ගෝටා එලවීම සහ System Change

incest_cult

Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    ප්‍රොටෙස්ට් කරන ගොඩක් අයට තියෙන්නෙත් උබ ඔය කියන ආකල්පෙම තමයි මචන්, ඔකම 2015ත් තිබිල රාජපක්ශලව ගෙදර යෑව්ව, එදත් කිව්වෙ අනිත් උන් හරි වෙනස් කියල, එත් යහපාලන ආන්ඩුව ආවම මොකද උනෙ කියල අපි හමොම දන්නව. අයෙත් අර එපා කිව්ව රාජපක්ශල ටික රජ උනා. අයෙ එහෙම නොවෙයි කියල කියන්නෙ කොමද බන්? ඔකෙන් වෙන්නෙ 2030 දි අයෙම රාජපක්ශල රජ වෙන එක. එ නිසා එක තමයි එකම විසදුම මම දකින විදියට නම්.
    මේපාර එහෙම නොකරන තරමට ආණ්ඩු කරන අය බලය ඉල්ලන්න කලින් දහපාරක් හිතන තැනට පත් කරන්නයි ඕනි. ඕක කරම්න බෑ පොදු දේපල හානි කරලා. පාර්ලිමේන්තුවට් යවන කැණහිල්ලු ප්‍රාමාණිකව අඩු කරගන්න ඔනි. දැන් ඉන්න උන්ගෙන් දැනුමක් තියෙන උන් ඔක්කොම එක ගොඩකට අරන් අනික් උන් ගෙදර් යවන විදිහක් හදා ගන්න්න් ඕනි. මුන්ට ඡ්න්දයක් තියලා වියදම් කරන එක අපරාදෙ, ඔන්ලයින් තේරුව නම් හරි. රියැලටි වගේ. එකෙකුට ජා.හැ. අංකයට රෙජිස්ටර ඕනෑම් ජාලයක එක සිම් පතකින් ඡ්න්දයක් දෙන්න කිව්ව නම් හරි.
     
    soona

    Well-known member
  • May 28, 2009
    1,519
    772
    113
    near my sudu
    කයිය ගහල ගිනි තියල මිනි මරල රටවල් දියුනු කරන්ඩ බැ..ඩොලර් නම් ඕන බහින්ඩ ඕන පාරට නෙමේ වැඩ බිමට..අත හොල්ලල කට හොල්ලනව මිසක් කට හොල්ල හොල්ල ඉදලනම් තඹයක්වත් හම්බෙන් නැ
    කාටද බන් බහින්න කියන්නෙ? උබ හිතුවද මෙච්චර කල් රටෙ මිනිස්සු ගෙදරට වෙල නිකන් හිටියා කියල, රට කරන ලොක්කො තමයි එන ඩොලර් ටිකටත් විදල, මිනිස්සුන්ට ඉන්න හිටින්න නෑති කලෙ, තව ලජ්ජ නෑතුව වෑඩට බහින්නත් කියනව.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මුදල් ඇමති කරන කියන සේරම හරිද එතකොට? ඩොලර් එක කළු කඩේටම සින්න වෙන්න ඇරියෙ ඒකද ? උණ්ඩියල්, හවාලා මිනිස්සු අතර ප්‍රසිද්ධ උනේ ම්නිිස්සුන්ගෙ වර්දින්ද ? ඩොලර් හම්බ කරන උන් රටට ගෙන්නෙ නැතුව පිටරටම අක්වුන්ට් වල දාගන්නෙ ඒක නිසාද ?
    සරලව ගත්තොත් උන්ඩියල් කරන එකා, බැසිල් නෙමේ පුටින් මුදල් ඇමති වෙලා ආවත් කරනව, අපේ උන්දලට තඹයක් හරි වැඩේයෙන් දෙනවනම් මොනවද නොකරන්නෙ???? ඔව පාලනේ කරන්ඩ බැ කටවත් උන්ඩියල් නතර කරවන්ඩ යෝජනා තියෙනවද????? නෑ එහෙම ඒව නැ...

    හැබැයි තෙල් වලට ගෙවන්න නෑ... වැඩ ලස්සයක් කොරන්න සල්ලි උනලා වෙන්න ඇති.
    රටක ප්‍රධාන් අත්‍යවශය දේවල් නොවා දේව්ලට වැට බඳින්න පර්ක්කු වැඩි අපි වෙන්න ඇති.
    වැඩ ලක්සය රුපියල් දෙයක්නෙ, රුපියල් දෙයක් කරන්ඩ පුලුවන් ඩොලර් දේනෙ මේ අවුල තියෙන්නෙ, සරලව තේරුම් ගනින් උබල ඇන්දිලා ඉන්නෙ..අපිට රුපියල් හිගයක් නැ..
     
    • Haha
    Reactions: kavindusrimal

    soona

    Well-known member
  • May 28, 2009
    1,519
    772
    113
    near my sudu
    රාජපක්ෂ ලා රජ වෙන එක 2030 ??
    උබට පිස්සුද ?? හදල බලපං නාකි ලෝන්තයන්ගේ වයස් ඒ වෙනකොට . හතරෙන් තුනක් වත් මැරිලා ඉදි.
    ඉතුරු මෝඩ නාමලය. ඌ මොකෙක්ද තනියෙන් ගත්තම.. රාජපක්ෂලා මෙතනින් ඉවරා යි....................................
    එ උබට හිතෙන හෑටි මචන්, නාමල් වගෙම තව ගොඩක් අය ඉන්නව, හොයල බලපන්. 2015 ඉදන් 2019 වෙනකොට වෙච්ච දෙවල් එක්ක බලනකොට 2030 දි මම කියන දෙ වෙන්න ගොඩාක් ලොකු පොසිබිලිට්ය් එකක් තියෙනව. දෑන්ම කලෙ නෑත්නම් තව කල්පයකට ගොඩ එන්න වෙන්නෙ නෑ ලන්කාවට. අනික මුන් ගහන ගේම් උබලට අපිට තෙරෙන්නෙ ගොඩක් පහු වෙල බන්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කාටද බන් බහින්න කියන්නෙ? උබ හිතුවද මෙච්චර කල් රටෙ මිනිස්සු ගෙදරට වෙල නිකන් හිටියා කියල, රට කරන ලොක්කො තමයි එන ඩොලර් ටිකටත් විදල, මිනිස්සුන්ට ඉන්න හිටින්න නෑති කලෙ, තව ලජ්ජ නෑතුව වෑඩට බහින්නත් කියනව.
    ඔය විද්ද විද්ද කිවට 2015 ඔප්පු කරගන්ඩ උනේ නැනෙ තඹයක්වත්, සියල්ලෝම උන්නනෙ ආණ්ඩුවෙ අනුර සජිත් රනිල් ඔක්කොම...ඩොලර් බිලියන 18 රත්තරන් ටොන් 350 හොයා ගත්තද??? එද කියපු බොරුවම අදත් කියල වැඩක් තියෙනවද??
     
    • Haha
    Reactions: kavindusrimal

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,209
    166,380
    113
    එකමත් එක රටක
    එ උබට හිතෙන හෑටි මචන්, නාමල් වගෙම තව ගොඩක් අය ඉන්නව, හොයල බලපන්. 2015 ඉදන් 2019 වෙනකොට වෙච්ච දෙවල් එක්ක බලනකොට 2030 දි මම කියන දෙ වෙන්න ගොඩාක් ලොකු පොසිබිලිට්ය් එකක් තියෙනව. දෑන්ම කලෙ නෑත්නම් තව කල්පයකට ගොඩ එන්න වෙන්නෙ නෑ ලන්කාවට. අනික මුන් ගහන ගේම් උබලට අපිට තෙරෙන්නෙ ගොඩක් පහු වෙල බන්.
    දැන් උබ කියන්නේ නාමල්ව උඩ තියන් යනවා කියලද 2030 ??
    මයිනා, ගෝටා , මැරිලා ඉද්දි ?? මොකෙක්ද බන් නාමල් කියන්නේ මයින මැරුණම. ඌ නිකන් මන්ත්‍රී කෙනක් වත් වෙන්නේ නෑ . අනික මේ මිනිස්සුන්ට රාජපක්ෂ එපා උන එක කලින් ආණ්ඩු වලට තිබ්බ විරෝධය වගේ නෙවයි . මෙහෙම විරෝධයක් කවදාකවත් තිබිල නෑ .
    මිනිස්සු බෙදිලා එක එකාට බැන ගත්ත එක වෙනුවට එකතු වෙලා දේසපාලුවන් ට බනින තැනට ඇවිත් තියනව.
    මොලේ තියන උන් ටිකක් පත් කරගන්න හොදම වෙලාව බැසිල්, ගෝටා වගේ නූගත නාකි පොන්නයෝ ටිකකට වඩා

    ඊට පස්සේ කරන සිස්ටම් චෙන්ග් එකක් කරන්න පුලුවන්.
     
    • Like
    Reactions: Any.key

    soona

    Well-known member
  • May 28, 2009
    1,519
    772
    113
    near my sudu
    ඔය විද්ද විද්ද කිවට 2015 ඔප්පු කරගන්ඩ උනේ නැනෙ තඹයක්වත්, සියල්ලෝම උන්නනෙ ආණ්ඩුවෙ අනුර සජිත් රනිල් ඔක්කොම...ඩොලර් බිලියන 18 රත්තරන් ටොන් 350 හොයා ගත්තද??? එද කියපු බොරුවම අදත් කියල වැඩක් තියෙනවද??
    එක තමයි කියන්නෙ බොල System Change කරන්න ඔනි කියල, නෑත්නම් මෙ ඩීල් දෙශපාලනයෙන් ඔක්කොම යට ගහනව. උබට උබෙ හිතට එකගව කියන්න පුලුවන්ද මෙ රටෙ හිටපු සහ ඉන්න දෙශපාලකයො මෙ මිනිස්සුන්ගෙ සල්ලි හොරකම් කරල නෑ කියල. පිස්සෙක් වෙන්න එප බන්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රාජපක්ෂ ලා රජ වෙන එක 2030 ??
    උබට පිස්සුද ?? හදල බලපං නාකි ලෝන්තයන්ගේ වයස් ඒ වෙනකොට . හතරෙන් තුනක් වත් මැරිලා ඉදි.
    ඉතුරු මෝඩ නාමලය. ඌ මොකෙක්ද තනියෙන් ගත්තම.. රාජපක්ෂලා මෙතනින් ඉවරා යි....................................
    රජපක්ශල සදාකාලිකව කොහොමත් ඉන්නෙ නැ, හැබැයි මෙතනින් රටම ඉවරායි උනාමයි ගැටලුව පටාන් ගන්නෙ..

    බස් ගිනි තියාගෙන බෙලි කපාගෙන අරගල කරවල හම්බෙන දෙයක් නැ , විශේශයෙන් උබල වගේ ස්ථිර ආදායමක් නැති උන්ට,කැදත් නැති වෙනව තොපිට..
     
    • Haha
    Reactions: kavindusrimal

    soona

    Well-known member
  • May 28, 2009
    1,519
    772
    113
    near my sudu
    දැන් උබ කියන්නේ නාමල්ව උඩ තියන් යනවා කියලද 2030 ??
    මයිනා, ගෝටා , මැරිලා ඉද්දි ?? මොකෙක්ද බන් නාමල් කියන්නේ මයින මැරුණම. ඌ නිකන් මන්ත්‍රී කෙනක් වත් වෙන්නේ නෑ . අනික මේ මිනිස්සුන්ට රාජපක්ෂ එපා උන එක කලින් ආණ්ඩු වලට තිබ්බ විරෝධය වගේ නෙවයි . මෙහෙම විරෝධයක් කවදාකවත් තිබිල නෑ .
    මිනිස්සු බෙදිලා එක එකාට බැන ගත්ත එක වෙනුවට එකතු වෙලා දේසපාලුවන් ට බනින තැනට ඇවිත් තියනව.
    මොලේ තියන උන් ටිකක් පත් කරගන්න හොදම වෙලාව බැසිල්, ගෝටා වගේ නූගත නාකි පොන්නයෝ ටිකකට වඩා

    ඊට පස්සේ කරන සිස්ටම් චෙන්ග් එකක් කරන්න පුලුවන්.
    uba hari machan. ela
     
    1. මිනිස්සු රජපක්ශ නෙමේ එපා කියන්නෙ, මේ තියෙන අර්බුධයයි එපා කියන්නෙ..

    2. රජපක්ශල හෙට ඔක්කොම ගෙදර ගියත් පාලනේ බාර ගන්න එකාලගෙන් ඉල්ලන්නෙ අර්බුධය විසදන්ඩ කියල,

    3. එතකොටයි බොරු කාරයන්ට රෙවෙන්නෙ, රාජපක්ශ බිල්ල නැනෙ පෙන්නන්ඩ ,යන්නෙ පචයගෙ බෙල්ල..
     
    • Haha
    Reactions: kavindusrimal

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    එහෙමනම් ඉතින් බස් ගිනි තියන් රගන එකේ තේරුමක් නැ, වෙන්නෙ කබලෙන් ලිපට වැටිම කියල හැමෝටම 100%ක් පැහැදිලියි..
    මිනිස්සු බස් ගිනි තියන තැනට එනකන් ආන්ඩුව මොකද කලේ. මිනිස්සුන්ව වෙන අරමුනු වලට රැල්ලක් හදල ගන්න පුලුවං වෙන්නෙ ආන්ඩුව මිනිස්සුන්ගෙ ප්‍රස්න වලට උත්තර හෙව්ව නැති නිසා. ඩීසල් පෝලිමේ ඉන්න ටිපර් එකක් එලවන මිනිහෙක් ගැන හිතපන්. ඌට දවසෙ පඩියක් ගන්න ගල් ලෝඩ් එකක්වත් ඇදගන්න විදියක් නෑ. සිමෙන්ති කම්බි නැති නිසා වැඩත් අඩුයි. ඌට ඒ දවස් ටිකේ කරන්න වෙන වැඩක් නෑනෙ. තෙල් ගේන්න ඩොලර් නැති එක ඌට උත්තරයක් නෙවෙයිනෙ. ගෙදරට කන්න දෙයක් ගෙනියන්නයි අරක්කු බාගයක් බොන්නයි පුලුවං උත්තරයක් ඌට ඕන. ඒ අතරෙ ඌ කැමති කෑ ගහල ගල් ගහල තරහ පිටකරල කැරැල්ලකට යන්න. ඌට උත්තරයක් නොලැබුනත්, හැමෝටම ප්‍රස්නනෙ එතකොට. ඒ අස්සෙ මේකෙම කී දෙනෙක් මේව අවුස්සනවද ඩොලර් එක නග්ග ගන්න බලාගෙන. ඒ ඔක්කොම අන්ඩුවෙ නොහැකියාව මිසක් වෙන දෙයක් නෙවෙයි. උබේ දොරකඩටත් අද නාවට හෙට අගහිගකම එනව. මටත් එයි.
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    සරලව ගත්තොත් උන්ඩියල් කරන එකා, බැසිල් නෙමේ පුටින් මුදල් ඇමති වෙලා ආවත් කරනව, අපේ උන්දලට තඹයක් හරි වැඩේයෙන් දෙනවනම් මොනවද නොකරන්නෙ???? ඔව පාලනේ කරන්ඩ බැ කටවත් උන්ඩියල් නතර කරවන්ඩ යෝජනා තියෙනවද????? නෑ එහෙම ඒව නැ...

    වැඩ ලක්සය රුපියල් දෙයක්නෙ, රුපියල් දෙයක් කරන්ඩ පුලුවන් ඩොලර් දේනෙ මේ අවුල තියෙන්නෙ, සරලව තේරුම් ගනින් උබල ඇන්දිලා ඉන්නෙ..අපිට රුපියල් හිගයක් නැ..
    උණ්ඩියල් කරන එකා කරනව, රජයක් ඒක ප්‍රොමෝට් වෙන තැනට වැඩ කරන එකනෙ ප්‍රස්නෙ. රුපියල් වලින් වෙන නෑ කියලද කියන්නෙ කරන්න්න් වැඩ ඔය ශාඛා සමිති වලට පවා උඩ සිට පහලට ගසා කන්න් දෙන්න මිසක් මේ වෙලාවෙ ඔව්වගෙන් කරන්න් වැඩක් නෑ. මේ අහල පහළ මීටර 50 ක් නැති ඒ උනත් කොන්ක්‍රීට් කරපු පාරක් ඉඩින් කාපට් දැම්මා. අඩි 5ක් පළල නැති පාරට කොන්ක්‍රීට් තිබියදි උඩින් කාපට් ඔව්ව දකින අපිට උඹ කියන්නෙ රුපියල් නිසා කමක් නෑ කියල??? රුපියල් ඔහොම දෙන්න වෙන්නෙ අච්චු ගහල නිසා පොඩි එකෙකුටත් තේරෙනවා ඒකෙන් වෙන හානිය උඹට නොතේරුණාට. හතර වසරෙ එකෙක් ගෙන් අහපන් උනුත් ඔව්ව විස්ට්ගර කරන්න දන්නවා... ප්‍රාමාණික දැනුමකුයි අවශ්‍ය
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එක තමයි කියන්නෙ බොල System Change කරන්න ඔනි කියල, නෑත්නම් මෙ ඩීල් දෙශපාලනයෙන් ඔක්කොම යට ගහනව. උබට උබෙ හිතට එකගව කියන්න පුලුවන්ද මෙ රටෙ හිටපු සහ ඉන්න දෙශපාලකයො මෙ මිනිස්සුන්ගෙ සල්ලි හොරකම් කරල නෑ කියල. පිස්සෙක් වෙන්න එප බන්
    යකුනේ මෙතන දේශපාලන ප්‍රශ්නයක් නෙමේ තියෙන්නෙ, x y z කියල නායකයො ඉන්නව, උන්ගෙන් මොකාව තිබ්බත් රජ පුටුවෙ , බඩු ගන්ඩ මොකටාත් ඩොලර් ඔන.. මේක ආර්තික අර්බුධයක්..

    අවශ්ය සිස්ටම් චේන්ජ් නෙමේ ආර්ථික ව්සදුමක්, ඕක හරියට කියෝගන්ඩ වෙනව මුලින්ම..

    අපිට තියෙන ප්‍රශ්නය රාජපක්ශද ?? නැත්තන් ඩොලර්ද ??? කියල පොඩ්ඩක් හිතල බලපල්ලකො..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,209
    166,380
    113
    එකමත් එක රටක
    #IgnoreErozan
    ඔව් බන් . මුන් ඒ පොන්නයට තේරෙනවා කියලා හිතල දිගට විස්තරත් කරනවා. ඔය මෝඩ පොන්සියව දන්නා හැම එකාම ignore කරල තියෙන්නේ. මේ ත්‍රෙඩ් එකේ තමයි අද දවසටම දැක්කේ වෙන උන් quote කරල තියනව.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මිනිස්සු බස් ගිනි තියන තැනට එනකන් ආන්ඩුව මොකද කලේ. මිනිස්සුන්ව වෙන අරමුනු වලට රැල්ලක් හදල ගන්න පුලුවං වෙන්නෙ ආන්ඩුව මිනිස්සුන්ගෙ ප්‍රස්න වලට උත්තර හෙව්ව නැති නිසා. ඩීසල් පෝලිමේ ඉන්න ටිපර් එකක් එලවන මිනිහෙක් ගැන හිතපන්. ඌට දවසෙ පඩියක් ගන්න ගල් ලෝඩ් එකක්වත් ඇදගන්න විදියක් නෑ. සිමෙන්ති කම්බි නැති නිසා වැඩත් අඩුයි. ඌට ඒ දවස් ටිකේ කරන්න වෙන වැඩක් නෑනෙ. තෙල් ගේන්න ඩොලර් නැති එක ඌට උත්තරයක් නෙවෙයිනෙ. ගෙදරට කන්න දෙයක් ගෙනියන්නයි අරක්කු බාගයක් බොන්නයි පුලුවං උත්තරයක් ඌට ඕන. ඒ අතරෙ ඌ කැමති කෑ ගහල ගල් ගහල තරහ පිටකරල කැරැල්ලකට යන්න. ඌට උත්තරයක් නොලැබුනත්, හැමෝටම ප්‍රස්නනෙ එතකොට. ඒ අස්සෙ මේකෙම කී දෙනෙක් මේව අවුස්සනවද ඩොලර් එක නග්ග ගන්න බලාගෙන. ඒ ඔක්කොම අන්ඩුවෙ නොහැකියාව මිසක් වෙන දෙයක් නෙවෙයි. උබේ දොරකඩටත් අද නාවට හෙට අගහිගකම එනව. මටත් එයි.
    හරි මේ ආණ්ඩුව අසමත් කියමුකො, වෙන ආණ්ඩුවක් ආව කොහොමද ඩොලර් හොයන්නෙ???

    කට්ටිය ණය ගද්දිත් බනිනවනෙ, හිගාකනව අරක මේක කියල..එතකොට ණයත් නොගෙන හිගා නොකා කොහොමද අපි ඩොලර් උපයන්නෙ???කාටහරි තියෙනවද පිළිතුරක්??? මම නම් හිතන්නෙ පිළිතුරක් තියෙනව කියල..
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    1. මිනිස්සු රජපක්ශ නෙමේ එපා කියන්නෙ, මේ තියෙන අර්බුධයයි එපා කියන්නෙ..

    2. රජපක්ශල හෙට ඔක්කොම ගෙදර ගියත් පාලනේ බාර ගන්න එකාලගෙන් ඉල්ලන්නෙ අර්බුධය විසදන්ඩ කියල,

    3. එතකොටයි බොරු කාරයන්ට රෙවෙන්නෙ, රාජපක්ශ බිල්ල නැනෙ පෙන්නන්ඩ ,යන්නෙ පචයගෙ බෙල්ල..
    මිනිස්සු බැසිල් තමයි 2015ත් කෑවෙ, දැනුත් කන්නෙ කියනවනෙ එළිපිටම. ම්ම කියනව, මට නම් අහන අහන එකා කියන්නෙ එහෙම. මහින්ද කරත් කැ* වැඩක් නම් මිනිස්සු කියනව.

    අර්බුධය හදපු එකක් නිසා, ඔඩුදුවන්න දිපු නිසා අමාරුයි බැරි නෑ. ආණ්ඩුවටම උනත් කරන්න බෑ කියන්නෙ නෑ... කරන විදිහ කියන, ඒ විදිහට වැඩ කරන උන් කියන දේ අහන්නෙ නෑ එළවනවනෙ. එතකොට එහෙම මිනිස්සු නියෝජනය් කරන්නෙත් ඡන්දෙ දීපු මිනිස්සුන්ව නෙ. ඒකට ගරු කිරීමක්, සාධාරණ සාකච්චාවක් ඇතුළෙමත් නෑ කිව්වා මිනිස්සුන්ට විශ්වාසයක් තියේද, හෙට ඉඳල ගෑස් තියෙනව කිව්වහම. එහෙම මිනිස්සු නෙමෙයිද ආණ්ඩුවක ඉන්න ඔනි? පාරට බැහැලා ගෑස් නෑ, තෙල් නෑ පෝලිමෙ හිටියත් නෑ කියල දැන ගන්න සලස්සන එකද ආණ්ඩුවක වගකීම. වගකිවයුතු ඇමටියෙක්ගෙ වගකීම.?

    හිතන්නෙ පත්වෙන අපි පත් කරගන්න එකෙකුටත් බෑ කියල න්ම් දීලා යන්න ඒක ලේසි. මිනිස්සු කෝමත් දැන් ලොකුවට පාලනය වෙන තත්වෙක නෑ. ඉතින් තව ටිකක් අමාරු උනත් ඉන්ටරිම් එකකට හරි දීලා බලනවනෙ. අමාරුවෙම් ඇයි ඕකම කරන් යන්න ඉල්ලන්නෙ... ඡන්දෙ දීපු අයම කියන කොට ?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,271
    100,065
    113
    ඔව් බන් . මුන් ඒ පොන්නයට තේරෙනවා කියලා හිතල දිගට විස්තරත් කරනවා. ඔය මෝඩ පොන්සියව දන්නා හැම එකාම ignore කරල තියෙන්නේ. මේ ත්‍රෙඩ් එකේ තමයි අද දවසටම දැක්කේ වෙන උන් quote කරල තියනව.
    උගෙම ෆේක් එකක්ද කොහෙද? හොද වැඩේ බැල්ලිට.
     
    • Like
    Reactions: Any.key and dilann

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,156
    8,529
    113
    දෑන් ආන්ඩුව බයවෙලා ඉන්න වෙලාවෙ,මිනිස්සුත් බහුතරයක් පක්ශ පාට අමතක කරල එකමුතුව ඉන්න වෙලාවෙ, එලවන්න බල කරනවට වඩා අපි ඔක්කොටම හෑමදාම ඔන උන System Change එක කරගත්තොත් නරකද? නෑත්නම් හෑමදාම එන එන එකා එලව එලව ඉන්න වෙන්නෙ අපිට.ඔය මොන දෙ කලත් System Change වෙන්නෙ නෑත්නම් වෑඩක් වෙන්නෙ නෑ.
    on point. meka nikan ekama iceberg ekaka tip eka ayin karanawa wage wedak.
     
    soona

    Well-known member
  • May 28, 2009
    1,519
    772
    113
    near my sudu
    යකුනේ මෙතන දේශපාලන ප්‍රශ්නයක් නෙමේ තියෙන්නෙ, x y z කියල නායකයො ඉන්නව, උන්ගෙන් මොකාව තිබ්බත් රජ පුටුවෙ , බඩු ගන්ඩ මොකටාත් ඩොලර් ඔන.. මේක ආර්තික අර්බුධයක්..

    අවශ්ය සිස්ටම් චේන්ජ් නෙමේ ආර්ථික ව්සදුමක්, ඕක හරියට කියෝගන්ඩ වෙනව මුලින්ම..

    අපිට තියෙන ප්‍රශ්නය රාජපක්ශද ?? නැත්තන් ඩොලර්ද ??? කියල පොඩ්ඩක් හිතල බලපල්ලකො..
    හරි බන් ඩොලර් නෑ, කාගෙද වෑරද්ද? මිනිස්සුන්ගෙද? නෑ නෙ මෙ රට පාලනය කරපු දෙශපාලකයොන්ගෙ හොරාකාපු නිසා.
    ඈයි උන් හොරා කෑවෙ? System එකෙන් ඉඩ දිලා තියෙන නිසා
    ඈයි ඉතින් අල්ලල හිරෙ දන්මෙ නෑත්තෙ? System එක අවුල් නිසා
    එතකොට ඉස්සරහට ඩොලර් හොයාගත්තම හරිද? හොරකම් කරන්නෙ නෑත්නම් හරි.
    කොමද හොරකන් කරන එක නවත්තන්නෙ? System Change කරන එක.
    නෑත්නම් මුන් එලවල වෙන එකෙක් ගෙනාවත්, උන් එලවල තව එකෙක් ගෙනාවත් ඔක ඔහොම්මම තමයි. පොඩි එකාගෙ ඉදන් මහ එකා දක්වම හොරු ඉන්නෙ.
     
    • Haha
    Reactions: incest_cult