ගෝටාභය මහ මෝඩ මනුස්සයෙක්

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    අමසින් වගේ බුද්ධිමත් දොස්තර කෙනෙක් මේ වසංගත කාලෙක රටට අහිමිවෙච්චි එක කොච්චර පාඩුවක්ද :baffled:
     
    • Like
    Reactions: amazsin

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    උෟ මොන වගේ පොන්නයෙක් වුනත් අද උෟ බලේ හිටියනම් ලංකාවට මෙහෙම වෙන්නෙ නෑ බං..උන් මොනා උනත් මුං වගේ මිත්‍යාදෘෂ්ටික උන් නෙමෙයි..නැත්නම් මේ වගේ වෙෙරස් ඵකකට කොහෙවත් නැති හොර ගූ කපුවෙක්ගෙ පැණියක් මාකට් කරයිද උන්ගෙ බයි මීඩියා හරහා...

    ඒ ගැන නම් මොකට කියනවද පොන්සියගෙ කෙරුවාව අපිට නම් හොදට මතකයි ගු ඇන් පි තොපිට අමතක උනාට

    පැණියක් කවුරුවත් කොහෙවත් මාර්කට් කරල නැ රනිලගෙ පස්සට දිව දදා උන්න තොපිට එහෙම පෙනුනට අපි මොනා කරන්ඩද..
     
    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    ඒ ගැන නම් මොකට කියනවද පොන්සියගෙ කෙරුවාව අපිට නම් හොදට මතකයි ගු ඇන් පි තොපිට අමතක උනාට

    පැණියක් කවුරුවත් කොහෙවත් මාර්කට් කරල නැ රනිලගෙ පස්සට දිව දදා උන්න තොපිට එහෙම පෙනුනට අපි මොනා කරන්ඩද..
    ඇයි නැත්තේ.තොපි උදේ හවස එතනට ආමි එක පොලිසිය දාගෙන ලොකු මාකටින් පාරක් දෙන්නේ.තොපේ ආන්ඩුවේ සෞඛ්‍යය ඇම්තිනි එකාගෙන් හැඳක් බීවේ,තව ඇමතිවරු කෝප්ප වලට වක් කරගෙන බීවේ.ඒවා මාකටින් නෙවෙයිද? ඔයා නිවුස් බලන්නේ නැද්ද?
     
    • Haha
    Reactions: Mr.Lokka

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඇයි නැත්තේ.තොපි උදේ හවස එතනට ආමි එක පොලිසිය දාගෙන ලොකු මාකටින් පාරක් දෙන්නේ.තොපේ ආන්ඩුවේ සෞඛ්‍යය ඇම්තිනි එකාගෙන් හැඳක් බීවේ,තව ඇමතිවරු කෝප්ප වලට වක් කරගෙන බීවේ.ඒවා මාකටින් නෙවෙයිද? ඔයා නිවුස් බලන්නේ නැද්ද?
    ලොල් තමයි ඒක කොහොමද මාර්කටින් වෙන්නෙ..මනුස්සයො මොකක් හරි රටේ ඒකෙක් හැදුවාම එකගෙ බෙල්ලෙන් අල්ලල මුල්ලෙන් තියන එක නෙමේ ආණ්ඩුවෙ වගකීම , ආණ්ඩුවක් උනාම ඒවට තැනක් දෙන්ඩ ඕන, පැණිය සායනික පරික්ශා කරා කියල හෙන ගැහෙන් නැනෙ..මෝඩ ගු ඇන් පි බල්ලො කුහකකමට කතා හැදුවට ආන්ඩුව කරන්නෙ හරි දේ,..