කව්ද බන් ඔය ප්රබුද්ද්ද බය්යෝ???
කුල්කසුන්??
ගයය???
සචිය??
ජිටි???![]()
ඉන්නවා බං හෙන සෙට් එකක් නම් වශයෙන් හොයන්න බෑ දිය යටින් ගිනි ගෙනියන්නේහ්
කව්ද බන් ඔය ප්රබුද්ද්ද බය්යෝ???
කුල්කසුන්??
ගයය???
සචිය??
ජිටි???![]()
ඉන්නවා බං හෙන සෙට් එකක් නම් වශයෙන් හොයන්න බෑ දිය යටින් ගිනි ගෙනියන්නේහ්
අපිට පේනවට වඩා බයියො බර සේනාවක් ඉන්නව.ඉන්නවා බං හෙන සෙට් එකක් නම් වශයෙන් හොයන්න බෑ දිය යටින් ගිනි ගෙනියන්නේහ්

අපිට පේනවට වඩා බයියො බර සේනාවක් ඉන්නව.![]()
නැහැ බන් දටන බයියෝ වෙනයි නටවන බයියෝ වෙන්ය්මහින්දට කඩේ ගියපු උන්ට හොඳටම රිදිලා බං ඉන්නේ. ඔය කඩේ යන බහුතරයක් උන් හෝ උන් පොඩි හුජ්ජ කොල්ලෝ නම් උන්ගේ අප්පට හෝ සහෝදරයෙක්ට අනිවා මහින්දට කෙළ උන නිසා කෙළ වෙලා. හිතේ අමාරුවට ආයේ මිනිය ගොඩ දාගෙන පුලුන් පුරෝලා හරි ගන්න ට්‍රයි එක.
බාර් කාරයෝ බාර් ලයින්සන් එකට කෙළ වෙලා
කන්ට්‍රැක්ට් කාරයෝ පාස් වෙච්ච ටෙන්ඩර් එකට කෙළ වෙලා
පිට රටින් කම්පියුටර් කෑලි, ෆෝන් කෑලි ගෙනත් බිස්නස් කරන අනාතයෝ බඩු මාට්ටු උනාම ටැක්ස් ගෙවන්න වෙන නිසා දැන්
පර්මිට් සල්ලි වලට අරන් කාර් ගෙනත් මෙහෙ විකුණන බිස්නස් කරන අනාතයෝ. හාබර් එකෙන් කාර් එක කෝල් දීලා නිදහස් කරගන්න බැරි වෙන නිසා
බඩු කාරයෝ සහ කුඩු කාරයෝ. කුඩු ගෙන්නන එක ගනිකා නිවාස වලට කෙළ වෙන නිසා අල්ලන් හිටි ලොක්කෝ දැන් අනික් පැත්ත ගහන නිසා.
ප්‍රාදේශීය හෝ මන්ත්‍රීලගේ කකුල් ලොවපු උන්. කොමිස් එකට කෙළ වෙච්ච නිසා.
ඉගෙන ගත්තු නැති හරක් පට්ටිය රස්සා බලාගෙන
නිල් බලකායේ හිටි මල් පොන්නයෝ සෙට් එක.
මහින්දට ශ්‍රී ලංකා එකෙන් නොමිනේශන් නොලැබුනාම ආයේ අඬාවි දමාගෙන. පස්සේ මහ මැතිවරණෙන් පස්සේ ආයේ කෑගගහා අඬ අඬා ඉඳීවි කාලයක් මූණ පුක කරගෙන. ඊට පස්සේ දකුණු පලාත් සභා චන්දෙට ආයේ බෙරිහන් දේවි අප්පොච්චව මහ ඇමති කොරන්ට, ඒත් බැරි උනාම නගර සභා චන්දෙට ආයේ කෑගහවි. අනිච්චාවත සංඛාරා.

onna okai tatweමහින්දට කඩේ ගියපු උන්ට හොඳටම රිදිලා බං ඉන්නේ. ඔය කඩේ යන බහුතරයක් උන් හෝ උන් පොඩි හුජ්ජ කොල්ලෝ නම් උන්ගේ අප්පට හෝ සහෝදරයෙක්ට අනිවා මහින්දට කෙළ උන නිසා කෙළ වෙලා. හිතේ අමාරුවට ආයේ මිනිය ගොඩ දාගෙන පුලුන් පුරෝලා හරි ගන්න ට්‍රයි එක.
බාර් කාරයෝ බාර් ලයින්සන් එකට කෙළ වෙලා
කන්ට්‍රැක්ට් කාරයෝ පාස් වෙච්ච ටෙන්ඩර් එකට කෙළ වෙලා
පිට රටින් කම්පියුටර් කෑලි, ෆෝන් කෑලි ගෙනත් බිස්නස් කරන අනාතයෝ බඩු මාට්ටු උනාම ටැක්ස් ගෙවන්න වෙන නිසා දැන්
පර්මිට් සල්ලි වලට අරන් කාර් ගෙනත් මෙහෙ විකුණන බිස්නස් කරන අනාතයෝ. හාබර් එකෙන් කාර් එක කෝල් දීලා නිදහස් කරගන්න බැරි වෙන නිසා
බඩු කාරයෝ සහ කුඩු කාරයෝ. කුඩු ගෙන්නන එක ගනිකා නිවාස වලට කෙළ වෙන නිසා අල්ලන් හිටි ලොක්කෝ දැන් අනික් පැත්ත ගහන නිසා.
ප්‍රාදේශීය හෝ මන්ත්‍රීලගේ කකුල් ලොවපු උන්. කොමිස් එකට කෙළ වෙච්ච නිසා.
ඉගෙන ගත්තු නැති හරක් පට්ටිය රස්සා බලාගෙන
නිල් බලකායේ හිටි මල් පොන්නයෝ සෙට් එක.
මහින්දට ශ්‍රී ලංකා එකෙන් නොමිනේශන් නොලැබුනාම ආයේ අඬාවි දමාගෙන. පස්සේ මහ මැතිවරණෙන් පස්සේ ආයේ කෑගගහා අඬ අඬා ඉඳීවි කාලයක් මූණ පුක කරගෙන. ඊට පස්සේ දකුණු පලාත් සභා චන්දෙට ආයේ බෙරිහන් දේවි අප්පොච්චව මහ ඇමති කොරන්ට, ඒත් බැරි උනාම නගර සභා චන්දෙට ආයේ කෑගහවි. අනිච්චාවත සංඛාරා.
onna okai tatwe
Oya gaman ranilge batalande photo tikAkuth dahan ko balannaගොන්න පෝටා ගේ කෙරුවාවල් මතක නැතිනම් මෙන්න මතක් කරගනිල්ලා බයියනි
![]()
![]()
![]()
Oya gaman ranilge batalande photo tikAkuth dahan ko balanna
Mam meke photo danna danne ne
ඇයි හමුදාව අඩු කරන්න ඔනේ රටේ හැටියට හමුදාව ඉන්න ඔනේ ඡාතික ආදයමෙන් වැඩි කොටසක් යන්නේ හමුදාවට අලුත් ආණ්ඩුව අනිවාර්යෙන් හමුදාව අඩු කරනවා ගොටා වගේ ලංකාව උතුරු කොරියාවක් කරන්න යන්නේ නෑ .

dan yahaponz uthura wen karala dila aai ltte form unama yudde patan ganna hamudawa inna epai ban![]()

ගොන්න පෝටා ගේ කෙරුවාවල් මතක නැතිනම් මෙන්න මතක් කරගනිල්ලා බයියනි
![]()

ගොන්න පෝටා ගේ කෙරුවාවල් මතක නැතිනම් මෙන්න මතක් කරගනිල්ලා බයියනි
![]()
![]()
![]()
දැන් සිද්ධ වෙන දේවල් එක්ක බලද්දී ඔව්වා එච්චර ලොකු දේවල් නෙමෙයි. ඕකෙන් මැරුණත් මැරුනේ, කසිප්පු කාරයෙක් නැත්තම් කුඩ්ඩෙක් ඔක්කෝම කුලියට කහින උන්