Half true estatement
බස් ගොඩක් තියෙන අය , බස් අතර ඇන්ජින් චැසි නොම්බර මාරු කරනවා. පස්සේ බස් ඉස්සුවට වැඩක් නැහැ. ඔක්ශන් දාන්න බැහැ. ඉතින් නඩු වැටෙන්නේ එව්වට. මම ලඟදී සෙට් වුණා සම්පත් බැංකුවේ වියාපාරික ණය කරන පොරක් එක්ක.... මෑන් කියන විදිහට බිස්නස් කරන අය රෝලෙන් ලොකු කොටසක් වෙන් කරලා ඉඩම් ගන්නවාලු එක එකාගේ නම් වලින්, අන්තිමට ඉන්න ගේත් සින්න වෙනවලු. අඬාගෙනලු ඉන්නේ අපට කෙළවුණා කියලා......ආදායම් බදු ත් ගෙවන්න ඕනේ නැහැ.... ලොස් නේ.