ගෝටා, කොලබට දෙන්න ගහපු ප්ලෑන...

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    සක්කිලියගේ ප්ලෑන් ඔක්කොම වැඩ කළා නං අද සිංහලු වලේ
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,582
    6,131
    113
    සදා අනාත සිංහලු.... පැලෑන සුපිරියටම දුන්නේ ගොයියොන්ට... අඩෝ මේන්න මේවා තමා ඉතිහාසේ රන් අකුරින් ලියනවා කියන්නේ.. අයේ මකනවා බොරු.............
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ගෝටා කොලබ නගරය දියුණු කරන්න මේ තරම් plan ගහල තිබුනා කියල මන් දැනගෙන හිටියේ නෑ.. :(
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,202
    47,033
    113
    Its Friday GIF
     
    • Haha
    Reactions: EVC

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    පොම්නයාට හූ තිව්ව හන්දිය, නලින්ද ගේ ගල්කොල්ලා සහ තවත් කතා
    - පුක්කිගයි
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    But now it's too late.
    At the time, Gota was the only choice for the majority no? His marketing campaign was spoton. Not many were gonna vote for Sajith either way just after the easter attack when he had the people who were partly responsible for it in his party like Badurdeen, Sali & rogues like Rajitha ect. People were so pissed off at the then ruling party no
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    At the time, Gota was the only choice for the majority no? His marketing campaign was spoton. Not many were gonna vote for Sajith either way just after the easter attack when he had the people who were partly responsible for it in his party like Badurdeen, Sali & rogues like Rajitha ect. People were so pissed off at the then ruling party no

    මෙහෙමයි මචං ගෝඨා ආවයින් පස්සේ ඔය වටේ ඉන්න හොරු, වංචාකාරයො, මැරයො, ඩීල් කාරයො එකෙක්ටවත් චාන්ස් නෑ මචං. හැබැයි මේ ඡන්දෙ දිනන්න උන්ව ඕන, මොකද උන්ට තමයි මේ ජරා සිස්ටම් එක ඇතුළෙ ඡන්ද පදනම හැදිලා තියෙන්නේ. ඒක නිසා මඩෙන් පිපෙන නෙළුම වගේ තමයි මචං ගෝඨා උඩට එන්නේ උන්ගෙ උදව් ඇතුව. හැබැයි මචං ගෝඨා ආවම ඔය එකෙක්ටවත් චාන්ස් නෑ. අඩු ගානෙ ඕකුන් ට නොමිනේශන් වත් හම්බුවෙන්නේ නෑ. ගෝඨා කියන්නේ හෙන ස්මාර්ට් පොරක් මචං, රට රටවල් දැකලා ඒවගෙ system change අත්දැකපු පොරක්. පොරත් එක්ක ඔය වටේ ඉන්න හොරුන්ට හැරෙන්න වත් බෑ, උන්ට ශොට් එක ලැබෙනකම් උන්වත් දන්නේ නෑ. බලපං කෝ ඕකුන් ට වෙන වැඩේ. ඊට පස්සේ වියත්මගෙන් සුපිරි සෙට් එකක් බස්සනවා මචං පාර්ලිමේන්තුවට. උන් තමයි ඔක්කොම තීරණ ගන්නේ. මේ ඔක්කොම දැනටමත් ප්ලෑන් කරලා ඉවරයි මචං. වියත්මගේ meetings වල ඕවා තමයි කතා කරන්නේ අපි. දැන් බලපං ගෝඨා ගෙ කැම්පේන් එක උනත් කොච්චර ස්මාර්ට් ද කියලා. දැක්කද augmented reality policy launch එක. App එක බාගනින්කෝ. සුපිරි මචං. මම නම් කියන්නේ ගෝඨා ආවම උඹලා අපිට උනත් හොඳ කලක් යයි මචං,බඩු මිල එහෙම ගොඩක් අඩු වෙයි උඹලාට හිතා ගන්න බැරි විදියට . ඒක ශුවර්. කල්පනා කරලා බලලා ඡන්දෙ දීපං මචං. මොළයක් තියෙනවා නේ උඹලට.