ගෝටා උබ නම් පිස්සෙක් 😡👿

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,292
    1
    59,359
    113
    Kaduwela
    ගෝඨා උඹ නම් පිස්සෙක්..

    Dexkw6j.jpg

    ලෝක වසංගතයක් ඇවිත් මිනිස්සු.පාරවල් ගානේ මැරෙන කොට ආර්ථිකය ගැන හිතන්නැතුව මිනිස්සු බේරගන්න අවුරුදු දෙකක් රට වහගත්තා..
    කෝමහරි ලෝකයේ අනිත් රටවල් එක්ක තරඟ කරලා කොහොමහරි බෙහෙත් ටික ගෙනත් ගැහුවා..
    මිනිස්සුට ජීවිතය අරන් දුන්නා..
    රටක් අවුරුදු දෙකක් වහල තිබුනහම ඒකෙ ආර්ථික අර්බුදයක් එනවා කියලා දැක්ක අනිත්‍ උන් මිනිස්සු මරන්න පාරවල් ගානේ උද්ඝෝෂණය ලෑස්ති කරා..හැබැයි ඔවුන් අද වීරයෝ වෙලා උඹ රටටම පිස්සෙක් වෙලා..
    නිරෝධායන වෙන ඕනම කෙනෙකුට රුපියල් දහදාහක බඩුමල්ලක් දුන්නා ඇත්තෙන්ම ඔබ ගොබ්බයෙක්.
    රාජ්‍ය සේවකයන් නොවන ලංකාවේ අනිකුත් පවුල් සියල්ලටම රුපියල් 20,000ක දීමනාවක් දුන්නා..ගොබ්බයා..
    රටේ ඉන්න හැමෝම වගේ මෙහෙ තිබ්බ ගුවන් යානා යවලා ගෙන්න ගත්තා උඹ තරම් මී හරකෙක්..
    උපරිම ප්‍රජාතන්ත්‍රවාදයක් මිනිසුන් ට දුන්නා උඹ නම් මහා පිස්සෙක්.
    රට පුරාම අඩු ආදායම්ලාභී මිනිස්සු පනස්දාහකට ගෙවල් හදලා දුන්නා උඹ මහා පිස්සෙක්.
    නිපුණතාවයක් නැති අඩු ආදායම් ලාභී 37,000 ට රැකියා දුන්නා ඇත්තෙන්ම ඔබ මහා මී හරකෙක්..
    අන්තිමේට රුපියල් 5,000ක දීමනාවක් දුන්නා රාජ්‍ය සේවකයන්ට. පිස්සා..
    මිනිස්සු ගෙවල් වල තියලා නිරෝධායනය කරලා රණවිරුවෝ දාලා මිනිසුන් වන නිරෝධායන මධ්‍යස්ථාන වලට ගෙනල්ලා අතුරුපස ඉඳන් ප්‍රතිශක්තිය හදපු උඹ. අද මිනී මරුවෙක් වෙලා...
    මොන වසන්ගතය අස්සෙ වුවත් අවුරුදු දෙකක් රාජ්‍ය සේවය කප්පාදු නොකර සත පහක වැටුප අඩුනොකර උඹ ගෙව්වා..
    ජනාධිපති මන්දිර පාවිච්චි කරන්න නැතුව කෝටි ගාණක් සල්ලි ඉතිරි කරලා වාහන එහෙම පාවිච්චි කරන්න නැතුව උඹ මිනිස්සුන්ට දුන්නා උඹ නම් මහා පිස්සෙක්..
    උපාධිධාරීන් වැඩිම පිරිසකට රස්සා දුන්නා ඇත්තෙන්ම වසංගතයක් අස්සෙ උඹ පිස්සෙක්.
    අවුරුදු 24 ක ගුරු වැටුප් ගැටලුව විසදවුවා උබ පිස්සෙක්..//
    කෙලෙහි ගුණයක් නැති ජාතියකට කොච්චර කලත් ඔච්චර තමයි..

    13 වෙනිදා යන්න එපා ගෝටා ප්ලීස්
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    පවු නේ
    හෙණ මහන්සියක් ඇති පවුලේ බූදලෙන් වියදම් කරලා

    බොමුද සීතල වතුර වීදුරුවක් මහන්සිය යන්නත් එක්කලා
     
    • Angry
    Reactions: kasun_kbp

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,330
    20,910
    113
    පල යන්න මං එදා ඉදන් රටේ පැත්ත ගත්ත එකෙක්.
    හපොයි සොරි. කොයි රටේ වුණත් මේ ටික තමයි. එක පාරක් එක දෙයක් පොඩ්ඩක් හොඳට පෙන්න වගේ කළාට සමස්තය අවුල් නම් job එකකින් වුණත් එළියට දානවා නේ ඉතින්. ගෝඨා මේ තත්ත්වයට වගකියන්න ඕනි නැත්තේ ඇයි කියමු බලන්න
     
    • Sad
    Reactions: kasun_kbp

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ගෝඨා උඹ නම් පිස්සෙක්..

    Dexkw6j.jpg

    ලෝක වසංගතයක් ඇවිත් මිනිස්සු.පාරවල් ගානේ මැරෙන කොට ආර්ථිකය ගැන හිතන්නැතුව මිනිස්සු බේරගන්න අවුරුදු දෙකක් රට වහගත්තා..
    කෝමහරි ලෝකයේ අනිත් රටවල් එක්ක තරඟ කරලා කොහොමහරි බෙහෙත් ටික ගෙනත් ගැහුවා..
    මිනිස්සුට ජීවිතය අරන් දුන්නා..
    රටක් අවුරුදු දෙකක් වහල තිබුනහම ඒකෙ ආර්ථික අර්බුදයක් එනවා කියලා දැක්ක අනිත්‍ උන් මිනිස්සු මරන්න පාරවල් ගානේ උද්ඝෝෂණය ලෑස්ති කරා..හැබැයි ඔවුන් අද වීරයෝ වෙලා උඹ රටටම පිස්සෙක් වෙලා..
    නිරෝධායන වෙන ඕනම කෙනෙකුට රුපියල් දහදාහක බඩුමල්ලක් දුන්නා ඇත්තෙන්ම ඔබ ගොබ්බයෙක්.
    රාජ්‍ය සේවකයන් නොවන ලංකාවේ අනිකුත් පවුල් සියල්ලටම රුපියල් 20,000ක දීමනාවක් දුන්නා..ගොබ්බයා..
    රටේ ඉන්න හැමෝම වගේ මෙහෙ තිබ්බ ගුවන් යානා යවලා ගෙන්න ගත්තා උඹ තරම් මී හරකෙක්..
    උපරිම ප්‍රජාතන්ත්‍රවාදයක් මිනිසුන් ට දුන්නා උඹ නම් මහා පිස්සෙක්.
    රට පුරාම අඩු ආදායම්ලාභී මිනිස්සු පනස්දාහකට ගෙවල් හදලා දුන්නා උඹ මහා පිස්සෙක්.
    නිපුණතාවයක් නැති අඩු ආදායම් ලාභී 37,000 ට රැකියා දුන්නා ඇත්තෙන්ම ඔබ මහා මී හරකෙක්..
    අන්තිමේට රුපියල් 5,000ක දීමනාවක් දුන්නා රාජ්‍ය සේවකයන්ට. පිස්සා..
    මිනිස්සු ගෙවල් වල තියලා නිරෝධායනය කරලා රණවිරුවෝ දාලා මිනිසුන් වන නිරෝධායන මධ්‍යස්ථාන වලට ගෙනල්ලා අතුරුපස ඉඳන් ප්‍රතිශක්තිය හදපු උඹ. අද මිනී මරුවෙක් වෙලා...
    මොන වසන්ගතය අස්සෙ වුවත් අවුරුදු දෙකක් රාජ්‍ය සේවය කප්පාදු නොකර සත පහක වැටුප අඩුනොකර උඹ ගෙව්වා..
    ජනාධිපති මන්දිර පාවිච්චි කරන්න නැතුව කෝටි ගාණක් සල්ලි ඉතිරි කරලා වාහන එහෙම පාවිච්චි කරන්න නැතුව උඹ මිනිස්සුන්ට දුන්නා උඹ නම් මහා පිස්සෙක්..
    උපාධිධාරීන් වැඩිම පිරිසකට රස්සා දුන්නා ඇත්තෙන්ම වසංගතයක් අස්සෙ උඹ පිස්සෙක්.
    අවුරුදු 24 ක ගුරු වැටුප් ගැටලුව විසදවුවා උබ පිස්සෙක්..//
    කෙලෙහි ගුණයක් නැති ජාතියකට කොච්චර කලත් ඔච්චර තමයි..

    13 වෙනිදා යන්න එපා ගෝටා ප්ලීස්
    සදා රටේ විරුවා තමා මොහු
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඔය වගේ හැලී වැටෙන්නේ 13න් පස්සේ.
    වැටිලා ඉවරයි බන්.. බලපං fb එකේ බයි හැත්තගේ අදෝනාව..මේක දාපු ගැනිගේ cover photo එකටත් හාහා 1k පැනල තිබ්බ 😂😂
     
    • Like
    Reactions: Solo Rider