ගෝටා එලවීම සහ System Change

soona

Well-known member
  • May 28, 2009
    1,519
    767
    113
    near my sudu
    එක පාරින් උඹ කරන්න කියන්නෙ මොකද්ද කියපන්කො...? එහෙම කරපුව ලෝකෙ ආදර්ශයක් දීපන් බලන්න...
    ජනතාවට වග කියන ආන්ඩුවක්
    ජනතාවට වග කියන දෙශපාලකයො
    ජනතාවට වග කියන නිතියක්
    ජනතාවට වග කියන පාර්ලිමෙන්තුවක්
    ජනතාවට වග කියන වියවස්තාවක්

    කොටින්ම රටෙ වෙන හෑමදෙටම ජනතාවට වග කියන පිරිසක් රට පාලනය කරන්න ඔනෙ. තව ගොඩක් දෙවල් තියනව. තව කොහෙද උනෙ කිය කිය හොයනවට වඩා අපි කරගන්න එක හොද නෑද්ද
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කලින් ආන්ඩුවට ඉවර කරන්න බැරි යුද්දෙ මහින්දගෙ ආන්ඩුව ඉවර කරා වගේ තමයි. මේ ආන්ඩුවට බෑ කියන්නෙ, ආන්ඩුවට බෑ මිසක් වැඩේ බෑ නෙවෙයි. ආර්ථික ප්‍රතිපත්ති වෙනස්නෙ.
    අපි විතරක් නෙමේ ඩොලර් අර්බුධයේ ඉන්නෙ ,imf එකටත් බැරිවෙලා තියෙනව ඒරටවල් ගොඩ දාන්ඩ, කවුද සුපිරි වැඩකරු??? Imf එකටත් බැරි දේවල් කරන්ඩ පුලුවන්??
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    ජනතාවට වග කියන ආන්ඩුවක්
    ජනතාවට වග කියන දෙශපාලකයො
    ජනතාවට වග කියන නිතියක්
    ජනතාවට වග කියන පාර්ලිමෙන්තුවක්
    ජනතාවට වග කියන වියවස්තාවක්

    කොටින්ම රටෙ වෙන හෑමදෙටම ජනතාවට වග කියන පිරිසක් රට පාලනය කරන්න ඔනෙ. තව ගොඩක් දෙවල් තියනව. තව කොහෙද උනෙ කිය කිය හොයනවට වඩා අපි කරගන්න එක හොද නෑද්ද
    වග කියන්ව කියලබෙ හැමෝම ආවෙ.. ඊට හොඳයි අපිම කරගන්න එක. බොරු වැඩක් පූර්ණ කාලීන දේසපාලුවොන්ට රට දෙන එක දැන්නම්. අපි පාර්ට් ටයිම් කරමු. හා ද?

    ඕක වෙනස් වෙන්න් ඕනි, රටේ වෙන හැම්දේටම ජනතාවම වගකියන කියල. දැනුත් ඒකනෙ වෙන්නෙ..
     
    soona

    Well-known member
  • May 28, 2009
    1,519
    767
    113
    near my sudu
    Ow ,උබ රටට ඩොලර් කියල් හොයල දිල තියෙනවද??? මම කියක් හොයල දිල තියෙනවද, බහුතරලය තඹයක්වත් නැනෙ.. උබ මම අපි ඩොලර් කියක කාල බිල ඇද්ද බිලියන ගානක්

    සිස්ටම් එකේ දැනට ඉන්නෙ කවුද අපිද නැත්තන් වෙන රටක උන්ද??

    අපි රුපියල් සුරකින යෝජනා නෙමේ ඩොලර් හොයන යෝජනා ගැන කතා කරමු ඒක වඩා ප්‍රයෝගිකයි..
    හෑම මාසෙම ඩොලර් 10000කට එහා ගේනවා දෑන් අවුරුදු ගානක්.
    එක ඈතුලෙ අපි හිටියට දෑනට තියෙන එක අනුව අපිට තියෙන්නෙ තොරා පත් කිරිමෙ බලය විතරයි නෙහ්
    ඩොලර් කොච්චර හෙව්වත් වෑඩක් නෑ බන් රුපියල බෙරගන්න බෑරිනම්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හා මාව පත් කරපන්... ඉන්බොක්ස් එන්නන්කියපන් උඹෙ මහ එකාට.
    පුළුවම් දැනටත් ගේනව ඔය මහ එවුන්ට වඩා නම්. දැන් නම් ඒකත් කරන් යන්න අමාරු කරලා තියෙන් එකේ මේ වැඩේ කරල දෙන්නම්. අලුතෙන් ගේන එක කෙසේ වෙතත් නාස්තිය නැති කරන්න පුළුවන් මාසයක් වගේ ඇතුලෙ. අපිට හම්බකරන්න ක්‍රමයක් තියෙන නිසා දේශපාලනෙන් හම්බ කරන්න් දෙයක් නෑ. ඇත්තටම බැරිසිල් සහ ගෝඨ දෙන්නගෙ බලයට පත්වෙන්න කලින් ආදායම් එහෙම කෝමද? ඕක හැම් එකාගෙම ඉල්ලනව නේදපත් උන හැටියෙ පාර්ලිමේන්තුවට?
    නාස්තිය නැති කිරිමේ යෝජනා මොනාද??? ආදායම් පාර්ලිමේන්තුවෙන් ලබා ගන්ඩ පුලුවන් තොරතුරු දැනගැනිමේ පනත යටතේ ඉල්ලපන්

    උබයි ඌ යි විතරයි නේ. :P @හෙළයෙක්
    @හෙළයෙක්

    මොකෝ නහයෙන් අඩ අඩා පස්සෙන් එන්නෙ???🤭🤭
    ------ Post added on Apr 3, 2022 at 1:17 AM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,271
    100,061
    113
    එක පාරින්ම System එකම change කරගන්න එක.
    කොහොමත් බෑ. මහන්සි වෙන්නත් එපා. එහෙම සොලූශන්ස් ජාතියක් නෑ ලෝකෙ කොහේවත්.
     
    • Like
    Reactions: Sen-lu

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,271
    100,061
    113
    ai bahai kiyanne? mokakda padanama?
    එහෙම 100% හරි කියල දෙයක් ලෝකෙ කොහෙවත් නෑ එතකොට ගේන සොලූශන් එකක් එහෙම තියෙන්නත් බෑ. කරන්න පුලුවන් අදට වඩා හොද විසදුමකට හෙට යන එක විතරයි.
     
    • Like
    Reactions: Sen-lu

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වග කියන්ව කියලබෙ හැමෝම ආවෙ.. ඊට හොඳයි අපිම කරගන්න එක. බොරු වැඩක් පූර්ණ කාලීන දේසපාලුවොන්ට රට දෙන එක දැන්නම්. අපි පාර්ට් ටයිම් කරමු. හා ද?

    ඕක වෙනස් වෙන්න් ඕනි, රටේ වෙන හැම්දේටම ජනතාවම වගකියන කියල. දැනුත් ඒකනෙ වෙන්නෙ..
    මේව අපි අපිවම රවට්ට ගන්න දේවල්, ජනාධිපති එන්ඩ ඕන නැ අපේ ගාවට , ජනාධිපති කරන්ඩ ඕන ආර්තික අර්බුදය විසදන්ඩ ඕන යාන්ත්‍රනය කෝඩ්නේට් කරන එක, අපි කරන්ඩ ඒකට සහය වෙන එක ,බස් ගිනි තියල පෙලපාලි ගිහින් හු කියල වෙන්නෙ නැනෙ වැඩේ, එක හුවට රුපියල ගානෙ ඩොලර් එක උඩ යනව, අන්තිමට අපි අපිටමයි හු ව තියාගෙන තියෙන්නෙ..

    එහෙම 100% හරි කියල දෙයක් ලෝකෙ කොහෙවත් නෑ එතකොට ගේන සොලූශන් එකක් එහෙම තියෙන්නත් බෑ. කරන්න පුලුවන් අදට වඩා හොද විසදුමකට හෙට යන එක විතරයි.
    ලොල් බෑමයි කියල දන්නවනම් මොන හුත්තටද දෙයියනේ ගිනි තිය තියා දගලන්නෙ???? කියන්නෙ එකක් කරන්නෙ තව එකක් මොන්ගල්ද පොන්ස්??🤣🤣🤣🤣🤣
    ------ Post added on Apr 3, 2022 at 1:24 AM
     
    soona

    Well-known member
  • May 28, 2009
    1,519
    767
    113
    near my sudu
    එහෙම 100% හරි කියල දෙයක් ලෝකෙ කොහෙවත් නෑ එතකොට ගේන සොලූශන් එකක් එහෙම තියෙන්නත් බෑ. කරන්න පුලුවන් අදට වඩා හොද විසදුමකට හෙට යන එක විතරයි.
    uba kiyana de hari. Eth Root cause ekata solution ekak denne natuwa wena mona dewal kalath wadak na.Solid application ekak hadagaththama enhancement karana eka gemak na ban. mata therena widiyata mama kiwwe.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ai bahai kiyanne? mokakda padanama?
    ඌ මොකක්ද කියන්න කරන්නෙ කියල ඌවත් දන්නෙ නැ උගෙන් අහල වැඩක් නැ..සිස්ටම් ජෙන්ජ් කොරගන්ඩ බෑ කියල ඌම දන්නවනම් මොන ලබ්බලකට ගිනි තියාගෙන හුරේ දාගෙන දගලනවද කියල අහපන්.
     
    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,590
    6,862
    113
    වදුරව
    කොල්ලනේ 3 වෙනිදත් කරනවනම් කඩ.බස්.දේපල විනසකරන එකෙක් දැක්ක ගමන් ගස් බඳින්න ඕනි. ඒව වෙනම සෙට් එකක වෙනම ප්ලෑන්

    #copied from FB
     
    • Like
    Reactions: u_make_me_sick_

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොල්ලනේ 3 වෙනිදත් කරනවනම් කඩ.බස්.දේපල විනසකරන එකෙක් දැක්ක ගමන් ගස් බඳින්න ඕනි. ඒව වෙනම සෙට් එකක වෙනම ප්ලෑන්

    #copied from FB
    බස් ගිනි තියපු එක නම් වෙනම කොටසක් කියන්ඩ බැ, විඩියෝ දැක්කනෙ.. කස්ටියම පෙලට බස් එක පෙරලන්ඩ හැදුවෙ ,ගල් ගැහුවෙ එකට, පෙට්ටල් දාල ගිනි තියද්දි හුරේ දැම්මෙ එකට, ඇවිලෙන බස් එකට පොල් අතු හොයන් ගෙනත් දැම්මෙ එකට...බස් එකක් විතරකුත් නෙමේ ජිප් එකක් බයික් එකක් ඒවත් ගිනි තියල..

    ඒකෙන් පාඩමක් ඉගෙන ගෙන ඉස්සරහට ඒකම නොකරනවනම් ඒක හොද දෙයක්
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,561
    6,102
    113
    ගොං බිජ්ජ උගේම අකවුන්ට් වලින් ඌටම කමෙන්ට් කරගන්නවද?? මට නම් අප්පිරියාව හින්දම අන්තිම පේජ් එකට ආවා...
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,271
    100,061
    113
    uba kiyana de hari. Eth Root cause ekata solution ekak denne natuwa wena mona dewal kalath wadak na.Solid application ekak hadagaththama enhancement karana eka gemak na ban. mata therena widiyata mama kiwwe.
    එහෙම සොලිඩ් ඇප්ලිකේශන් එකක් හදන්න පුලුවන් වෙන්නෙ මචන් ඕස්ට්‍රේලියා ඇමරිකා වගේ කලින් තිබ්බ ඒව සම්පූර්ණයෙන්ම අයින් කරල අලුතෙන් ටවුන් වල ඉදලම හදනකොට විතරයි. දැන් අපිට තෝරගන්න තියෙන්නෙ යුරෝපෙ වගේ රටවල් හැදුන පාත් එක. කොහොමත් අපි දැන් ආයෙ පස්සට යන්නෙ නෑනෙ. අපි කවුරුවත් රජකාලෙට ආයෙ යන්නෙ නෑ ඒවගෙ තියෙන අඩුපාඩු හොද දේවල් අරගෙන අපිට ගැලපෙන සිස්ටම් එකක් හදාගෙන යන එකනෙ මේ කරන්නෙ. එහෙම එකපාරට මිනිස්සු හිතන විදිය වෙනස් කරන්න බෑ.

    උදාහරණයක් කියන්නන් මට වෙච්ච.

    බූමිතෙල් පෝලිමක හිටිය මේ දවස් 2කකට කලින්. ඒ වෙනකොට බඩු ටික ඇවිත් තිබ්බෙ නැති නිසා කට්ටියම පෝලිමේ ඉදගෙන අම්ම මුත්ත මතක් කර කර ගෝඨට බනිනව කිසි පිලිවෙලක් නෑ සිස්ටම් එකක් නෑ කියල. දැන් ඔහොම ඉන්නකොට එ පාරටම බඩු ටික ආව. මෙන්න අර බැන බැන ඉදපු උන් එකා දෙන්න ඉස්සරහ ඉන්න යාළුවො ලගට ගිහින් උන්ගෙත් හිස් බූලි ටික තියල එනව. අන්තිමට පෝලිමේ 10 වෙනියට එහෙම යාළුවො ලගට යන්නෙ නැතුව හිටපු එකාට තෙල් නෑ. අර විදියට බූලි තියපු පිටිපස්සෙ හිටපු උන් බූලි ටික පුරාවගෙන මාරු. ඉතින් අපෙන්ම සාම්පල් එකක් තමා ආයෙ පත් වෙන්නෙත්. හැබැයි ඒ සාම්පල් එක අදට වඩා ටිකක් හොද වෙයි. ඒ ටික 0.001%ක් උනත් ඇති.
    මේ ප්‍රශ්නෙ තව අවුරුදු 5ක් විතර ඇදුනොත් 5%ක් විතර හොද වෙයි සාම්පල් එක. ජපනට වගේ කෙලම වෙලා ගියොත් නන් ජෙනරේශන් 4කින් විතර හොද තැනකට එයි.

    #IgnoreErozan
     
    Kangaruwa

    Active member
  • Feb 3, 2016
    602
    201
    43
    කැන්ගරු දේශයේ
    මොනව චේන්ජ් කරත් ඩොලර් උනන් නැත්තන් වැඩක් වෙන්නෙ නැ..

    මේතන තියෙන්නෙ දේශපාලන නායකත්වයේ ගැටලුවක් නෙමේ ආර්ථික ගැටලුවක්..
    පකෝ එතකොට දේශපාලන නායකයෝ නෙමෙයිද ආර්ථිකේ මෙහෙයවන්නේ තොගේ අප්පද
    පොන්න වේසාව පුක පලාගන්න එක සීමාවක් ඇතුව කරපන්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උදාහරණයක් කියන්නන් මට වෙච්ච.

    බූමිතෙල් පෝලිමක හිටිය මේ දවස් 2කකට කලින්. ඒ වෙනකොට බඩු ටික ඇවිත් තිබ්බෙ නැති නිසා කට්ටියම පෝලිමේ ඉදගෙන අම්ම මුත්ත මතක් කර කර ගෝඨට බනිනව කිසි පිලිවෙලක් නෑ සිස්ටම් එකක් නෑ කියල. දැන් ඔහොම ඉන්නකොට එ පාරටම බඩු ටික ආව. මෙන්න අර බැන බැන ඉදපු උන් එකා දෙන්න ඉස්සරහ ඉන්න යාළුවො ලගට ගිහින් උන්ගෙත් හිස් බූලි ටික තියල එනව. අන්තිමට පෝලිමේ 10 වෙනියට එහෙම යාළුවො ලගට යන්නෙ නැතුව හිටපු එකාට තෙල් නෑ. අර විදියට බූලි තියපු පිටිපස්සෙ හිටපු උන් බූලි ටික පුරාවගෙන මාරු. ඉතින් අපෙන්ම සාම්පල් එකක් තමා ආයෙ පත් වෙන්නෙත්. හැබැයි ඒ සාම්පල් එක අදට වඩා ටිකක් හොද වෙයි. ඒ ටික 0.001%ක් උනත් ඇති.
    මේ ප්‍රශ්නෙ තව අවුරුදු 5ක් විතර ඇදුනොත් 5%ක් විතර හොද වෙයි සාම්පල් එක. ජපනට වගේ කෙලම වෙලා ගියොත් නන් ජෙනරේශන් 4කින් විතර හොද තැනකට එයි.

    #IgnoreErozan
    පේනවනෙ භූමිතෙල් පෝලිමෙත් ඉදල, ඒ තරන් දරිද්‍රතාවයේ පහලම ඉන්න කස්ටිය, ඒත් ටෝක්ස් දෙන්නෙ රටම සල්ලි වලට ගන්ඩ මුන් වගේ ගහලයො එක්ක මොන සිස්ටම් චෙන්ද,🤭

    මුන්ට ලැට් පෝච්චියක් දුන්නත් හුරේ දාන උන්.🤣🤣🤣🤣🤣
     
    tharaka233

    Active member
  • Jul 22, 2007
    542
    121
    43
    Colombo
    මේ අවස්තාවෙදීත් ආන්ඩුව වෙනුවෙන් කෙනෙක් පෙනී සිටිනවානම්,ඔහු අනිවාරයෙන්ම ආන්ඩුවෙන් වරප්‍රසාද ලබන අයෙකි..!
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පකෝ එතකොට දේශපාලන නායකයෝ නෙමෙයිද ආර්ථිකේ මෙහෙයවන්නේ තොගේ අප්පද
    පොන්න වේසාව පුක පලාගන්න එක සීමාවක් ඇතුව කරපන්
    ආර්තිකය මෙහයවන්නෙ දේශපලකයොනම් අහවල් දේටද වියාපාරිකයො??වියාපරිකයොද දේශපාලනේ කරන්ඩ ඕන????🤭🤭