පොහොට්ටුවෙන් අපේක්ෂකයෙක් දානවලු. කාව දායිද ?

පොහොට්ටුවෙන් අපේක්ෂකයෙක් දානවලු. කාව දායිද ?

  • Namal

    Votes: 5 6.8%
  • Basil

    Votes: 0 0.0%
  • Dammika Perera

    Votes: 50 68.5%
  • Shiranthi

    Votes: 6 8.2%
  • Sagara Kariyawasam

    Votes: 0 0.0%
  • Thissa Kuttiarachchi

    Votes: 1 1.4%
  • Sanath Nishantha wife

    Votes: 4 5.5%
  • Rohitha Abeygunawardana

    Votes: 2 2.7%
  • Chamal

    Votes: 3 4.1%
  • Pavithra wanniarachchi

    Votes: 2 2.7%

  • Total voters
    73

Giant

Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113

    මම කිව්වේ ඌ හොදයි කියලා නෙවෙයි.. ඌ ට චන්දෙ කඩාගන්න පුලුවන් පරණ බයියන්ගෙන් .
    අනිත් පවුලේ උන්ට දැන් බෑ ඒක

    ගෝටාගෙන් උගත් පාඩම නිසා ආය් පොහොට්ටුවට මිනිස්සු යන්නෑ ඔප්ෂන් එකක් විදියට
    අනික පොර ආකර්ශණිය නෑ ලංකාවට

    මෙදාපාර මට නම් පොහොට්ටුවේ ප්‍රතිශතය ගැන ලොකු අදහසක් නෑ
    ගොඩාක් අඩු වෙයි
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,559
    6,867
    113
    Gedara
    හැබැයි දම්මිකට වැඩිය චමල් ව දැම්මොත් උන්ට චන්ද එනව. ඌ ට රාජපක්ෂලාගේ පවුලේ අනිත් උන්ට නැති "හොද එකා" කියන නම තියනවා.
    චමල් ඇන්ඩ් පුතන්ඩියා ඕල්‍ රෙඩි හාමුට ප්ලග් වෙලා ඉන්නෙ
     
    • Like
    Reactions: Chimpanzee Putha

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,637
    167,257
    113
    එකමත් එක රටක
    චමල් ඇන්ඩ් පුතන්ඩියා ඕල්‍ රෙඩි හාමුට ප්ලග් වෙලා ඉන්නෙ
    ආ අන්න ඒ වගේ කුජිත වෙච්ච උන් හලලා ටිකක් හරි චන්ද ගන්න පුලුවන් උන් ටික විතරක් රනිල ස්ටේජ් නැග්ග්න්ව ඇති.
     
    • Like
    Reactions: pazzy12

    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,379
    1,491
    113
    ළිඳේ ♥♥♥♥
    හැබැයි දම්මිකට වැඩිය චමල් ව දැම්මොත් උන්ට චන්ද එනව. ඌ ට රාජපක්ෂලාගේ පවුලේ අනිත් උන්ට නැති "හොද එකා" කියන නම තියනවා.
    oka amu kala kanniyek ,manussayekta katha karannawath danne
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,559
    6,867
    113
    Gedara
    ආ අන්න ඒ වගේ කුජිත වෙච්ච උන් හලලා ටිකක් හරි චන්ද ගන්න පුලුවන් උන් ටික විතරක් රනිල ස්ටේජ් නැග්ග්න්ව ඇති.
    නිකමට හිතපන්කෝ මේ දවස් වල දේශපාලන තත්ත්වය ගැබුරින් විග්‍රහ කරගන්න බැරි මෝඩයො සෙට් එකක් මාර ඔටෝ චූන් එකකින් ඉන්නවා නේද එයාලගෙ අපේක්ශකය තමයි පොර කියාගෙන. 2019 වයිබ් එක එහෙන් පිටින් ඒ කදවුරෙන් දෝරෙ ගලනවා නේද? මේ වගේ අමු මැට්ටො එක්ක මේ රට හදන්න පපුලුවන් ද බන්. ලග බලලා මාර චූන් එකක් ගන්න එවුන්ට දුර පෙන්නෙ නෑ
     
    • Like
    Reactions: Honda.putha

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    හැබැයි දම්මිකට වැඩිය චමල් ව දැම්මොත් උන්ට චන්ද එනව. ඌ ට රාජපක්ෂලාගේ පවුලේ අනිත් උන්ට නැති "හොද එකා" කියන නම තියනවා.
    ඌ දැන් බයිඩන් වගේ. යන්න ඔන්න මෙන්න නේ ඉන්නේ.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,177
    34,787
    113
    මට නම් හිතෙන්නෙම චන්දයක් නැතිවෙයි කියලා මහත්වරුනි.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,470
    49,850
    113
    සේදවත්ත
    හැබැයි දම්මිකට වැඩිය චමල් ව දැම්මොත් උන්ට චන්ද එනව. ඌ ට රාජපක්ෂලාගේ පවුලේ අනිත් උන්ට නැති "හොද එකා" කියන නම තියනවා.
    හම්ම් සංකෘතික අමාත්‍යාංශයෙන් ගහලම නෑ ඌ
     
    • Like
    Reactions: dilann