ගෝටාව අත් අඩංගුවට ගන්න සියල්ල සූදානම්

Sheen10

Member
Mar 9, 2015
601
28
0
නොදකින් මේකේ ඉන්න ගොඩේ හැත්ත පාරට බැහැල බලාපියව් 98%ක් විතර ලංකාවේ තියෙන්නෙ සුදු වෑන්.අනික හොඳ එකෙක් උස්සලා තියෙනවද උස්සපු එවුන් ඔක්කොම කොටි පුක ලෙව කාපු එවුං.උන් ගැන තොපිට තියෙන අමාරුව මොකද්ද?

A witarak newi ban sudu van walin issuwe kudukarayo mankolla karayoo ethulu me samajaye hitapu pilila
Un hire gihin awat koranne a weradima thamai
 
Sheen10

Member
Mar 9, 2015
601
28
0
එතකොට තොපිලගේ සංවර්දනය අර plane එන්නේ නැති airport එකද?? නැත්තන් ලක්ෂ 30ක් වියදම් කරලා අලවපු මල් පෝච්චි ටිකද?? නැවු එන්නේ නැතුව බලෙන් car නැවු යවන වරායද??
නැත්තන් මත්තලට කලේ මැද්දෙන් දාපු lane 6 පාරේ මිනිස්සු ඉරිඟු වේලන එකද?? අවුරුද්දකට match 2ක් ගහන සුරියවැව ග්‍රවුන්ඩ් එකද?? නැත්තන් අවුරුද්දට 1 ad එකක් ෆිල්ම්කරන ටෙලි ගම්මානේද??

පලයන් ගොබ්බයො යන්න...

Ah eyi umbata amataka unada highway eka :p
 
pazzy12

Well-known member
  • Feb 16, 2011
    5,556
    6,857
    113
    Gedara
    A witarak newi ban sudu van walin issuwe kudukarayo mankolla karayoo ethulu me samajaye hitapu pilila
    Un hire gihin awat koranne a weradima thamai
    ane tho wage harakek yako ubata agamak kiyalawath deyak ahala nadda ban ohoma katha karanne??? hari kuddo mankollakaryo kamak na kiyamuko... ussapu ahinsaka minissu.. anduwata wiruddawa katha kalata ussan gihin maruwe
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,225
    12,244
    113
    Ohio, USA
    සුදු කොඩි උස්සපු උන්ට ආමි එක වෙඩි තිබ්බා කියපු උන් හිරේ යද්දි අපි මොකට උන්ව බේර ගන්නවද? ගෝටාට නන් අත තියන්න පුලුවන් වෙයි බලන් හිටපන්....

    දැඩි මතධාරී කතෝලික නිකායික උඹ අයි මහින්දට ආවඩන්නේ වෙනම බලාපොරොත්තුවකින්..... ක්‍රිස්තියානි (කතෝලික නොවන ) සුලු නිකායිකයින් මහින්දගේ කාලේදී බොදුබලසේනාව හරහා ඇයි පහර කෑවේ කියන එක... ලංකාවේ කතේලික දහම ස්ථාවර උනා කියන එක සනිටුහන් කරමින් මහින්දගේ කාලෙම මැල්කම් රන්ජිත් පියතුමා කාඩිනල් පදවියට වතිකානුව උසස් කිරිම්ම නිකම්ම නිකන් උනා කියලා ගොඩක් අය හිතුවට.. උබලා ගහපු ගේම නොතේරුනා නෙවෙයි.... මගේ අම්ම කතෝලික තාත්තා සිංහල බෞද්ද අපි පන්සලුත් යනවා පල්ලිත් යනවා කියල හීන්න්නූලෙන් ගහපු ගේම නොතේරෙනව නෙවෙයි... මෙන්න මේ පිංතූරේන් මේරටේ ගොඩක් අයට ඒ නොපෙනුනු අද මේ ගුනේ භායිලා මහින්දගේ ගුන වයන්න්න හේතුව පොඩ්ඩක් හරි බලාගන්න පුලුවන්...

    3XMudQg.jpg
     
    Sheen10

    Member
    Mar 9, 2015
    601
    28
    0
    ane tho wage harakek yako ubata agamak kiyalawath deyak ahala nadda ban ohoma katha karanne??? hari kuddo mankollakaryo kamak na kiyamuko... ussapu ahinsaka minissu.. anduwata wiruddawa katha kalata ussan gihin maruwe

    Ehema balanawa nam thope premadasa anduwata wirudda una kiyala jvp buruthu pitin maruwe
    Thope ara ranilayage batalanda gattama sudu van monawada
    Rate hitapu ahinsakayo tikai campus kollo kelloi maruwe
    Thiya ganin api nodanna bolage agama dahama
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    43
    Moratuwa
    Ah eyi umbata amataka unada highway eka :p

    2002 රනිල් හදන්න පටන් අරන් ආණ්ඩුව පෙරලුනාම නවත්තල තියල....ඊට පස්සේ නම ගහ ගෙන ඉවර කරපු හයිවේ එකද??
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63

    :rofl::rofl: ඔය වගේ ගොන් කතා උඹ කාටවත් ඇහෙන්න එහෙම කියන්න එපා ගූ ගහයි
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    43
    Moratuwa
    Ehema balanawa nam thope premadasa anduwata wirudda una kiyala jvp buruthu pitin maruwe
    Thope ara ranilayage batalanda gattama sudu van monawada
    Rate hitapu ahinsakayo tikai campus kollo kelloi maruwe
    Thiya ganin api nodanna bolage agama dahama

    දහස් ගානක් අහිංසක මිනිස්සු නිකන් මරල දාල මිනී පෙට්ටි දනිස්සට පහලින් ගෙනියන්න කියපු,ඒක චිට් එකෙන් මුළු රටම වහපු,විජය,ප්‍රේමකීර්ති වගේ මිනිස්සු මරපු,දළදා මාලිගාවට බෝම්බ ගහපු පිස්සු බල්ලෝ සෙට් එකකට වෙඩි තියල මරපු ප්‍රේමදාසද වැරදි??

    එතකොට කොටි මරපු මහින්දත් වැරදිද??

    පලයන් බයියෝ යන්න...
     
    Sheen10

    Member
    Mar 9, 2015
    601
    28
    0
    2002 රනිල් හදන්න පටන් අරන් ආණ්ඩුව පෙරලුනාම නවත්තල තියල....ඊට පස්සේ නම ගහ ගෙන ඉවර කරපු හයිවේ එකද??

    :lol: :lol:
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    දැඩි මතධාරී කතෝලික නිකායික උඹ අයි මහින්දට ආවඩන්නේ වෙනම බලාපොරොත්තුවකින්..... ක්‍රිස්තියානි (කතෝලික නොවන ) සුලු නිකායිකයින් මහින්දගේ කාලේදී බොදුබලසේනාව හරහා ඇයි පහර කෑවේ කියන එක... ලංකාවේ කතේලික දහම ස්ථාවර උනා කියන එක සනිටුහන් කරමින් මහින්දගේ කාලෙම මැල්කම් රන්ජිත් පියතුමා කාඩිනල් පදවියට වතිකානුව උසස් කිරිම්ම නිකම්ම නිකන් උනා කියලා ගොඩක් අය හිතුවට.. උබලා ගහපු ගේම නොතේරුනා නෙවෙයි.... මගේ අම්ම කතෝලික තාත්තා සිංහල බෞද්ද අපි පන්සලුත් යනවා පල්ලිත් යනවා කියල හීන්න්නූලෙන් ගහපු ගේම නොතේරෙනව නෙවෙයි... මෙන්න මේ පිංතූරේන් මේරටේ ගොඩක් අයට ඒ නොපෙනුනු අද මේ ගුනේ භායිලා මහින්දගේ ගුන වයන්න්න හේතුව පොඩ්ඩක් හරි බලාගන්න පුලුවන්...
    හපෝ ඕව මොනාද අන්තවාදී හම්බ සක්කිලි රටට කරන දේවල් එක්ක බැලුවම :rolleyes:
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    43
    Moratuwa

    ඇයි මොකද?? කුරුදුගහ හැතැප්ම වෙනකන් පාර හදලයි තිබුනේ 2004 වෙනකොට.....කටුනායක හයිවේ එකත් පස් පුරවල ලෙවෙල් කරලයි තිබුනේ.....දන්නේ නැත්තන් වැඩිහියෙක්ගෙන් අහපන්...

    උඹල ඒ කාලේ කබා හොටු පෙරාගත්තු පොඩි කොල්ලොනේ
     
    Sheen10

    Member
    Mar 9, 2015
    601
    28
    0
    දහස් ගානක් අහිංසක මිනිස්සු නිකන් මරල දාල මිනී පෙට්ටි දනිස්සට පහලින් ගෙනියන්න කියපු,ඒක චිට් එකෙන් මුළු රටම වහපු,විජය,ප්‍රේමකීර්ති වගේ මිනිස්සු මරපු,දළදා මාලිගාවට බෝම්බ ගහපු පිස්සු බල්ලෝ සෙට් එකකට වෙඩි තියල මරපු ප්‍රේමදාසද වැරදි??

    එතකොට කොටි මරපු මහින්දත් වැරදිද??

    පලයන් බයියෝ යන්න...

    Apoo thoge mole ekenma hita ganna puluwan
    Pala pala uba ekka waada karanna wath sudusu ne :no:
    Koti i jvp ekai sama karanawada lol
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    43
    Moratuwa
    :rofl::rofl: ඔය වගේ ගොන් කතා උඹ කාටවත් ඇහෙන්න එහෙම කියන්න එපා ගූ ගහයි

    ගූ ගහගනින් උඹම.....

    ඇයි මොකද?? කුරුදුගහ හැතැප්ම වෙනකන් පාර හදලයි තිබුනේ 2004 වෙනකොට.....කටුනායක හයිවේ එකත් පස් පුරවල ලෙවෙල් කරලයි තිබුනේ.....දන්නේ නැත්තන් වැඩිහියෙක්ගෙන් අහපන්...

    උඹල ඒ කාලේ කබහොටු පෙරාගත්තු පොඩි කොල්ලොනේ...ඕව දන්නේ නැහැ....
     
    Similar threads