කන්කසන්තුරේ ගිය මිනින්දෝරුවන්ට ප්රශ්න
චතුර පමුණුව
යාපනය කන්කසන්තුරේ ප්රදේශයේ ඉඩම් මැනීමට ගිය මිනින්දෝරුවන්ට එම ප්රදේශයේ වැසියන්ගේ දැඩි විරෝධය හමුවේ එම කටයුත්ත අකුලා ගැනීමට සිදුව ඇත.
නාවික හමුදාවේ ආරක්ෂාව යටතේ මෙම මිනින්දෝරුවන් මේ කටයුත්ත සඳහා ගොස් ඇත. කන්කසන්තුරේ උත්තර නාවික හමුදා කඳවුර අසල පිහිටි ඉඩමක මැනීම් කටයුතු සඳහා මිනින්දෝරු පිරිස ගොස් තිබේ. ආරක්ෂක අණින් ඉතා වැදගත් ස්ථානයක මැනුම් කටයුතු කිරීමේදී මෙම විරෝධය එල්ල වී තිබේ.
කොටි හිතවාදී ටැමිල් නෙට් වෙබ් අඩවිය මගින් මේ සිද්ධියට පුළුල් ප්රචාරයක් ලබා දී ඇත.