ගෝටා, කොලබට දෙන්න ගහපු ප්ලෑන...

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    අපෝ උබ පුස්සෙක් නේ . උබල ගේ මහ එකගේ ඉඳන් එන ලෙඩක් වාගේ🤮🤮🤮🤮👎
    දුක රෝල් කරල තියාගනින් මහින්ගෙ හැටේ හිරවුනොත් එලියට ගන්ඩ :lol: ආයෙ බූරුවෙක් වාගෙ මේක ලූප් කරන්ඩ එපා.
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,438
    1,004
    113
    මහින්ද රාජපක්ෂගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබුන මාලබේ සිට කොලබ කොටුව දක්වා යෝජිත Monorail ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළා නම් 2016 වෙනකොට ඒක හදලත් ඉවරයි.. එහෙම නම් අද මේ බත්තරමුල්ල ඉදල බොරැල්ල හරිය වෙනකන් තියෙන Traffic එකෙන් 80% කට වඩා අඩු වෙනවා...
    එහෙම උනා නම් අද උදේකට පැයකට වඩා නාස්තිවෙන මිනිස්සුන්ගේ කාලය, විනාඩි 10 කට වගේ සීමා කරන්න පුළුවන්... නමුත් මෙරට සිටින ලක්ෂ 60 කට අධික හරකුන් රැලකට අවශ්‍ය වූයේ එවැනි සංවර්ධන ව්‍යාපෘති නවතා දමා, මහින්ද රාජපක්ෂගේ ස්විස් බැංකු ගිණුමට add වෙන කොමිස් මුදල අවහිර කිරීමයි. ඉතින් දැන් එය ඉටු වී ඇති බැවින් ඒ ගැන සන්තෝස වේවි පාරට බැස්සම, පැයක් නෙමෙයි, පැය 10 ක් traffic එකේ හිරවෙලා හිටියත් මොකද... කොමිස් ගැහිල්ල නැවතුනානේ කියල මාර ආතල් එකක් දැනෙන්නේය..
    .:no:


    patan aran thiyana me project eka dan nawathwanna yanawa kiyala thama aranchiya ban. :(
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,433
    49,811
    113
    සේදවත්ත
    උගේ අම්මගේ මර්මස්ථානය අර ජපානේ JICA 0.01% ණයත් නැ , LRT එකත් නැ , LNG බලාගාරයත් නැ, නුවරට යන හයි වේ එකත් නැ . ඔන්න මර්මස්ථාන වලට කෙලිය හැටි ඝෝඨා .
     
    • Like
    Reactions: saturn

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,253
    1
    101,095
    113
    34
    Kalutara
    චීනෙන් දුන්න නම් ගන්නවා. ජපානේ නිසා එපාලු.
    1592287536576.png
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    last year sanwardhaya kiyala thread ekak tibba eka destroy kara irisiyawa wedi wela hariyata wena ekekge ratak sanwaradanaya wenawa wage moda set eka so why don’t you put a thread for new development from this government ?
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    Gota plan eka deela thiyenne.
    dan udalu/poro aran gihin hadamu.

    mekath horu allanawa wage thamai. News walata hora kauda kiyala kiwwama api gihin unwa allagena enna ona.
     
    • Haha
    Reactions: ryandok

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,565
    14,502
    113
    මහ බැංකුව හොරා කාල, බෝම්බ පුපුරල මුලු ආර්ථිකයටම කෙලිය එක මතක නෑ වගේ ඉන්න ඕනෙ
    දැං කොරොනා නිසා මුලු ලෝකෙම ආර්ථිකයට කෙලවෙලා කියලත් මතක නෑ වගේ ඉන්න ඕනෙ :lol:
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,438
    1,004
    113
    උගේ අම්මගේ මර්මස්ථානය අර ජපානේ JICA 0.01% ණයත් නැ , LRT එකත් නැ , LNG බලාගාරයත් නැ, නුවරට යන හයි වේ එකත් නැ . ඔන්න මර්මස්ථාන වලට කෙලිය හැටි ඝෝඨා .

    :(:(:(:(
    මේ කරන වැඩේ නම් පට්ට අවුල් බන්. අර ප්‍රියත් බන්දු කියන තක්කඩියා තම කොමිස් වලට වහ වැටිලා මේක නවත්තලා චීනෙට දෙන්න හදන්නෙ.
    හෙන ගානක් වියදම් කරලා කරපු වැඩ ටික ඔක්කොම අපරාදේ. හරිනම් මේ කාලේ construction tender ගන්න තිබ්බ ප්‍රොජෙක්ට් එකක් ඔය මුන් නිසා අදෙන්නෙ.
     
    • Like
    Reactions: Don GasCan

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    :(:(:(:(
    මේ කරන වැඩේ නම් පට්ට අවුල් බන්. අර ප්‍රියත් බන්දු කියන තක්කඩියා තම කොමිස් වලට වහ වැටිලා මේක නවත්තලා චීනෙට දෙන්න හදන්නෙ.
    හෙන ගානක් වියදම් කරලා කරපු වැඩ ටික ඔක්කොම අපරාදේ. හරිනම් මේ කාලේ construction tender ගන්න තිබ්බ ප්‍රොජෙක්ට් එකක් ඔය මුන් නිසා අදෙන්නෙ.
    103452570_943490982782544_1011492714608768142_n.jpg
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,433
    49,811
    113
    සේදවත්ත
    අර සුද්දා හදපු ට්‍රැම් කාර් ටිකත් ප්‍රයිවෙට් බස් කාරායන්ට ගලවපු රටක ගෝඨා කොලඹ වෙනස් කරනවලු. ඉන්ටලොක් ඇල්ලුවටයි නිදාගෙන ඉන්න සිගන්නොන්ගේ ඔලුවට ගල් භාගවල් අත ඇරියට කොලඹ හැදෙන් නැ
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,139
    113
    EARTH
    අර සුද්දා හදපු ට්‍රැම් කාර් ටිකත් ප්‍රයිවෙට් බස් කාරායන්ට ගලවපු රටක ගෝඨා කොලඹ වෙනස් කරනවලු. ඉන්ටලොක් ඇල්ලුවටයි නිදාගෙන ඉන්න සිගන්නොන්ගේ ඔලුවට ගල් භාගවල් අත ඇරියට කොලඹ හැදෙන් නැ
    ahhh.............don gas caria baln idala ne? hora gediya kiwwewath na.........