ගෝටා කොලබ නගරය දියුණු කරන්න මේ තරම් plan ගහල තිබුනා කියල මන් දැනගෙන හිටියේ නෑ...![]()
ඒකනේ බන්.
කොහොමද ඒවයෙ ලොකු (මං කිව්වෙ පෝලිම් වල)
ගෝටා කොලබ නගරය දියුණු කරන්න මේ තරම් plan ගහල තිබුනා කියල මන් දැනගෙන හිටියේ නෑ...![]()
Siraඅතේ පත්තු වෙන පට්ට වහල් කෙබර ඇද බාන්න කලින් හොයල බලල දාපන්. අනිද්දයින් පස්සෙ මහින්ද නම් ගෙදර යයි. උබල දිගටම එලකිරි එන්න එපැයි
plan ලස්සනට තියනවා.හැබැයි ඔව්ව කරන්න කලින් export කරන උන්ට උදව් වෙන විදිහේ දෙයක් කරල ලංකාවේ ආර්ථිකේ නංවල හිටියනං හොදයි. ණය අරන් income එකක් එන්නේ නැති project කරන්න පිස්සුවක් තියෙන්න ඕනි. රට ගැන හිතපන් රටේ ලස්සන ගැන හිතන්න කලින්. ඕක හරියට මාසෙකට 20000ක් විතර හොයන කෙනෙක් loan එකක් දාල කෝටියක ගෙයක් හැදුව වගේ. ටික දවසක් යද්දී ගෙයත් නැ loan ගෙවා ගන්න බැරුව ගිහින්![]()
lajja nathi unමම දැක්කා තෙරෙඩ් එක දාපු මෙතුමා ආයෙම කිරියේ ඉන්නවා