නැහ්හ්හ්රත්තරන් දෙනව හොරාකාපු....

එහෙනම් ඔවර් ටයිම් කරාටහ් පාඩු නැහැහ් නෙහ් ?
නැහ්හ්හ්රත්තරන් දෙනව හොරාකාපු....

එරෝසනුයි විදානෙයි කියල දෙන්නෙක් නෑ බොල![]()
සිරාදහ් ? අදනෙහ් දන්නේඅපි බලමු මොකො වෙන්නෙ කියල ඉල්ලන් කන්ඩ ඉතාම ආසන්නයි යහපාලන පාණ්ඩුව .ගොඨාභයට අත තියලම බලමු පුලුවන් නම්, ලොල් වෙන්නෙ එදාට තමා





අපි බලමු මොකො වෙන්නෙ කියල ඉල්ලන් කන්ඩ ඉතාම ආසන්නයි යහපාලන පාණ්ඩුව .ගොඨාභයට අත තියලම බලමු පුලුවන් නම්, ලොල් වෙන්නෙ එදාට තමා





ජනවාරි 8 ට කලින් අපි මෙහෙම ඕපන් එකේ ටෝක් කළා නම් දැනටමත් මැරිලා සුදු වෑන් වලින් උස්සල මිනීමරුවාගේ නියෝගය අනුව වදදිල මරල අපි පාරවල් අයිනේ. එක්කෝ අපි බයික් එකේ යද්දී ඇක්සිඩන්ට් වෙනවා අර කැම්පස් කොල්ලෝ දෙන්න මලා වගේ. සමහරවිට අපේ ශරීර කොහේ හරි ආදාහනාගාරයක හොරාට පිලිස්සිලා අළු වෙනවා. එහෙව් කැරි වැඩ කරාපු කරියෙක්ට හොඳක් නම් වෙන්න එපා.
ජනවාරි 8 ට කලින් අපි මෙහෙම ඕපන් එකේ ටෝක් කළා නම් දැනටමත් මැරිලා සුදු වෑන් වලින් උස්සල මිනීමරුවාගේ නියෝගය අනුව වදදිල මරල අපි පාරවල් අයිනේ. එක්කෝ අපි බයික් එකේ යද්දී ඇක්සිඩන්ට් වෙනවා අර කැම්පස් කොල්ලෝ දෙන්න මලා වගේ. සමහරවිට අපේ ශරීර කොහේ හරි ආදාහනාගාරයක හොරාට පිලිස්සිලා අළු වෙනවා. එහෙව් කැරි වැඩ කරාපු කරියෙක්ට හොඳක් නම් වෙන්න එපා.
අපි බලමු මොකො වෙන්නෙ කියල ඉල්ලන් කන්ඩ ඉතාම ආසන්නයි යහපාලන පාණ්ඩුව .ගොඨාභයට අත තියලම බලමු පුලුවන් නම්, ලොල් වෙන්නෙ එදාට තමා

Mokada ponnayo nama damme natte. Namath daala rep kapapan. Aththa wahala horu, borukaarayo raja karanna hadana thopi wage ponnayo nisa thamai kawadaawath me rata hadanna bari 

ගෝටගේ ලොවන අවජාත බයියන්ට රිදිලා රෙප් කපනවා
හේ හේ මුන්ට ගෝටට වගේ සුදුවෑන් එකක් වත් එවන්න බෑ


ගෝටගේ ලොවන අවජාත බයියන්ට රිදිලා රෙප් කපනවා
හේ හේ මුන්ට ගෝටට වගේ සුදුවෑන් එකක් වත් එවන්න බෑ

bayyo darunu wela...agamak dahamak nathi sakkili... gotat ekai uge fanslath ekai.. marannamai kathawa![]()

ගෝටාව අත් අඩංගුවට ගන්න... 03-14-2015 09:04 PM gotata mukuth unoth ubalava maranava![]()
Lol pettaka inna ekek bolaa kulappu karanna ohoma kiyala rep kapanawa eti![]()
Ane manda ban rep points 70 ganakma kapilaසුවර් එකට ගොට්ට ජාතක වෙච්චි එකෙක්
බයියන්ගේ කටවල් සද්දේ උනාට මරන්න රයිෆල් එකක් උස්සගන්න බෑ
බයියෝ දකින හීන





ත්‍රස්ත සංවිධාන වලට ගිනි අවි විකුණා කෝටි ගණනක් වංචා කළැයි මුදල් විශුද්ධි කරන පණත යටතේ ගෝඨාභය අත් අඩංගුවට ගැනීමට යයි
(ලංකා ඊ නිව්ස් -2015.මාර්තු.13, ප.ව.11.00) නීත්‍යානුකූල පදනමකින් ආරක්ෂක ආයතනයක් පවත්වාගෙන යන බව හඟවා, එම කඩතුරාවෙන් මහා පරිමාණයකින් ගිනි අවි ජාවාරමක නිරතව ජාත්‍යන්තර ත්‍රස්තවාදී සංවිධාන වලට ශ්‍රී ලංකා රජයේ ගිනි අවි හොර පාරෙන් අලෙවි කර කෝටි ගණනක විදේශ විනිමය උපයා ඒවා රජයේ ඒකාබද්ධ අරමුදලට බැර නොකර පුද්ගලිකව පරිහරණය කිරීමේ චෝදනා මත මුදල් විශුද්ධිකරණ පනත යටතේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සුදානම් බව අනාවරණය වේ.
මේ සඳහා අවශ්‍ය නීතිපතිවරයාගේ නියෝගය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනටමත් ලැබී ඇති බව එම දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
රක්නා ලංකා ආයතනය හා එහි ක්‍රියාකාරිත්වය මතුපිටින් රජයේ ආරක්ෂක අමාත්‍යාංශයට අනුබද්ධ බව පෙන්වා ඒ හරහා පුද්ගලිකව රුපියල් කෝටි ගණනක විදේශ විනිමය ප්‍රමාණයක් උපයාගෙන එම මුදලින් බහුතර ප්‍රමාණයක් ගෝඨාභය රාජපක්ෂ හා ඔහුගේ හිතවතුන් අතර බෙදා හදා ගෙන තිබීමට අදාළව විදේශ විනිමය වංචා කිරීමේ චෝදනාවට ගෝඨාභය රාජපක්ෂ එරෙහිව ප්‍රබල සාක්ෂි රැසක් අපරාධ දෙපාර්තමේනතුව දැනටත් අනාවරණය කර ගෙන ඇත. ගෝඨාභය කී 38 දෙනෙකුට ඔවුන් කවුදැයි පවා නොදැන මසකට රුපියල් ලක්ෂ 90 ක් ගෙවා තිබේ.
මේ කටයුතු සියල්ල කිසිදු විනිවිද භාවයකින් තොරව සිදු කෙරී ඇති අතර මූල්‍ය ගනුදෙනු සියල්ල ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හිතුවක්කාරකම මත සිදු වී ඇත.
මෙම ආයතනයට නිත්‍යානුකූල රජයේ අවසරයක් තිබුණ බව පෙන්වීමට ගෝඨාභය රාජපක්ෂ මහතා උත්සාහ දරා ඇතත් රජයේ විගණන ප්‍රධානීන් හා නීතිපති දෙපාර්තමේන්තුව පෙන්වා දී ඇත්තේ මෙම ආයතනය රාජ්‍ය ආයතනයක් මුවාවෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුද්ගලික ආයතනයක් ලෙස පවත්වා ගෙන ගිය එකක් බවයි.
මෙවැනි ආයතනයක් පවත්වාගෙන විදේශ විනිමය ඉපැයීමට නම් පාර්ලිමේන්තු පනතකින් සම්මත නීතියක් තිබිය යුතු නමුත් රක්නා ලංකා ආයතනයට මේ ආකාරයෙන් නෛතික ආවරණයක් නොතිබු බවත් මෙහි සියලූ මූල්‍ය පරිපාලනය රාජ්‍ය ඒකාබද්ධ අරමුදලට සම්බන්ධ නොවී පිටස්තර ආකාරයට සිදු වි ඇති බව පැවසේ. එසේ ගණුදෙනු වී ඇති මුදල් ප්‍රමාණය රුපියල් බිලියන ගණනාවක් බව හෙලි වේ.
ලෝ ප්‍රකට ත්‍රස්තවාදී සංවිධාන සහ මුහුදු කොල්ලකාර සංවිධාන සමග ගෝඨාභය ගණුදෙනු කර ඇති බව අනාවරවරණය විමත් සමග එම අවි ගනුදෙනු ගැන ජාත්‍යන්තර පොලීසියද විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇත. ඒ සඳහා ශ්‍රී ලංකා රජයේ සහය ලබා ගැනීමට ජාත්‍යන්තර පොලිසිය ක්‍රියාකරගෙන යයි.
ඒ අනුව නීතිපතිවරයාගෙන් ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරකෂක ලේකම්වරයා ප්රමුඛ සෙසු සැක කරුවන් අත්අඩංගුවට ගැනීමට අපරාධ දෙපාර්තමේන්තුව උපදෙස් ඉල්ලා ඇති අතර නීතිපතිවරයාගේ උපදෙස් පරිදි ඉදිරි සතියේ දී ගෝඨාභය රාජපක්ෂ සහ පිරිසක් අත්අඩංගුවට ගැනීමට නියමිත බව අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
ගෝඨාභය රාජපක්ෂගේ ජාත්‍යන්තර හොර ගිනි අවි ජාවාරම ගැන පළමු වරට තොරතුරු හෙළි කෙළේ ලංකා ඊ නිව්ස් විසිනි
-ටී. ජයකුමාර් විසිනි-
---------------------------

