උෟ මොන වගේ පොන්නයෙක් වුනත් අද උෟ බලේ හිටියනම් ලංකාවට මෙහෙම වෙන්නෙ නෑ බං..උන් මොනා උනත් මුං වගේ මිත්‍යාදෘෂ්ටික උන් නෙමෙයි..නැත්නම් මේ වගේ වෙෙරස් ඵකකට කොහෙවත් නැති හොර ගූ කපුවෙක්ගෙ පැණියක් මාකට් කරයිද උන්ගෙ බයි මීඩියා හරහා...
ඇයි නැත්තේ.තොපි උදේ හවස එතනට ආමි එක පොලිසිය දාගෙන ලොකු මාකටින් පාරක් දෙන්නේ.තොපේ ආන්ඩුවේ සෞඛ්‍යය ඇම්තිනි එකාගෙන් හැඳක් බීවේ,තව ඇමතිවරු කෝප්ප වලට වක් කරගෙන බීවේ.ඒවා මාකටින් නෙවෙයිද? ඔයා නිවුස් බලන්නේ නැද්ද?ඒ ගැන නම් මොකට කියනවද පොන්සියගෙ කෙරුවාව අපිට නම් හොදට මතකයි ගු ඇන් පි තොපිට අමතක උනාට
පැණියක් කවුරුවත් කොහෙවත් මාර්කට් කරල නැ රනිලගෙ පස්සට දිව දදා උන්න තොපිට එහෙම පෙනුනට අපි මොනා කරන්ඩද..
ලොල් තමයි ඒක කොහොමද මාර්කටින් වෙන්නෙ..මනුස්සයො මොකක් හරි රටේ ඒකෙක් හැදුවාම එකගෙ බෙල්ලෙන් අල්ලල මුල්ලෙන් තියන එක නෙමේ ආණ්ඩුවෙ වගකීම , ආණ්ඩුවක් උනාම ඒවට තැනක් දෙන්ඩ ඕන, පැණිය සායනික පරික්ශා කරා කියල හෙන ගැහෙන් නැනෙ..මෝඩ ගු ඇන් පි බල්ලො කුහකකමට කතා හැදුවට ආන්ඩුව කරන්නෙ හරි දේ,..ඇයි නැත්තේ.තොපි උදේ හවස එතනට ආමි එක පොලිසිය දාගෙන ලොකු මාකටින් පාරක් දෙන්නේ.තොපේ ආන්ඩුවේ සෞඛ්‍යය ඇම්තිනි එකාගෙන් හැඳක් බීවේ,තව ඇමතිවරු කෝප්ප වලට වක් කරගෙන බීවේ.ඒවා මාකටින් නෙවෙයිද? ඔයා නිවුස් බලන්නේ නැද්ද?