ගෝටා ඔයානම් අම්මෝ

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,129
    4,125
    113
    d2aebdea-3b64-4335-a4fd-30d75da4ff05.jpg
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,605
    22,752
    113
    අම්බකිස්ස
    ගෝටා ලංකාවට ඇවිල්ලා,ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ඇවිල්ලා,අගමැති වෙන්නම ඕනි.ලක්ශ 69ක් අරන් ජනාධිපති වෙලා,25 දාහක් චන්ද ගත්ත ජනාධිපති යටතේ ඉන්න වුනාම ආතල්නේ
     
    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,129
    4,125
    113
    ගෝටා ලංකාවට ඇවිල්ලා,ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ඇවිල්ලා,අගමැති වෙන්නම ඕනි.ලක්ශ 69ක් අරන් ජනාධිපති වෙලා,25 දාහක් චන්ද ගත්ත ජනාධිපති යටතේ ඉන්න වුනාම ආතල්නේ
    dan gotata 2500 withara athi :lol::lol::lol:
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    ගෝටා ලංකාවට ඇවිල්ලා,ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ඇවිල්ලා,අගමැති වෙන්නම ඕනි.ලක්ශ 69ක් අරන් ජනාධිපති වෙලා,25 දාහක් චන්ද ගත්ත ජනාධිපති යටතේ ඉන්න වුනාම ආතල්නේ
    ආයේ මෙහෙ ඉන්න අයියල එක්ක අනිවාර්යෙන් ඕක වෙයි. 2015 හොරු කියලා එලෝපු සෙට් එක ආයේ 2020 ගෙනාවේ.
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    ගෝටා ලංකාවට ඇවිල්ලා,ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ඇවිල්ලා,අගමැති වෙන්නම ඕනි.ලක්ශ 69ක් අරන් ජනාධිපති වෙලා,25 දාහක් චන්ද ගත්ත ජනාධිපති යටතේ ඉන්න වුනාම ආතල්නේ

    Executive PM wenna puluwan ne eta passe,
     
    • Haha
    Reactions: Kodiya97

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    යැන්කි හැකීට පුදුම රැදාවක්
    මූ සීඅයිඒ අතක් වෙන්න ඕනේ
    උඹටත් මාර පුකේ අමාරුවක්නෙ තියෙන්නෙ. උඹ රාජපස්ස පුකක් වෙන්න ඕනේ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,302
    100,131
    113
    යැන්කි හැකීට පුදුම රැදාවක්
    මූ සීඅයිඒ අතක් වෙන්න ඕනේ
    හිටපු මුදලැ ඇමතිය ඇමරිකන් පුරවැසිත් වෙන එකේ එකක උන් දාන්න ඇමරිකන් උන්ට පිස්සු කියල හිතුවද?
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    හිටපු මුදලැ ඇමතිය ඇමරිකන් පුරවැසිත් වෙන එකේ එකක උන් දාන්න ඇමරිකන් උන්ට පිස්සු කියල හිතුවද?
    බයියොන්ට හිටපු ගමන් වයර් මාරු වෙනවා.
     
    • Haha
    Reactions: Xi Jinping

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,605
    22,752
    113
    අම්බකිස්ස
    ආයේ මෙහෙ ඉන්න අයියල එක්ක අනිවාර්යෙන් ඕක වෙයි. 2015 හොරු කියලා එලෝපු සෙට් එක ආයේ 2020 ගෙනාවේ.
    ආයේ ගෝටා චන්දේ ඉලලා පලාත් සභාවකට හරි එනවා කියන්නේ ඉතිං මේක හදන්න බෑ මේ කපේට