ගෝටා:අමාරුවෙ

Sathira529

Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,143
    113
    මේවා දැන් කියවද්දි අර ලක්ෂිත නවරත්න කියන එකාට මොනව හිතෙනව ඇද්ද.ඌට නෙවෙයි බයියන්ට මොනව හිතෙනව ඇද්ද
     
    • Haha
    Reactions: dimuthmike

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,484
    113
    Malabe
    කාබනික කෘෂි කර්මාන්තය මගින් සංචාරක ව්‍යාපාරය දියුණු කරපු එකම නායකයා. ගෝටා සරණයි ගච්චාමි. :love2:
     
    • Haha
    Reactions: dimuthmike

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,484
    113
    Malabe
    ගෝටා අමාරුවෙ වැටුණ ප්‍රශ්නය.
    °°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

    සුදු වෑන්,මිනී මෝරන්,ලසන්ත වැනි ප්‍රශ්න වලින් ගෝටව අමාරුවෙ දාන්න හුගක් බලා සිටියා.ඒ අයට තමා ලොකුම අමාරුව තිබුණෙ මාධ්‍ය සාකච්චා ගැන.ඒ අය අදත් බලාගෙන හිටියෙ ඕක අහලා කුජීත වෙනතුරු.සමහර වචන කෑලි අල්ලගෙන තාමත් සමහරු ගෝටට දැනුත් ගහනවා දැක්කා.

    නමුත් මාධ්‍යවේදියෙක් ඇහුවා ඇත්තටම ගෝටව හිරවෙන ප්‍රශ්නයක්.හුගක් අය හිතුවෙ ගෝට ඒකෙන් කපෝති වෙයි කියල.ඒ වගේම ඒක මගහරී කියල.

    ප්‍රශ්නය :
    ඔබ පොරොන්දුවක් දුන්නා පොහොර මිටිය නොමිලේම දෙනව කියල. මහභාණ්ඩාගරය මේ වන විට අර්බුදයක තියෙන්නෙ.ඒ නිසා ඔය පොරොන්දුව ප්‍රායෝගිකද ? ඉටු කළ හැකි ද ?

    උත්තරය :

    ඔව් ඒක මම දුන්න පොරොන්දුවක්.අපේ පසුගිය ආණ්ඩුව කාලේ පොහොර මිටිය රුපියල් 600/= දුන්නා.මේ ආණ්ඩුව ඒක වැඩි කළා. පොහොර මිටිය නොමිලේ දෙනවා වගේම අපි ඒකෙන් වක්‍රව විශාල ප්‍රතිඵලයක් අපේක්ෂා කරනවා.අද අරාබි රට වලට හා යුරෝපිය රට වලට එළවළු හා පළතුරු බහුතරය යවන්නෙ ආසියාතික රටවල්.ඒ අතර අපි නැහැ.ඒ වගේම අපි සහල් වලින් ස්වයංපෝෂි ත නැහැ.අපි පිටින් සහල් ගේනවා.අල,ලූනු ගේනවා.

    මගේ ආණ්ඩුවෙ බලාපොරොත්තුව නොමිලේ දීමම නොව ගොවියන්ව ඒ මගින් වගාවන්ට ඇති ඉදිරිපත් වීම වැඩි කිරීම.ඒ මගින් අපි සහල් මගින් පෝෂණය වීම.ඒ ලෙසම අපිට හැකි ලෙස වෙනත් රට වලට යවන භෝග තරගකාරිත්වයට ඇතුල් වීම.ඉන් අපිට අද නොලැබෙන විශාල ආදායමක් ඉන් ලබා ගැනීමට හැකිවීම.
    මේ සියල්ල විධිමත්ව සාර්ථක කර ගැනීම තුලින් පොහොර නොමිලේ ලබා
    දෙන පොරොන්දුව යතාර්ථයක් වනවා සේම ඉන් මහ භාණ්ඩාගාරයට දැරීමට සිදුවන බර 100% අඩු කර ගන්න පුලුවන්.❤️

    පිස්සු වාචාල කතා අහගෙන ඉන්න ආපු උන්ට මේ උත්තරය වැදුණා කන හරටම.

    මේ තමයි අපි කියන දැක්මක් ඇති නායකත්ව ය.

    ලක්ෂිත නවරත්න..

    පිනට දෙයක් හම්බෙනවට වඩා,
    තමට තමන්ගේ කියලා දෙයක් කරගන්න විදියට අර්තිකය සකක් කරලා දිම තමයි නායකයෙක් කල යුත්තේ.

    ¤¤ GOTA2020 ¤¤
     
    • Haha
    Reactions: Identity and Smartm

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,849
    48,603
    113

    Proud Of You Reaction GIF
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    දැක්කනෙ ශිෆ්ට් එකට තෙල් ගහපු කටින් පුටින්ලට වැඩක් බාර දුන්නම කරගන්න බැරුව අනාගෙන රටක් විනාශ කරලා දාන හැටි.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,918
    1
    63,194
    113
    Mother Earth
    වැඩක් නෑ කියල. කට වාචාලයා වගේ කියවන මිනිහට වැඩ බෑ කියල අහල තියෙනවද ? කථිකත්වයයි කට වාචාල කමයි දෙක දෙකක්. සිරා පොන්නයා වගේ කියෝ කියෝ ඉන්න වේසගෙ පුතෙක් නෙමෙයි ඕන. වැඩක් කරන්න පුළුවන් මිනිහෙක්. creative + forward-thinking හිතන්න පුළුවන් මිනිහෙක් තමයි ඕන. ගෝඨා විතරයි දැනට එහෙම කෙනෙක්ට මම දකින්නෙ. :cool:
    3wheel.png
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    ගෝටා අමාරුවෙ වැටුණ ප්‍රශ්නය.
    °°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

    සුදු වෑන්,මිනී මෝරන්,ලසන්ත වැනි ප්‍රශ්න වලින් ගෝටව අමාරුවෙ දාන්න හුගක් බලා සිටියා.ඒ අයට තමා ලොකුම අමාරුව තිබුණෙ මාධ්‍ය සාකච්චා ගැන.ඒ අය අදත් බලාගෙන හිටියෙ ඕක අහලා කුජීත වෙනතුරු.සමහර වචන කෑලි අල්ලගෙන තාමත් සමහරු ගෝටට දැනුත් ගහනවා දැක්කා.

    නමුත් මාධ්‍යවේදියෙක් ඇහුවා ඇත්තටම ගෝටව හිරවෙන ප්‍රශ්නයක්.හුගක් අය හිතුවෙ ගෝට ඒකෙන් කපෝති වෙයි කියල.ඒ වගේම ඒක මගහරී කියල.

    ප්‍රශ්නය :
    ඔබ පොරොන්දුවක් දුන්නා පොහොර මිටිය නොමිලේම දෙනව කියල. මහභාණ්ඩාගරය මේ වන විට අර්බුදයක තියෙන්නෙ.ඒ නිසා ඔය පොරොන්දුව ප්‍රායෝගිකද ? ඉටු කළ හැකි ද ?

    උත්තරය :

    ඔව් ඒක මම දුන්න පොරොන්දුවක්.අපේ පසුගිය ආණ්ඩුව කාලේ පොහොර මිටිය රුපියල් 600/= දුන්නා.මේ ආණ්ඩුව ඒක වැඩි කළා. පොහොර මිටිය නොමිලේ දෙනවා වගේම අපි ඒකෙන් වක්‍රව විශාල ප්‍රතිඵලයක් අපේක්ෂා කරනවා.අද අරාබි රට වලට හා යුරෝපිය රට වලට එළවළු හා පළතුරු බහුතරය යවන්නෙ ආසියාතික රටවල්.ඒ අතර අපි නැහැ.ඒ වගේම අපි සහල් වලින් ස්වයංපෝෂි ත නැහැ.අපි පිටින් සහල් ගේනවා.අල,ලූනු ගේනවා.

    මගේ ආණ්ඩුවෙ බලාපොරොත්තුව නොමිලේ දීමම නොව ගොවියන්ව ඒ මගින් වගාවන්ට ඇති ඉදිරිපත් වීම වැඩි කිරීම.ඒ මගින් අපි සහල් මගින් පෝෂණය වීම.ඒ ලෙසම අපිට හැකි ලෙස වෙනත් රට වලට යවන භෝග තරගකාරිත්වයට ඇතුල් වීම.ඉන් අපිට අද නොලැබෙන විශාල ආදායමක් ඉන් ලබා ගැනීමට හැකිවීම.මේ සියල්ල විධිමත්ව සාර්ථක කර ගැනීම තුලින් පොහොර නොමිලේ ලබා
    දෙන පොරොන්දුව යතාර්ථයක් වනවා සේම ඉන් මහ භාණ්ඩාගාරයට දැරීමට සිදුවන බර 100% අඩු කර ගන්න පුලුවන්.❤️

    පිස්සු වාචාල කතා අහගෙන ඉන්න ආපු උන්ට මේ උත්තරය වැදුණා කන හරටම.

    මේ තමයි අපි කියන දැක්මක් ඇති නායකත්ව ය.

    ලක්ෂිත නවරත්න..

    පිනට දෙයක් හම්බෙනවට වඩා,
    තමට තමන්ගේ කියලා දෙයක් කරගන්න විදියට අර්තිකය සකක් කරලා දිම තමයි නායකයෙක් කල යුත්තේ.

    ¤¤ GOTA2020 ¤¤

    VOTE-GOTA-COM.png
    😂😂

    මූ මරු ජෝකර්
    හිටන්ව බීට් කරයි කියලා හිතුවෙ නෑ
    ------ Post added on Oct 15, 2021 at 9:11 AM
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,731
    17,910
    113
    Auckland
    පිනට දෙයක් හම්බෙනවට වඩා,
    තමට තමන්ගේ කියලා දෙයක් කරගන්න විදියට අර්තිකය සකක් කරලා දිම තමයි නායකයෙක් කල යුත්තේ.

    ¤¤ GOTA2020 ¤¤

    :yes: :yes: :yes: