ගෝටා, කොලබට දෙන්න ගහපු ප්ලෑන...

Anatha sinhalu

Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    iCJN34b.png
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මේ video ටික බැලුවම මාර දුකක් වගේම මේ රට නැති කරන්න චන්දෙ දුන්න පාහරයන් ගැන පුදුම තරහක් එන්නේ... ගෝටා කොලබ නගරය දියුණු කරන්න මේ තරම් plan ගහල තිබුනා කියල මන් දැනගෙන හිටියේ නෑ... :no::no::no:
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,308
    26,823
    113
    Kandy
    මේ තෙරෙඩ් එක දාපු එකා එහෙම තමා බෝටා ඩයල් කියලා මවලා පෙන්නුවේ
     
    • Like
    Reactions: sw7x

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    අඩෝ මං අද ආවෙ කොල්ලුපිටියෙ අලුතින් හදපු පාලම උඩින්....
     
    • Haha
    Reactions: sanjuprasad