හමුදාව අඩු කරලා සිවිලියන්ලා උනාහාම උන්ට ජොබ් දෙන්නෙ උබ්ලාගෙ ගෙද රද?ඇයි හමුදාව අඩු කරන්න ඔනේ රටේ හැටියට හමුදාව ඉන්න ඔනේ ඡාතික ආදයමෙන් වැඩි කොටසක් යන්නේ හමුදාවට අලුත් ආණ්ඩුව අනිවාර්යෙන් හමුදාව අඩු කරනවා ගොටා වගේ ලංකාව උතුරු කොරියාවක් කරන්න යන්නේ නෑ .

හමුදව රටෙ සන්වර්දනයට යොදා ගන්නකොට මහින්ද තොපිම තම්යි බෙරිහන් දුන්නෙ රටෙ ආරාක්ශවට හාමුදාව ඉන්න එක බරක් නෙමෙ බන් එක රටෙ උන්නතිය වෙනුවෙන් යොදා ගන්න එකයි වැදගත්


