.එතනට ආය මහින්දම එනවා.අගමෙති බැසිල් වෙනවා.ඔබට පාර්ලිමේන්තුවත් නැති වෙනවා.ඔබට ආරක්ෂක ලේකම් පුටුව තමයි.
ඔබ එය අවබෝධ කරගෙන සිටිනවා ඇතයි මම හිතනවා.