ගෝටා, කොලබට දෙන්න ගහපු ප්ලෑන...

analamila

Active member
  • Apr 11, 2015
    241
    161
    43
    ගෝට තව හුගක් දේවල් කරන්න ඉන්න ඇති...මුළු ලංකාවම අලුත්ගමක් කරන්න...ආමි එක දාල කකුස්සි හෝදන්න...වතුර ඉල්ලපු උන්ට වෙඩි තියන්න...උබලා දැන් කතා කරන්නේ හරියට අප්පච්චිව බලහත් කාරෙන් ගෙදර යැව්වා වගේ නේ...යකුනේ උන් මනේ තව අවුරුදු දෙකක් එහෙන් පිටින්ම තියෙද්දී චන්දයක් තියල ඉල්ලන් කෑවේ.. ඔය කියන ගෝට ගේ සුපිරි මොලේට හිතුනේ නැද්ද ඒ අවුරුදු දෙකේදී රට/කොළඹ තව දියුණු කරලා චන්දෙට යන්න...!! ඕව ඉතින් වහල්ලු දුකට දාන පෝස්ට්...පව් ....!!
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ගෝට තව හුගක් දේවල් කරන්න ඉන්න ඇති...මුළු ලංකාවම අලුත්ගමක් කරන්න...ආමි එක දාල කකුස්සි හෝදන්න...වතුර ඉල්ලපු උන්ට වෙඩි තියන්න...උබලා දැන් කතා කරන්නේ හරියට අප්පච්චිව බලහත් කාරෙන් ගෙදර යැව්වා වගේ නේ...යකුනේ උන් මනේ තව අවුරුදු දෙකක් එහෙන් පිටින්ම තියෙද්දී චන්දයක් තියල ඉල්ලන් කෑවේ.. ඔය කියන ගෝට ගේ සුපිරි මොලේට හිතුනේ නැද්ද ඒ අවුරුදු දෙකේදී රට/කොළඹ තව දියුණු කරලා චන්දෙට යන්න...!! ඕව ඉතින් වහල්ලු දුකට දාන පෝස්ට්...පව් ....!!
    රිදුනද පුටා?:lol:
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    සිංහලයන් එකතු කිරීම


    සිංහලයන් එකතුවන්නේ කුමක් වටා ද? කා වටා ද? යන ප්‍රශ්න නැවතත් වැදගත් වෙලා. මෙයින් කියන්නේ සියළු සිංහලයන් එකතුවන්නේය යන්නවත් එකතුවිය හැකිය යන්නවත් නොවෙයි. ඉතිහාසයේ කවරදාවත් එසේ වී නැහැ. එසේ වන්නේත් නැහැ. අපට අවශ්‍ය වැඩි ශක්තියක් ගොනු කර ගැනීමයි. ඉතිහාසයේ සිංහලයන් ඉතා වැඩි ප්‍රමාණයක් එකතු වී ඇත්තේ ගැමුණු, විජයබාහු ආදී රජවරුන් වටා. දැන් අපට රජවරුන් නැහැ. දැන් ඉන්නේ දේශපාලනඥයන්. රජවරුන් නම් රට කරවීමට කුඩා කල සිට ඉගෙන ගත්තා. සිංහල කුමාරවරුන් භික්‍ෂූන්වහන්සේලා යටතේත් ඒ පුහුණුව ලැබුවා. ධාතුසේන කුමාරයා හොඳම උදාහරණය. ඒ පුහුණුවේ දශරාජ ධර්මයත් තියෙන්න ඇති. කොහොමටත් කල්ගත වන විට සිංහල රජු බෝසතකු විය යුතු ය යන අදහසත් එකතු වුනා. අපට අග්බෝ (බෝසත්) රජවරු ම කී දෙනකු සිටියා ද? මේ ක්‍රමය වැඩවසම් ක්‍රමයක් ය කියලා කියන්නෙ බටහිරින් සෑම දෙයක් ම ඉගෙන ගන්න පඬියන්. අපේ ක්‍රමය යුරෝපයේ තිබූ වැඩවසම් ක්‍රමය නොවන බවවත් මේ පඬියන් දන්නේ නැහැ.

    දැන් නම් අපට තියෙන්නෙ බටහිරින් ලැබුණු ප්‍රජාතන්ත්‍රවාදය කියන ක්‍රමය. ඒකෙ දේශපාලන පක්‍ෂ තියෙනවා. කවුද කියලා තිබුණා බටහිර විද්‍යාවට පහර දෙන වෙලාවෙදි බටහිරින් ලැබුණු පක්‍ෂ දේශපාලනය ප්‍රතික්‍ෂෙප කිරීමට කරුණු කියන්න කියා. අප යමක් පිලිගන්නෙ හරි ප්‍රතික්‍ෂෙප කරන්නෙ හරි බටහිරින් ලැබුණ ද නැද්ද කියන එක මත නෙවෙයි. ඒක අපට ගැලපෙනවාද, ඒක අපට අවශෝෂණය කරගන්න, එහෙම නැත්නම් උරාගන්න, පුළුවන්ද බැරිද කියන කාරණය මත. බටහිර විද්‍යාව අපට ඉගෙන ගන්න පුළුවන්. ඒත් ඒක අපේ චින්තනයට ගැලපෙන්නෙ නැහැ. කාලාම සූත්‍රයෙහි ඇති බටහිර විද්‍යාවක් නැහැ. චුල්ලහත්ථිපදොපම සූත්‍රයෙන් අපට කියන්නෙ අනුමාන මත, එහෙම නැත්නම් බටහිර විද්‍යාවෙ කියන විධියට නම් ප්‍රවාද මත, නිගමනවලට එළඹෙන්න එපා කියලා. අපට බටහිර විද්‍යාවෙ වියුක්ත සංකල්ප නිර්මාණය කරන්න බැහැ. ඒත් මෙයින් කියන්නෙන බටහිර විද්‍යාව ඉගෙන ගන්න එපා කියන එකවත් ඒක යොදාගන්න එපා කියන එකවත් නො වෙයි.


    පක්‍ෂ දේශපාලනයත් අපට ගැලපෙන්නෙ නැහැ. කොටින් ම අපට ඡන්දය ගැලපෙන්නෙත් නැහැ. අපේ ක්‍රමය ජනසම්මතය. ජනසම්මතය කියන්නෙ වැඩිපුර එක ඡන්දයක් ලබපු අය රට පාලනය කරන එක නොවෙයි. අද මහින්ද රාජපක්‍ෂට ලැබුණු ඡන්්ද පනස්අට ලක්‍ෂය කොහේවත් නියෝජනය වෙන්නෙ නැහැ. මේ පනස්අට ලක්‍ෂයට සිංහලයන්ගෙන් බහුතරය අයත්වන බවවත් කියන්නෙ නැහැ. සිංහල බෞද්ධයන්ගෙන් සියයට හැටකට වඩා ඡන්දය දුන්නේ මහින්දට කියන එක මහින්දවත් ඔහු වටේ සිටින ඒකාබද්ධ විපක්‍ෂයෙ කවුරුන්වත් කටඇරලා කියන්නෙ නැහැ. බටහිර පඬියන් ඔවුන්ගෙ කටවල් වහලා. බටහිර මතවාදවලින් අපව පාලනය කෙරෙනවා.


    මේකෙ කරුමෙ කියන්නෙ වෙනත් ඡන්දවලින් දිනපු මෛත්‍රිපාල රනිල් හවුල (නිවැරදිව නම් රනිල්ගෙ ආණ්ඩුව) සිංහල බෞද්ධ ඡන්දවලින් බහුතරය අමතක කරලා සිංහල බෞද්ධ රට වෙනුවෙන් තීරණ ගැනීම. රනිල්ට සිංහල බෞද්ධ රට වෙනුවෙන් තීරණ ගන්න කිසිම අයිතියක් නැහැ. එහෙම කියපු ගමන් පඬියන් කියන්නෙ මේක සිංහල බෞද්ධ රටක් නොවිය යුතුය කියලයි. වලංගු නැති පුස් කෑ සමසමාජයක අනුගාමිකයකු වන ලාල් විජේනායකට ඕන කරන්නෙ මේ ඇතිවිය යුතු සිංහල බෞද්ධකම නැති කරන්න. එයා කැමති ඇති රෝම ලන්දේසි නීතිය යටතෙ මැරෙන කන් නඩු කියන්න. ඔය නීතිය අප දවසක වෙනස් කරන්න ඕන. මේ ගොල්ලන් දඟලන්නෙ අපේ රට ඊනියා අනාගමික රාජ්‍යයක් කරන්න. එහෙත් එහෙම රටවල් කොහෙද තියෙන්නෙ. ඇමරිකාවෙ මුදල් නෝට්ටුවල තියෙන්නෙ අප දෙවියන් කෙරෙහි විශ්වාසය තියෙනව කියලයි. මේ දෙවියන් ශිවවත් විෂ්ණුවත් ඊශ්වරවත් නෙවෙයි. එහෙත් ලංකාව සිංහල බෞද්ධ රටක් කියලා පිළිගන්න අකමැති ලාල් විජේනායක විතරක් නෙවෙයි දෙමළ ජාතිවාදීනුත් ඇමරිකාව ක්‍රිස්තියානි රටක් හැටියට පිළිගන්නෙ නැහැ. ඔවුන්ට ඒක අනාගමික. දෙමළ ජාතිවාදින් යෙහෝවා දෙවියන් ගැන සඳහන්වන මේ සල්ලි හිලරි ක්ලින්ටන්ගෙ ජනාධිපතිවරණ ව්‍යාපාරයට දෙනවා. ලාල් විජේනායකලා ජාතික කොඩියෙ බෝපත් අයින් කරන්න හදනවා. ලාල් විජේනායකලා ධනවාදී රනිල් එක්ක එකතුවෙන්නෙ සිංහල බෞද්ධකම නැතිකරන්න මිස ධනපති ක්‍රමය නැතිකරන්න නෙවෙයි.


    සිංහලයන් එකතුකරන්නෙ මහින්ද ද බැසිල් ද විමල් ද ගෝඨාභය ද දිනේෂ් ද ප්‍රසන්න ද වෙල්ගම ද වෙනත් කවුරුන් ද කියන ප්‍රශ්නෙ අහන්න ඉස්සෙල්ල අහන්න ඕන ප්‍රශ්නය එකතුවෙන්නෙ මොකක් වටා ද කියන එක. අපි පළමුවෙන් එකතුවන්නෙ කුමකට ද යන ප්‍රශ්නයට පිළිතුරක් සොයමු. සිංහලයන් එකතුවිය යුත්තෙ සිංහල බෞද්ධ රාජ්‍යයක් ඇති කරන්න. ඒ රාජ්‍යය ඉතාමත් සාධාරණයි. අප එකතුවන්නෙ සිංහල බෞද්ධ රාජ්‍යය වටා. ඒකෙන් කියන්නෙ සිංහල ක්‍රිස්තියානි අයට හරි දෙමළ මුස්ලිම් අයට හරි මේ රට අයත් නැති බව නෙවෙයි. රුවන්වැලි සෑය ළඟට ගිහිල්ල මේක මගේ උරුමය කියල කියන්න පුළුවන් ඕනම කෙනකුට මේ රට අයිතියි. ගැමුණු කුමරු කිව්වෙ මාගේ මේ ව්‍යායාමය රජකම පිණිස නොව බුදුසසුනේ චිරස්ථිතිය සඳහා කියලයි. අප යටත්විජිතයක් වෙන්න ඔන්න මෙන්න කියලා තියෙන අවස්ථාවෙදි සුද්දන් සමග ගිවිසුමක් අත්සන් කෙළේ ඔවුන් බුද්ධාගම හා දේවාගම සුරක්‍ෂිත කරන බවට පොරොන්දු කරවාගෙන. මේ අවස්ථා දෙක අතරෙ මේ රටේ තිබුණෙ සිංහල බෞද්ධ රාජ්‍යයක්. සුද්දන් යටතේ ඒක ඇංග්ලිකන් ක්‍රිස්තියානි වුනා. නිදහසෙන් පස්සෙ නැවත සිංහල බෞද්ධ වුනේ නැහැ. අපි ඒක දැන්වත් සම්පූර්ණ කරගනිමු ඒ සඳහා එක්වෙමු. මේ ආරාධනය සිංහල ක්‍රිස්තියානි/කතෝලික ජනතාවට මෙන් ම යටත්විජ්ිත විරෝධී දෙමළ මුස්ලිම් ජනයාටත්. අද මේ රටේ යටත්විජිත විරෝධී වෙන්න පුළුවන් ජාතිකත්වය මත මිස කසිකබල් මාක්ස්වාදය මත නෙවෙයි. ලාල් විජේනායකලා පමණක් නොව අනුර දිසානායකලා ද පෙන්වන්නේ එයයි.


    සිංහලයන් සිංහල බෞද්ධ රාජ්‍යය වටා එකතු වූ විට එයට නායකත්වය දෙන්නේ කවුද කියන ප්‍රශ්නය විසඳාගැනීම පහසු වේවි. දැනට අපට කිව හැක්කේ රනිල්වත් මෛත්‍රීපාලවත් චම්පක ඇතුළු ආණ්ඩුවේ එක ඇමතියකුවත් අනුර කුමාරවත් ඒ සඳහා සුදුස්සන් නොවන බවයි.







    මේ ලිපිය ද තවත් ලිපි ද මුහුණු පොතෙන් ද කියවිය හැකි යි.

    (https://www.facebook.com/Nalin-de-Si...8511888194878/)




    නලින් ද සිල්වා


    2016 ජූනි 24
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    13529095_520120974841467_1159045548823922537_n.jpg
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,377
    8,546
    113
    රූකඩ රාජ්ජේ
    "මයිත්‍රීපාල සිරිසේනට, රනිල් වික්‍රමසිංහට හෙනම ගැහිලා අකුලෝලම පලයන්..,උන් දෙන්න ආයි කවදාවත් රටේ පාලනයට පත් නොවේවා.. වා.. වා...!!"
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    "මයිත්‍රීපාල සිරිසේනට, රනිල් වික්‍රමසිංහට හෙනම ගැහිලා අකුලෝලම පලයන්..,උන් දෙන්න ආයි කවදාවත් රටේ පාලනයට පත් නොවේවා.. වා.. වා...!!"
    :yes::yes:
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ලසන්ත ගැන ලිවුවා කියා දිවයින මාධ්‍යවේදියා ප‍්‍රශ්න කරන්න CIDට කැඳවයි..


    දිවයින මාධ්‍යවේදී සමන් ගමගේ මහතාගෙන් ප‍්‍රශ්න කිරීම සඳහා අනිද්දා දිනයේ රහස්‌ පොලිසියට කැඳවා තිබේ.
    පසුගිය ඉරිදා දිවයින පුවත්පතට ඔහු විසින් සම්පාදනය කරන ලද ‘හැමදේම අමතක උදලාගමගේ මුහුණ මතක ලසන්ත ඝාතනයේ අමුතු ගේම’ ලිපිය සම්බන්ධයෙන් අධිකරණය විසින් කල නියෝගයක් මත මාධ්‍යවේදී සමන් ගමගේගෙන් ප‍්‍රශ්න කිරීමට නියමිතය.




    ජනවාරි 8 වෙනිදා සියලු දෙනා අමාරුවෙන් ලබා ගත් මාධ්‍ය නිදහසට තවත් එක් උත්කර්ෂවත් උදාහරණයක්....
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    මයිත්‍රීපාල සිරිසේනට, රනිල් වික්‍රමසිංහට හෙනම ගැහිලා අකුලෝලම පලයන්..,උන් දෙන්න ආයි කවදාවත් රටේ පාලනයට පත් නොවේවා.. වා.. වා...!!"
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    13592208_1780265928875954_6409671266219432575_n.jpg


    සිරිසේන, තොට සාප වේවා......

    නමට සිංහල උන පරයන්ට ඕනම දෙයක් මතක සතියයි. ඒ නිසා උන්ට පේන්න මේ thread එක හැමදාම බම්ප් කරන්න ඕනේ.. එහෙම නැත්නම් ආයිත් වෙන්නේ ,

    "අනේ, මං MY3 ට චන්දෙ දුන්නේ, මහින්ද පරද්දන්න නෙමෙයි, නිකන් වෙනසකට වගේ...,"

    "කුඩු දුමින්ද හිරේ දාන්නයි මං MY3 ට දුන්නේ"

    "දින 100යි නේ බං.. එයා හොද නැත්නම් අපි දින 100 න් එයාව අයින් කරනවා"

    "බැසිල් ගහපු කොමිස් වල files ඔක්කොම ගිනි තියාවි, මහින්ද ආවොත්.. ඒ නිසා මං MY3 ට මේ පාර දෙන්නේ, මේ රටේ දූෂණය නැති කරන්න පුළුවන් එයාට විතරක් නිසා"

    "නාමල් ගේ රත්තරන් අස්පයා....." - (එක්කෝ ඒක ඕනේ නෑ..)


    ඔන්න ඔය වගේ excuses දෙන පො@න පුටාලා ටිකට ආයිත් ආයිත් මතක් කරන්න, මේ thread එක දිගටම බම්ප් කරන්න ඕනේ මචන්...
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    Quote:
    Originally Posted by Sinhala King
    MY3 ට

    Quote:
    Originally Posted by thanujaka
    MY3

    Quote:
    Originally Posted by maxboysl
    MY3

    Quote:
    Originally Posted by Mr.Tom
    MY3

    Quote:
    Originally Posted by Elakiri Pora
    MY3

    Quote:
    Originally Posted by sadun52
    MY3

    Quote:
    Originally Posted by Micro Mind
    MY3

    Quote:
    Originally Posted by ShreddeR
    MY3

    Quote:
    Originally Posted by pathumdc
    bump my3

    Quote:
    Originally Posted by chami_84
    වෙනසක්

    Quote:
    Originally Posted by areyoucrazy
    MY3

    Quote:
    Originally Posted by blow j
    MY3

    Quote:
    Originally Posted by පිස්‍‍සු ‍පූ‍සා
    my3

    Quote:
    Originally Posted by පැටියා
    my3

    Quote:
    Originally Posted by isuru_feat
    my3

    Quote:
    Originally Posted by hiphoprock
    MY3

    Quote:
    Originally Posted by LoriyaK
    MY3ට

    Quote:
    Originally Posted by EHDEHD
    MY3

    MY 3 ට කතිරෙ ගහපු උන්ට ඇත්තටම දැන් හිතෙන දේ කියමුද බලන්න
    :rofl::rofl::rofl:

    මයිත්‍රී පොnනයට චන්දෙ දුන්න උබලා ඔක්කොටම සාප වෙනවා... අපේ කොල්ලෝ මේ වගේ අපා දුක් විදලා මරුනේ, තොගේ මයිත්රීට කියලා සම්පන්තන්ට උතුර ලියලා දෙන්නද? :angry::angry:

    2009_SriLanka_Victim.jpg


    මේ හැම කොල්ලෙක්ම හලපු ලේ බින්දුවක් ගානේ උබලට විතරක් නෙමෙයි, උබලගේ පරම්පරාවටම සාප වෙනවා...

    image005.jpg


    20071022_p1.jpg
    ................................................

    මෛත්‍රීපාල, තොට සාප වෙලා අකුලෝලම පල...
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    Drohiyage_sinahawa1.jpg


    කපා මුගෙ රුව හොඩල අලයක - තබා බලි තටු මැද සොඳින්
    භාර කරනුය මුගේ ප්‍රාණය - කැඳවමින් පිල්ලිය මහසොහොන්
    සොඳින් ජප කල පැඟිරි කටු බැද - ගනුව ජප කල පස් තෙලින්
    අනිනු හදවත සිදුරු වන්නට - වැනසි හැඳිගැවි යන ලෙසින්

    මෛත්රීපාලයා හැදි ගෑවිලා අකුලෝලම පලයන්....මේ රටට කරපු විනාසෙට..
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    පොnනකම මදිවට මූ අම්බ හොරෙකුත් නේ බලන් ගියාම..
    මහින්ද එක්ක එකට ආප්ප කාලා දුන්න ගේම එක්ක බැලුවම මුගේ වලත්ත ගතිය ජාන වලම තියෙනවා කියල පේනවා...
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    මයිත්‍රීපාල සිරිසේනට, රනිල් වික්‍රමසිංහට හෙනම ගැහිලා අකුලෝලම පලයන්..,උන් දෙන්න ආයි කවදාවත් රටේ පාලනයට පත් නොවේවා.. වා.. වා...!!"

    එසේම වේවා
     

    nokia4n

    Well-known member
  • Apr 7, 2008
    888
    383
    83
    Finland
    මයිත්‍රීපාල සිරිසේනට, රනිල් වික්‍රමසිංහට හෙනම ගැහිලා අකුලෝලම පලයන්..,උන් දෙන්න ආයි කවදාවත් රටේ පාලනයට පත් නොවේවා.. වා.. වා...!!"
    එසේම වේවා!
    එසේම වේවා!!
    එසේම වේවා!!!
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මයිත්‍රීපාල සිරිසේනට, රනිල් වික්‍රමසිංහට හෙනම ගැහිලා අකුලෝලම පලයන්..,උන් දෙන්න ආයි කවදාවත් රටේ පාලනයට පත් නොවේවා.. වා.. වා...!!"
    මචන් මම යහපාලනේ ඔක්කොම හොදයි කියන්නෙ නෑ. ඒත් පොඩ්ඩක් මේක අහල බලපන් එතකොට උඹලට තේරෙයි.
    https://www.youtube.com/watch?v=VeTb1XhZ6wg