ගෝටා ඉල්ලා අස්වෙයි!

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,257
    15,359
    113
    ගෝටාභය රාජපක්ශ ඉල්ලා අස්වෙයි

    අනේ යකෝ. ඕකා රනිල් එක්ක එකතු වෙලා අපි ඔක්කොම ඇන්දුවා. 2005 ඉදන් මේ රටේ එවුන් ගොනාට අන්දපු රාජපක්ශලා ඉල්ලා අස් වෙන්නම් කිව්වහම ඒක විශ්වාස කරපු එවුනුත් හිටියානේ.

    😂 😂 😂 😂

    දැන් ඉතින් නටපු නැටුමකුත් නෑ බෙරේ පලුවකුත් නෑ....

    අපි යමු ආයෙත් තෙල් පෝලිමේ හිටපු තැන්වලටම
     
    Last edited:

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ගෝටාභය රාජපක්ශ ඉල්ලා අස්වෙයි

    අනේ යකෝ. ඕකා රනිල් එක්ක එකතු වෙලා අපි ඔක්කොම ඇන්දුවා. 2005 ඉදන් මේ රටේ එවුන් ගොනාට අන්දපු රාජපක්ශලා ඉල්ලා අස් වෙන්නම් කිව්වහම ඒක විශ්වාස කරපු එවුනුත් හිටියානේ.

    😂 😂 😂 😂

    දැන් ඉතින් නටපු නැටුමකුත් නෑ බෙරේ පලුවකුත් නෑ....
    man eka thama mula idanama meka kivve Gota yanakan sure nahe kiyala...

    kotinma July 09 giya photo facebook danna epa kiyala...den himita samahara aya ayin karanava

    mahinda,gota,ranil kiyanne mini kakko
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,359
    113
    1657737410081.png
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    මේවා නවත්තලා සුපුරුදු පෝලිම් වලට පලයල්ලා. කන්න නැති උනුත් මැරිලා ගියාවේ. :cool:
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,257
    15,359
    113
    man eka thama mula idanama meka kivve Gota yanakan sure nahe kiyala...

    kotinma July 09 giya photo facebook danna epa kiyala...den himita samahara aya ayin karanava

    mahinda,gota,ranil kiyanne mini kakko

    ඔව්. අරගලේ රැල්ල හැමදාම තියෙන්නේ නෑනේ. මිනිස්සු හැමදාම ඔහොම එකතු වෙන්නෙත් නෑනේ. ගෝටා ආයෙත් ඇවිත් ඔය හැමෝම දඩයම් කරන්න ඉඩ තියෙනවා. ඌ තාමත් මේ රටේ විධායක ජනාධිපති. අරගලේ කරපු උන් ඔක්කොම මෝරුන්ට/ කිඹ්හුලන්ට කන්න දාවි. රනිල් වදකාගාරෙ පවත්වාගෙන යාවි.
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,093
    113
    11.25 මාලේ ඉඳන් සිංගප්පූරුවට ෆ්ලයිට් එක යන්නෙ.එහෙන් බැහැලා ලියුම එවයි
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    man eka thama mula idanama meka kivve Gota yanakan sure nahe kiyala...

    kotinma July 09 giya photo facebook danna epa kiyala...den himita samahara aya ayin karanava

    mahinda,gota,ranil kiyanne mini kakko
    Niwatayek ne ohoma thamai
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,607
    28,572
    113

    GR does not depart Maldives, awaits private jet​

    President Gotabaya Rajapaksa has not departed for Singapore on the scheduled Singapore Airlines flight from Male to Singapore but instead will now await to travel on a private aircraft, the Daily Mirror exclusively learns.

    Sources from Maldives said that Rajapaksa and his wife Ioma Rajapaksa along with their two security officers were expected to leave for Singapore on board SQ437 from Male to Singapore tonight but did not board the aircraft due to security concerns.

    Talks are now ongoing to secure a private aircraft for the Sri Lankan President to deprt from the Maldives to Singapore. (JAMILA HUSAIN) - https://www.dailymirror.lk/latest_news/GR-does-not-depart-Maldives-awaits-private-jet/342-241033
     
    Last edited: