ගෝටා එලවලා කාව ගේන්නේ?

ගෝටා එලෙව්වට පස්සේ ගේන්නේ කාවද?


  • Total voters
    80

kaveezh

Active member
  • Apr 16, 2022
    144
    102
    43
    Habai othana ekkenek president karala wedak naha neda parlimenthuwe ayath replace nokara :rolleyes:
    ඒත් අරගල කරන්නේ ගෝටාව යවන්න මිසක් පාර්ලිමේන්තුව වෙනස් කරන්න නෙවේනේ සහෝදරය. ඔතන පටු අරමුණක් තියෙන්නේ

    ඔහොම බෑ මචන්
    ලස්සනට profile photo එකක් එහෙම දාලා profile එක hide කරලා තමයි වැඩ පටන්ගන්න ඕන
    හංගන්න දෙයක් නෑ සහෝ. මේ මම.
    ------ Post added on Apr 17, 2022 at 10:38 AM
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,534
    1
    16,943
    113
    Black Pearl
    ඒත් අරගල කරන්නේ ගෝටාව යවන්න මිසක් පාර්ලිමේන්තුව වෙනස් කරන්න නෙවේනේ සහෝදරය. ඔතන පටු අරමුණක් තියෙන්නේ


    හංගන්න දෙයක් නෑ සහෝ. මේ මම.
    ------ Post added on Apr 17, 2022 at 10:38 AM

    gohomegota kiwwama gota trigger wenawa
    gota danaganna oni parlimenthuwa yawanawada nattam mewata wagakiyana ayata daduwam denawada kiyana eka :rolleyes:
    ewage deyak wath karaganna bari nam rataka president kenek nowi inna tharamata hodai

    nattam parlimenthuwe 225 kiyay api witarak nemei palath sabhawe ayath horakan kala eyawath yawanna kiyala, thawa eyala kiyay nagara sabha wala ayat horakan karanawa eyalawath yawanna kiyala
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    කොහොමද මහින්ද දේශප්‍රිය වගේ කෙනෙක් ගෙනාවොත්.
    ඌට විරුද්ධව නඩුවකුත් තියෙනවා ගෝඨගෙ පුරවැසිකම තියෙද්දි නොමිනේශන් දුන්නා කියලා.
     
    • Like
    • Wow
    Reactions: gnilukshi and NRTG

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    ගෝටා එලවලා ගේන්නෙ වන්නිල ඇත්තො


    උඹගෙ ගෑනි බඩුවක් කියලා දැනගත්තම ඒකිව එලවලා පවුලෙ එවුන්ගෙ නම්බුව සහ සෞඛ්‍ය ආරක්ෂා කර ගන්නවා මිසක්, ඊලගට ගේන ගෑනිගෙ පොරොන්දම් බලන සිරිතක් ලංකාවෙ නැහැ...😂
     
    • Haha
    Reactions: NRTG and Solo Rider