ගෝටා, කොලබට දෙන්න ගහපු ප්ලෑන...

topkollek

Well-known member
  • May 22, 2014
    43,909
    1
    58,202
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ගෝටා පල්ලිවලට දෙන්න ගහපු ප්ලෑන
    ගෝටා කුඹුරුවලට දෙන්න ගහපු ප්ලෑන
    ගෝටා අපනයනයට දෙන්න ගහපු ප්ලෑන
    ගෝටා විදෙස් ශ්‍රමිකයින්ට දෙන්න ගහපු ප්ලෑන
    ගෝටා ගෘහණියන්ට දෙන්න ගහපු ප්ලෑන
    ගෝටා මහජනතාව‍ය දෙන්න ගහපු ප්ලෑන
     

    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    මේ video ටික බැලුවම මාර දුකක් වගේම මේ රට නැති කරන්න චන්දෙ දුන්න පාහරයන් ගැන පුදුම තරහක් එන්නේ... ගෝටා කොලබ නගරය දියුණු කරන්න මේ තරම් plan ගහල තිබුනා කියල මන් දැනගෙන හිටියේ නෑ.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,134
    34,723
    113

    ගෝටා, රටටම දීපු ප්ලෑන...​

    pelwatta.jpg
    gas.jpg
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    දැන් නම් ප්ලෑන සීතගේ හිල අස්සේ තියෙන්නේ නැති වෙලා :LOL::LOL::LOL: සෑර් මේ ඒක හොයනව හෝ ගාල............... කොහේද යෝදියේ මගේ පැලෑන තියන හුත්** එලියට දාපිය :LOL::LOL:
     
    • Haha
    Reactions: Anatha sinhalu

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    සර්ට ආපහු කොලබ ගල් අල්ලන රස්සාව කරන්න බැයිද දැල්ලෑ මේ බැරි රස්සාව පුලුවන් කෙනෙකුට දීලා
     
    • Like
    Reactions: sami_boy

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,985
    2
    54,722
    113
    කොහොමද මචන් උබට අවුරුදු හයක ඉස්සරහා පෙනුනේ? :rolleyes:
    That was me comparing then Gota's perceived image vs Yahapalane's real image, having seen both for real now I realize there's no difference between those two at all
     

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,332
    7,227
    113
    "යුද්ධය ඉවර කරන්න යොදවපු සුපිරි මොලය, මේ රට සංවර්ධනයට යොදා ගන්න මහින්ද යොදවපු එක , මොන තරම් බුද්ධිමත් ද? ඒ මේ රට ගැන තව අවුරුදු 10 ක් ඉස්සරහට හිතල කරපු සුපිරි සැලැස්මක්....."

    This hasn't aged that well at all... :lol: :lol: :lol:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,592
    17,661
    113
    Auckland
    රට තාම පන ගහ ගහ දුවන්නෙ 77 JR කොලඹට ගහපු ප්ලෑන් එකට පිං සිද්ධ වෙන්න. සිරිමාට පුකට දෙකක් දීල 77 ගෙදර යවපු නිසා මෙහෙම හරි කපන්න කරන්ට් එක තියනව අද :lol:

    පව් ඕයි උබල