ගෝටාභය මහතානෙනි

CHANDRA

Active member
  • Oct 24, 2007
    565
    27
    28
    ගෝටාභය මහතානෙනි

    මහා මැතිවරනය ඉලක්ක කරගෙන ඔබ කරන විකාර නවත්තන්න.
    මේ විදිහට බොරු වැඩ කරන්න එපා
    ඔබේ චයාරූප ඉවත් කිරීම
    විදේශ ගමන් සීමා කිරීම
    පරිවාර රථ අඩු කිරීම
    ඇමතිවරු 15 කිරීම
    දැනට මේවා.මේවා තාවකාලික චූන් එකක් විතරයි මෝඩයන්ට.නමුත් ඒවාට ‍රැවටෙන්නේ නැති අය බහුතරය ඉන්නවා.මැතිවරනයෙන් පස්සේ මෝඩ චූන් ඉවරයි.ඇමතිලා සීය පනිනවා.ඔක්කොම පරන විදිහට වඩා අන්තයි
    ඒ වගේම මහින්ද බැසිල් එකතු වෙලා ඔබව ඔය ධූරයෙන් අයින් කරනවා.එතනට ආය මහින්දම එනවා.අගමෙති බැසිල් වෙනවා.ඔබට පාර්ලිමේන්තුවත් නැති වෙනවා.ඔබට ආරක්ෂක ලේකම් පු‍ටුව තමයි.
    ඔබ එය අවබෝධ කරගෙන සිටිනවා ඇතයි මම හිතනවා.
     

    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    ඔබ තාවකාලික ජනාධිපති කෙනෙක් ඔබ විස්න් පත් කරන ලද භාරකාර ඇමති මන්ඩලය සහා ආන්ඩුව වගේ.ඒක ඔබේ හිත දන්නවා.එයට මුහුන දෙන්න.ජනතාවට ඇත්ත කියන්න.
     

    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    😂😂😂😂😂😂😂😂😂
    තවත් මේක අස්සෙ හැමිනෙන්න එන්න නැතුව යන අතක් බලාගත්තොත් නරකද
     
    Last edited:

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    ඔබ තාවකාලික ජනාධිපති කෙනෙක් ඔබ විස්න් පත් කරන ලද භාරකාර ඇමති මන්ඩලය සහා ආන්ඩුව වගේ.ඒක ඔබේ හිත දන්නවා.එයට මුහුන දෙන්න.ජනතාවට ඇත්ත කියන්න.

    අද තමයි දැනගත්තේ ගොටාභය මහත්තයා එළකිරි එනවා කියලා
     

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113
    giphy.gif
     
    Last edited:

    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,359
    163
    63
    ඔබ තාවකාලික ජනාධිපති කෙනෙක් ඔබ විස්න් පත් කරන ලද භාරකාර ඇමති මන්ඩලය සහා ආන්ඩුව වගේ.ඒක ඔබේ හිත දන්නවා.එයට මුහුන දෙන්න.ජනතාවට ඇත්ත කියන්න.


    අනේ උකහන් බන් කවුද හුත්තෝ බොරු කියලා තියෙන්නෙ, තොපි වල්ගෙ පාගගෙන දඟලනවා, එතුමාට රිසි අයුරින් කැබිනට් එකක් හදනකන් මහ මැතිවරණයට යනකන් විතරයි 15 දෙනාගෙ කැබිනට් එක හදන්නෙ. ඔච්චර පුක කහනවනම් ලොක්කට කියපන් විසිරුවන්න කැමැත්ත දෙන්න කියලා... ඊටපස්සෙ එකෙන්ම කැබිනට් එක හදනවා... මතකතියාගනින් මේපාර ඡන්දෙ දීල තියෙන්නෙ ඕන මගුලක් කරල මේරට ගොඩදාන්න කියලා. කිසිම පක්ෂෙකින් පුද්ගලයෙක්ගෙන් කොන්දේසි නෑ... පුක ඉරාගන්නෙ නැතුව හිටු... තොපිට තාමත් 5500 ගෙවනවද නැත්නම් ණයට උකනවද...?
     
    Last edited: