ගෝටා, කොලබට දෙන්න ගහපු ප්ලෑන...

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    අප රටේ ත‍්‍රස්තවාදය පරාජය කළ රණවිරුවන් ලෙස අප මේ ලෙස ඔබතුමියට/ඔබතුමාට ලියනුයේ ඔබ මගින් වර්තමාන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු/ මන්ත‍්‍රීවරියක වන ඔබගේ ආදරණීය ස්වාමියා/ බිරිඳ/පුතා/දියණිය හට අප මවුබිම වෙනුවෙන් බලපෑමක් කරන ලෙස ඉල්ලා සිටීමටයි.

    ත‍්‍රස්තවාදයට එරෙහිව කළ යුද්ධයෙන් අපගේ රණවිරුවන් 29,000 ක් ජීවිතක්‍ෂයට පත්වූ අතර 14,000 කට අධික සංඛ්‍යාවක් පූර්ණ ආබාධිත තත්ත්වයට පත්ව තිබේ. අප යුද්ධ කොට තවදුරටත් ජීවත්වීමට වාසනාව ලද අය වෙමු.

    hamudawa102.jpg
    ත‍්‍රස්තවාදීන් යුද්ධ කළේ මේ රට බෙදීමටයි. උතුර බෙදා වෙන්කොට පසුව නැෙඟනහිර පළාතද උතුරට යා කිරීමටය. ඒ සඳහා ඔවුන් අහිංසක වැසියන් දහස් ගණනක් මරා දැමූ සැටි ඔබට අමතක විය නොහැකිය. ත‍්‍රස්තවාදීන් යුද්ධයෙන් පරාජය කිරීම නිසා අප අහිංසක ජීවිත තවදුරටත් විනාශ වීම වැළැක් වූ අතර රට බෙදීමද වැළැක්වීමට සමත්වීමු.

    අප විසින් එසේ අති විශාල කැපවීමක් කොට රැකගත් අපගේ මාතෘ භූමිය දැන් වර්තමාන යහපාලන රජය විසින් නව ව්‍යවස්ථා සංශෝධනයක් මගින් බෙදා වෙන්කර දීමට සැරසේ. එම සංශෝධනය ගෙන එන්නේ කොටි ත‍්‍රස්තවාදීන්ගේ දේශපාලන හස්තය වන ද්‍රවිඩ ජාතික සන්ධානයයි.

    13 ව න සංශෝධනයෙන් රට පළාත් 09 කට බෙදුණත් රටේ ඒකීයභාවය තවදුරටත් රඳවාගෙන ඇත්තේ ප‍්‍රධාන වශයෙන් කරුණු 02 ක් මගිනි. එනම් ජනාධිපතිගේ විධායක බලය ක‍්‍රියාත්මක කරන, දැනට ප‍්‍රධාන ඇමැතිට ඉහළින් සිටින, ආණ්ඩුකාරවරයාය. අනෙක පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව නීති සෑදීමට නොහැකි විෂයයන් 36 කින් යුත් සමගාමී ලැයිස්තුවය. උදාහරණයක් ලෙස, මීට මාස කිහිපයකට පෙර උතුරින් බුදු පිළිම ඉවත් කළයුතු යැයි කිලිනොච්චියේ පෙළපාලි ගිය උතුරේ ප‍්‍රධාන ඇමැතිවරයා උතුරු පළාතේ සියලූම බුදු පිළිම ඉවත් කළ යුතුයි කියා හෝ හමුදා කඳවුරු සියල්ල ඉවත් කළ යුතුයි කියා හෝ නීති කෙටුම්පතක් ගෙන ආවොත් උතුරේ ආණ්ඩුකාරවරයාට ජනාධිපතිගේ විධායක බලය පාවිච්චි කොට එය හරවා යැවීමට බලය තිබේ. එසේම යම් පළාත් සභාවක් මගින් ජාතික අභය භූමියක අක්කර 500 ක් ශුද්ධ කොට තට්ටු නිවාස ඉදි කළ යුතුයි කියා හෝ විවාහ වීමේ වයස අවුරුදු 15 දක්වා අඩු කළ යුතුයි කියා හෝ පැරණි නටබුන් තිබෙන ස්ථානයක් ඩෝසර් කොට කර්මාන්ත ශාලා සෑදිය යුතුයි කියා හෝ නීතියක් ගෙන ඒමට සැරසුණහොත් පාර්ලිමේන්තුවට එය එක හෙළා ප‍්‍රතික්‍ෂේප කළ හැක්කේ පිළිවෙළින් පරිසරය (අභය භූමි) විවාහ/උප්පැන්න ඓතිහාසික නටබුන් යනාදී විෂයයන් සමගාමී ලැයිස්තුවට ඇතුළත් වන බැවිණි. මේ අයුරින් ඉතා වැදගත් විෂයයන් 36 ක් සම්බන්ධව රටට අහිතකර නීති ගෙන ආවොත් වර්තමාන පාර්ලිමේන්තුවට එය වැළැක්විය හැක.

    ද්‍රවිඩ සන්ධානය ගෙනඑන මේ ව්‍යවස්ථා සංශෝධනයේ ප‍්‍රධානතම නිර්දේශය වනුයේ ආණ්ඩුකාරවරයාගේ බලතල සහ සමගාමී ලැයිස්තුව අහෝසි කළ යුතුයි යන්නයි. ජනතාවට වංචා කරමින් ඒ දේ කළ විට අපේ රට ස්වාධීන රාජ්‍යයන් 09 කට බෙදී යනු ඇත. එවිට රට ‘‘ඒකීය.. යැයි කීවද මුළු රටේම පවතින්නේ එක නීතියක් නොව නීති 09 කි. තවත් බොහෝ කරුණු ඇතත් මේ කරුණු පමණක් ලීවේ ලිපිය දීර්ඝ වන නිසාය. එම ව්‍යවස්ථා සංශෝධනය අනුමත කිරීමට පාර්ලිමේන්තුවේ 2/3 ක බලයක් අවශ්‍ය වේ. එනම් මන්ත‍්‍රීවරු 225 න් 150 ක ගේ ඡන්දය අවශ්‍යය. එසේ සම්මත වුවහොත් උතුරේ ඊළාම් රාජ්‍යයක් බිහිවීම කාටවත් වැළැක්විය නොහැකි වේ. එසේ වුවහොත් අත් පා ජීවිත සහ නිදහස අහිමි කර ගනිමින් අප සැම කළ කැපවීමේ වටිනාකම කුමක්ද?

    අප සිංහල/දෙමළ/මුස්ලිම් කුමන ජාතියකට අයත් වුවත් ශ‍්‍රී ලංකාව අපේ මාතෘ භූමියයි. එය ඒකීය රටක් ලෙස තබා ගැනීමට දුටු ගැමුණු රජුගේ සිට අද දක්වා විරුවන් ලක්‍ෂ ගණනක් දිවි පුදා තිබේ. ”ඒකීය.. යන්න නාමමාත‍්‍රිකයක් පමණක් නොවිය යුතුය. ඒකීය රටක එක් විෂයයක් සම්බන්ධයෙන් තිබිය යුත්තේ එක් නීතියකි. රටේ තිබිය යුත්තේ එක් පොලිසියකි. එම ව්‍යවස්ථාව සම්මත වුවහොත් එක් විෂයයක් සම්බන්ධයෙන් පළාත් 09 යේ නීති 09 ක් තිබිය හැක. වෙනත් වෙනත් නිල ඇඳුම් අඳින පොලිසිි 09 ක් තිබිය හැකිය. අද රටේ සම්පත් එනම් ගංගා, වරායවල්, ඛනිජ නිධි, තෙල් ටැංකි, ගුවන් තොටුපළවල්, අභය භූමි, වෙරළ තීර, යනාදිය සමස්ත ජනතාවටම අයිති නමුත් මින් පසු ඒ ඒ් සම්පත් ඒ ඒ පළාතේ ජනතාවට පමණක් සීමාවනු ඇත. ඉන් පසු පළාත්, දේශ සීමා අරගල පැන නගිනු ඇත. ස්වභාවික සම්පත් නොමැති පළාත්වල ජනයා ඉතා දුක්ඛිත තත්ත්වයට පැමිණෙනු ඇත. සම්පත් ගහන වූ පළාත් ඒකාබද්ධ වී ඊළාම් රාජ්‍යයක් බිහිවනු ඇත. ජනවාර්ගික කෝලාහල නිරතුරුවම ඇතිවනු ඇත. රට බෙදෙන ව්‍යවස්ථාවෙන් අවසානයේ වන්නේ එයයි.

    ඔබ මෙතෙක් ගොස් නැත්නම් විවේකයක් ලද විට රණවිරු රෝහලක් වෙත යන්න. එහිදී අත පය නැති, බෙල්ලෙන්/තුනටියෙන් පහළ අප‍්‍රාණික, ඇස් කන් නොමැති රණවිරුවන් දහස් ගණනක් සිටිනු දකින්නට හැක. මොවුන් සියල්ලටම එසේ වූයේ රට බෙදීම වැළැක්වීමට යෑමෙනි. 29,000 ක් මිය ගියේද ඒ සඳහාය. එසේ නම් ප‍්‍රභාකරන්ට යුද්ධයෙන් ලබා ගැනීමට බැරි වූ දේ ව්‍යවස්ථාවක් මගින් නීත්‍යානුකූලව ලබා දීමට තැත් කිරීම ද්‍රෝහි ක‍්‍රියාවක් නොවේද? එවන් ද්‍රෝහි ව්‍යවස්ථාවකට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක් වශයෙන් ඔබගේ ස්වාමියා/බිරිඳ/පුතා/දියණිය/ඥාතියා අත එසවුව හොත් ඔහු රණවිරුවාට පමණක් නොව උපන් දේශයටද ද්‍රෝහී වන්නෙක් වෙනවා නොවේද?

    මෙම ව්‍යවස්ථාව කෙසේ හෝ සම්මත කර ගැනීම සඳහා ද්‍රවිඩ සන්ධානය එක් මන්ත‍්‍රී වරයෙක්ට රුපියල් මිලියන 400 ක් බැගින් ලබා දීමට යන බව ආරංචි මාර්ග පවසයි. එසේ නම් මෙම ව්‍යවස්ථාවට පක්‍ෂව ඡන්දය ලබා දෙන්නෙක් මුදලට තම මාතෘ භූමිය පාවා දුන් අයෙකු ලෙස ඉතිහාසගත වීම වැළැක්විය නොහේ. ඔහුගේ/ඇයගේ ළඟම ඥාතියා ලෙස ඔබටද ඒ අවමානය විඳීමට සිදුවනු ඇත.

    අප විසින් මන්ත‍්‍රීවරුන් පදිංචි සෑම ප‍්‍රදේශයකම විහාරස්ථානවල ගරුතර මහා සංඝයා වහන්සේටද මෙම තත්වය තේරුම් කර දෙන්නෙමු. මෙම ව්‍යවස්ථාවට අත ඔසවන මන්ත‍්‍රීවරයෙකු ගේ නිවසක පවත්වන කිසිදු ආගමික කටයුත්තකට (පාංශුකූලයකට, දානයකට, පිරිතකට) උන්වහන්සේට සහභාගී නොවන මෙන් ඉල්ලා සිටීමටද අදහස් කරමු. මන්ද, ව්‍යවස්ථාවෙන් රට බෙදීගිය හොත් බෞද්ධයන් වැඩි වශයෙන් නොමැති පළාත්වල තිිබෙන්නා වූ වෙහෙර විහාර බෞද්ධ නටබුන් යනාදිය දැඩි අනතුරකට ලක්විය හැකි බැවිනි. වර්තමාන ව්‍යවස්ථාව තුළ සිටිමින්ද විග්නේෂ්වරන් මහ ඇමතිවරයා උතුරේ බුදු පිළිම ඉවත් කළ යුතුය කියා පෙළපාලි ගිය අයුරු ද නාගදීපයේ උතුරේ බුදු පිළිමය ඉදි කිරීමට තහංචි දැමූ අයුරුද අප දුටුවෙමු. එවැන්නෙකුට යෝජිත ව්‍යවස්ථාවෙන් අසීමිත බලයක් දුන්නොත් කුමක් වේද? බෞද්ධ ශාසනය බෞද්ධ නටබුන් ඒ ආකාරයට විනාශවීමේ අනතුරකට භාජනය වන ව්‍යවස්ථාවකට අත ඔසවන්නෙකුගේ නිවසකට ශාසනය රැක ගැනීමේ වගකීම තිබෙන්නාවූ ග‍්‍රාමවාසී භික්‍ෂූන් වහන්සේ කුමන කරුණකටවත් වැඩම නොකළ යුතු බව අපේ හැඟීමයි. බුදුන් වහන්සේගේ කාලයේදීත් ”බ‍්‍රහ්ම දණ්ඩණය.. හෙවත් ‘‘හුදකලා.. කිරීමේ දඬුවම බලපැවැත්වූ බැව් අප දනිමු.

    කරුණු එසේ බැවින් ඔබගේ ස්වාමියා/බිරිඳ/පුතා/දියණිය/ඥාතියා කුමන දේශපාලන පක්‍ෂයකට අයත් වුවත් ඒ අයගෙන් මෙම දේශද්‍රෝහි ව්‍යවස්ථාව අනුමත නොකරන්නැයි ඉල්ලීම ඔබගේ යුතුකම වේ. මන්ද, එසේ කළහොත් රට ආරක්‍ෂා කිරීමට ගොස් මෙතෙක් දිවි පිදූ ආබාධිත වූ සියලූම රණවිරුවන්ගේ ශාපය ඔබගේ පවුලේ සියලූ දෙනාටම එල්ල වන බැවිනි. ඒ වගේම ඔහු/ඇය මෙම ව්‍යවස්ථාවට විරුද්ධ වන්නේ නම් රට ආරක්‍ෂා කරන සියලූ දෙවිවරුන්ගේ සහ අප සියලූ දෙනාගේ ආශිර්වාදය ඔබ පවුලට ලැබෙනු ඇත. රට බේරා ගන්නට දායක වූවෙකු ලෙස ඔබටද එහි ගෞරවය හිමිවනු ඇත.
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    චිත්තගුත්ත මහ රහතන් වහන්සේ හෙළි කළ විස්සයි විස්සේ පැමිණෙන දියසේන මෙන්න!

    දියසෙන් කුමරු අනුරාධපුර යුගයෙන් පසු ඉතිහාසයේ සෑම යුගයකදීම පාහේ රටට ජාතියට සහ බුදු සසුනට මහත් ව්‍යසනයක් සිදුවන හැම විටම ‘දියසෙන් කුමරු’ පිළිබඳ සංකල්පය ජන විඤ්ඤාණය තුළ ජනිත වී ඇත. මෙසේ දියසෙන් කුමරු පිළිබඳ ශී‍්‍ර ලාංකික ජන සමාජය තුළ පහළ වූයේ කෙසේද? ‘දියසෙන් කුමරු’ යනු කවුද?

    ‘දිය’ යනු ලෝකය යනාර්ථයි. ‘සෙන්’ හෝ සේන යනු නායක යනාර්ථයි. එවිට ‘දියසෙන්’ යනු ලෝක නායක යනාර්ථයි. එනම් ඔහු ලෝකයම පාලනය කරන නායකයකු නොවූවත් ලොවටම දැනෙන ලෝක නායක ගණයේ නායකයෙකි. එම අර්ථය මේ කාරණය සමඟ වඩාත් ගැලපෙන අර්ථයයි.

    දියසෙන් කුමාර සංකල්පය සමාජගත වීමට හේතු වී ඇත්තේ ලංකා ඉතිහාසයේ ප‍්‍රථම රාජධානිය වන අනුරාධපුර යුගයේ දකුණේ කරඬුලෙන නමැති ආරාමයේ වැඩ සිටි චිත්තගුත්ත නමැති මහ රහතන් වහන්සේගේ අනාගත ප‍්‍රකාශනයයි. උන්වහන්සේ තම රටේ අනාගතය ගැන දිවැසින් බලා අනාගතයේ රටටත් බුද්ධ ශාසනයටත් සිදු වන දේ පිළිබඳ අනාවැකියක් ප‍්‍රකාශ කර ඇත. රටේ අනාගතය ගැන උන්වහන්සේ කළ අනාගත ප‍්‍රකාශනය සමාජගත වී යුගයෙන් යුගයට පැමිණ කෝට්ටේ යුගයේදී තොටගමුවේ ශී‍්‍ර රාහුල හිමිපාණන් එය අනාගත ජනයාගේ දැන ගැනීම සඳහා පුස්කොළවල ලේඛනගත කර ඇත.

    චිත්තගුත්ත මහ රහතන් වහන්සේගේ එම අනාගත ප‍්‍රකාශනය නිසා ලාංකික ජන සමාජයේ යුගයෙන් යුගය රටටත් ජාතියටත් බුදු සසුනටත් අනතුරක් සිදු වන අවස්ථාවලදී දියසෙන් කුමරෙක් පැමිණ රට, ජාතිය, ආගම බේරා ගනීවි යන සංකල්පය සමාජය තුළ ජනිත වී ඇත.

    නුතන සමාජයේ ද වරින් වර මේ ‘දියසෙන් කුමාර’ සංකල්පය ඉස්මතු වී ඇත. මෑත කාලයේ මේ දියසෙන් කුමාර සංකල්පය නැවත මතු වන්නේ 1996 වසරේදීය. ඒ අනගාරික නාරද තුමා විසින් ‘සිංහලය සුරකිමු’ නමින් මුද්‍රණය කොට ප‍්‍රසිද්ධ කරන ලද කුඩා පුස්තකයෙනි. අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහනායක හිිමියන්ගේ හැඳින්වීමක් සහිත මේ කුඩා පොතෙහි චිත්තගුත්ත මහරහතන් වහන්සේගේ අනාවැකිය දැක්වේ. කුඩා පුස්කොළ පහක් සහිත (පිටු 10 කි.) මේ පුස්කොළ පොත වෙසක් පොහෝ දිනක ඔහුට ලැබුණු බව එහි සඳහන් වේ. මේ කුඩා පොතෙහි අන්තර්ගතය ඉතාමත් වැදගත් වේ.

    එහි මුල් පිටුවෙහි ‘කලින් කල විදෑ අණට පත් වී යළි යළිදු වැටි වැටී නැඟි නැඟී ගියදා’’ යනුවෙන් අප රට කාලෙන් කාලෙට විදේශ රටවල බලපෑමට යටත්ව නැවත නැවතත් අප රට විටෙක පිරිහෙමින් ද විටෙක දියුණු වෙමින් යන බව දැක්වේ.

    ‘‘..... සිරි සම්බුදු වසින් දෙදහසින් හාරසියයේ අනූඑක් වස වෙන කල ‘හෙළය’ ‘ලක ’ වී විදෑගති ලෙහි හොවාගත් මෙලක ගැතියෝ අත්වන්ව මහත්සේ් හෙළකමට වින කළෝ සැබි දම් අරවා දුදහමෙන් බැඳී දුසීලෙහි යෙදෙමින් පස් දුසිරිතෙන් පුරා සතර අගතියෙන් අගතියට සිංහලේ රටවල් හෙළා වනසා උනුදු වැනසෙන කල....’’

    මේ කොටසෙහි ඉතා වැදගත් කරුණු කීපයක් දැක්වේ.

    බු. ව. 2491 දී අපේ රටේ පෙර නම වූ ‘සිංහලේ’ යන්න ‘ලංකාව’ වන බව දැක්වේ. එසේම විදේශ ගති හදවතෙහි හොවා ගත් මෙරට සිටින පරගැත්තෝ හෙළකමට හෙවත් සිංහලත්වයට, දේශීයත්වයට, ජාතිකත්වයට, අපේකමට අතිමහත්සේ හානි කොට, යහපත් සභ්‍ය දහම් විනාශ කොට අධර්මයෙන් යුක්තව දුශ්ශීල කටයුතු කරමින් පංච දුශ්චරිතයෙන් යුක්තව මේ රට සතර අගතියෙන් අගතියට හෙළා රටත් වනසා ඔවුනුත් වැනසෙන කල, මේ රට බේරා ගැනීම සඳහා දකුණු දෙසින් කුමාරයෙක් පහළ වන බව දැක්වේ.

    ඔහුගේ සුවිශේෂත්වය සහ ඔහු කවුදැයි හඳුනා ගැනීමට ඉවහල් වන ඉඟි මේ පහත කොටසින් ප‍්‍රකට වේ.

    ‘‘දසබලය දස නුවණ දස දිසා පතල වන පිනැති හෙතෙමේ එකලට හෙළ බොදු රුපු දමිළ බල මුළු අකඩ රට දෙකඩ කරනු රිසියෙන්.... එළඹෙන මහා සටනට වර දෙනසේ....’’

    ඔහු ඉතා බලසම්පන්න, ඥානවන්ත හා නීතිගරුක ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් බව දැක්වේ. එසේම සිංහල බෞද්ධ විරෝධී සතුරු දමිළ ත‍්‍රස්ත බලමුළු විසින් මේ නොබෙදුණු ඒකීය. රාජ්‍ය දෙකට කිරීම සඳහා ආරම්භ කළ ඒ ත‍්‍රස්තවාදී සටන පරාජය කිරීමට ගෙන ගිය ඒ මහා සටන ජයග‍්‍රහණය කිරීම සඳහා වරය, පූර්ණ ශක්තිය, නායකත්වය, මඟපෙන්වීම, මෙහෙයවීම මොහු කරන බව දැක්වේ.

    ‘‘සිහළ දෑ අබිමනින් දෑදනන් පුබුදුවා දැය කෙමෙන් රැස්වා දෙකඩවන් ගිය රට එක්වන්ව වස්වා සතර අගතියෙන් නොයවා අගතියට සිව්බඹ විහරණයෙන් රැකුම්ලා දස රජ දමින්....’’

    ජාතික. අභිමානයෙන් යුක්තව ජනයා පුබුදු කර ජනතාව ක‍්‍රමයෙන් එක් රැස් කොට දෙකඩ වීමට ගිය රට එක්සේසත් කොට පංච දුශ්චරිතයෙන් අගතියට යෑම වළක්වා ඒ වෙනුවට සිව් බඹ විහරණයෙන් ආරක්ෂාව සලසා දසරාජ ධර්මයෙන් යුක්තව රට පාලනය කරන අතර මේ රට සංවර්ධනය කොට (සිරිලක ලොවට සිළුමිණක් කරවාලන වගද....) මේ ලක් දෙරණ ලෝකයේ සිළුමිණක් බවට පත් කරන බව දැක්වේ. එනම් මේ රට ලෝකයේ සංවර්ධිත උසස් උතුම් රටක් බවට පත් කිරීමයි.

    චිත්තගුත්ත මහ රහතන් වහන්සේගේ යැයි සැලකෙන මෙ අනාගත ප‍්‍රකාශනය තුළ දැක්වෙන

    * හෙළ ලකවීම (සිංහලේ යන්න ලංකාව වීම)

    * රට දෙකඩ කිරීම සඳහා ත‍්‍රස්තවදීන් ඇරඹූ සටන පරාජය කිරීම

    * රට කරන අය පංච දුශ්චරිතයෙන් යුක්ත වීම සහ රටත් වනසා ඔවුනුත් වැනසීම (වංචා දූෂණ මැර කි‍්‍රයාදිය සිදු කොට රටත් ව්‍යසනයට පත් කොට ඔවුනුත් දෙලොව පිරිහීම)

    යන මේ කාරණය ඉතා පැහැදිලිවම දැනට සත්‍ය වී ඇත.

    සිදු නොවුණු විශේෂ කාරණය නම් ඒ මහා සටන ජයග‍්‍රහණය කිරීමට ප‍්‍රබල හා මූලික ලෙස උරදුන් සටන ජයග‍්‍රහණය සඳහා මෙහෙය වූ ඒ නිර්භීත පුද්ගලයා බලයට පැමිණ සටන පරාජය කළත් රට බෙදීමට උත්සාහ දරන දෙස් විදෙස් සතුරන්ගේ සතුරු කි‍්‍රයා නවත්වා රටේ සියලූ අවකි‍්‍රයා නවත්වා රට නීතිගරුක භාවයෙහි පිහිටුවා සංවර්ධනය කිරීමයි. අප රට ලෝකයේ සිළුමිණක් බවට, එනම් ලෝකයේ සංවර්ධිත රටක් බවට පත් කිරීමයි.

    චිත්තගුත්ත මහරහතන් වහන්සේගේ මෙම ප‍්‍රකාශනයෙහි ඇති ඉඟි හා තොරතුරු අනුව රට බේරා ගන්නා දියසේන කුමරු හෙවත් ඒ ඓතිහාසික යුග පුරුෂයා අපට පැහැදිලිව සොයාගත හැක.

    ඒ දරුණු ත‍්‍රස්තවාදී සටනෙහිදී දේශපාලන සහයෝගයත්, ති‍්‍රවිධ හමුදාවේ සහ සිවිල් සංවිධාන හා මහජනතාවගේ සහයෝගයත් රැගෙන සියල්ල මනා කොට කළමනාකරණය කර ඒ මහා සටන ජයග‍්‍රහණය කරා මෙහෙය වූ තම දිවි පරදුවට තබා රට වෙනුවෙන් කටයුතු කළ ඒ නිර්භීත පුද්ගලයා කවුදැයි රටට හිතැති කුහක නොවන සියලූ රටවැසියෝ දනිති.

    චිත්තගුත්ත මහරහතන් වහන්සේගේ මේ අවසාන කාරණය හැර සෙසු කාරණා සත්‍ය වී ඇති අතර මේ අවසාන කාරණය සත්‍ය විය යුතුමය. මෙය සිදුවන ආකාරය කෙසේදැයි පැහැදිලිව කිව නොහැකි වුවත් දේශීය හා විදේශීය නොයෙකුත් සතුරු බලවේග පරාජය කරමින් ඒ යුග පුරුෂයාට මේ රට ගොඩ ගැනීමේ අවස්ථාව ලැබේ.

    සියලූ දෙස් විදෙස් ද්‍රෝහීන්, සතුරන්, කුමන්ත‍්‍රණකරුවන් කුහකයන් පරාජයට පත් කරමින් හා ඔවුන් විශ්මයට පත් කරමින් මේ ඓතිහාසික යුග පුරුෂයා අප මාතෘ භූමිය ශී‍්‍ර ලංකාද්වීපය නුදුරු අනාගතයේදීම මුළු ලෝකයේම සිළුමිණක් බවට පත් කිරීම කිසිවකුට වැළකිය නොහැක. මෙය ස්ථිර වශයෙන්ම සිදු වන්නකි. මේ සත්‍යය ඔබ සැමට නුදුරු අනාගතයේ සියැසින් දැකගත හැකිය. මේ යුග පුරුෂයාගේ ඉදිරි ගමනට කවර අයුරකින් හෝ බාධා කරන අය ඔහුගේ එම සත් කි‍්‍රයාවට අතහිත දීමට නොහැකි වීම ගැන පසුව පසුතැවීමට හේතු වෙයි. ඒ යුග පුරුෂයාගේ සත්කාර්යයට සහයෝගය දෙන ඔබ සැම මේ ඓතිහාසික කාර්යයෙහි කොටස්කරුවෝ වෙති.

    ශාස්ත‍්‍රපති
    උඩගබ්බල සුමේධ හිමි
    විහාරාධිපති ඇඩිලේඞ් ශී‍්‍ර ලංකා බෞද්ධ විහාරය
    දකුණු ඕස්ටේ‍්‍රලියාව,
    ඕස්ටේ‍්‍රලියා
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,667
    13,410

    මේක මෙහෙමයි වෙන්න
    මේක ගැන මෙච්චර ලොකු විග්‍රහයක් කරන එක අපරාදේ
    මම සරලව කියල දෙන්නම් දියසේන කුමාරයා තමයි අපේ ගෝටාභය සර්
    දැන් බලන්න ගෝටාභය සර් වැඩියම කැමැති දේ තමයි මාළු ටැංකි
    මාළු ටැංකි වල වැඩියම තියෙන්නේ වතුර ඒ කියන්නේ "දිය"
    එතකොට සර්ගේ සම්පුර්ණ නම තමයි නන්දසේන ගෝටාභය
    එතනින් අපිට ගන්න පුළුවන් "සේන "

    ඒ කියන්නේ අපේ ගෝටාභය සර් තමයි දියසේන කුමාරයා
     
    පුටා වතුරට ගොඩක් බයයි වගේ... :lol::lol::lol:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ගෝටා වගේ පොන්න කැරි වේෂිග පුතෙක් මොන දිය සේනද? ඔය වේස පකයා වැලිකඩ මිනීමරුවා .පුලුවන්නම් ගාඩ්ලා නැතිව හැතප්ම 10ක් තනියෙන් පාරේ ඇවිදපන්:lol: 365 days
    පුටාත් වතුරට ගොඩක් බයයි වගේ... :lol::lol::lol:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    :lol::lol::lol:ශරියා නීතිය ගෙනැල්ල තවුහිද් ජමාත් එකට ඉන්ටලිජන්ස් පේ රෝල් එකෙන් සල්ලි ගෙවපු උන් ගැන පුක හමයන කං ත්‍රෙඩ් උස්සනවා.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    :lol::lol::lol:ශරියා නීතිය ගෙනැල්ල තවුහිද් ජමාත් එකට ඉන්ටලිජන්ස් පේ රෝල් එකෙන් සල්ලි ගෙවපු උන් ගැන පුක හමයන කං ත්‍රෙඩ් උස්සනවා.

    Pako tho mona mada gahuwath api chande denne GOTA ta..:lol:..thawa mada gahapan.:lol:
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,285
    4,644
    113
    oka gota ge labbak neme. danata aurudu 10kata vitara kalin hadapu urban development plan walat owa tibuna. 45 year plan eka subway,metro pawa tiyanawa.

    magule gotai mahindai kaapuwa tama me kelawenne. munta sanwardane kianne mega project, and roads hadana eka tawat gasakanna. hari haman bus tikak dala wade goda danna plans na. umba adat yanne umbe kirikitta giyapu layland bus eke ma tama.