මගේ අවසාන දේශපාලන පෝස්ට් එක.

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,544
    10,317
    113
    44
    Living in an Atom
    2024-Sri-Lankan-Presidential-Election.webp

    මේ මගේ අවසන් දේශපාලන පෝස්ට් එක. ආයේ දේශපාලන පෝස්ට් එකක් වැටුනොත් වැටෙන්නේ 21 වන දින සවස 6 න් පසුව වේ. ඔබ සියලු දෙනාටම කියන්න තියෙන්නේ මෙච්චරයි.

    අනිවාර්යයෙන්ම හැකිතාක් උදෙන්ම චන්දය දාන්න යන්න. ගිහින් ඔබ කැමති පක්ෂය ඉදිරියේ කතිරය හෝ මනාප සටහන් කරන්න. චන්දය දැමීමෙන් වැලකි සිටින්න එපා මෙන්ම කිසි ලෙසකින්වත් චන්දය කටුගා දමන්න උත්සහ කරන්න එපා. එය ඔබේ අයිතිය මෙන්ම ඔබ චන්දය දැමීමෙන් වැලකී සිටීම තුලින් ඔබ අකමැතිම පක්ෂයේ කෙනා බලයට පත් වෙන්න පුළුවන්.

    මට චන්දය දෙන්න විදිහක් නැහැ ලංකාවේ නැති නිසා. හැබැයි එක දෙයයි මට කියන්න තියෙනේ. මේ වෙලාවේ රනිල් හැර වෙන විකල්ප නැහැ. මම ඇත්තටම ස්වාධින පුදගලයෙක් මිසක් කවදාවත් කිසිම පක්ෂයකට කඩේ ගියේ නැති කෙනෙක්. නමුත් මෙදා සැරේ රනිල් වෙනුවෙන් පෙනී සිටින්නේ රනිල් වික්‍රමසිංහ හැරෙන්න මේ වෙලාවේ ලංකාවේ මිනිස්සුන්ට වෙනත් ඔප්ෂන්ස් නැති නිසයි.

    අපි දන්නේ නැහැ කවුද දිනන්නේ කියලා. සමහර විට අනුර දිනාවි. සමහරක්විට රනිල් දිනාවි. සජිත් ගැන නම් විශ්වාසයක් නැහැ. රනිල් පරාජය උනා කියන්නේ සමස්ත රටේම පරාජයයි. අනුර කුමාර දිසානායක දිනෙවුවා කියන්නේ රටේ ජනතාව දෙවන වරටත් කරන්න පුළුවන් ලොකුම Fundamental Mistake එකක් කරලයි කියන එක.

    ඒ දවස් වල ලංකාවේ මිනිස්සු ගෝඨාභය රාජපක්ෂ දිනවන්න උත්සාහයේ යෙදී සිටින විට -- අපි ගෝඨාභයව විවේචනය කරනකොට ගෝටා සරණ ගිය පුද්ගලයින් විසින් අපිට පහර දීමට පවා උත්සහ කරලා තියනවා.

    ඒදේම මෙදා සැරෙත් වෙලා තියනවා. දැන් අනුර කුමාර දිසානායකව විවේචනය කරනකොට අනුරට සපෝර්ට් කරන අය හරිම ආවේගශිලියි . අම්ම මතක් කරලා බැනලා ෆේස්බුක් එකෙන් මැසේජ් එවන්නේ. මෙදා සැරේ අනුරට කඩේ යන්නෙත් ගෝඨාභයට කඩේ ගිය හැට නව ලක්ෂයේ පිරිසම තමයි. ඒකයි හැසිරීම් රටාවල වෙනසක් නැත්තේ. සාම්ප්‍රදායි ජෙප්පෝ නම් එහෙම අවෙගශීලි භාවයක් පෙන්නුම් කරන්නේ නැහැ.

    අනුරට චන්දය දෙනවා කියන්නේ මිනිස්සු විසින්ම සිය දිවි හානි කරගැනීමක් වගේ දෙයක්. ලංකාවේ මිනිස්සු කරපු ලොකුම මිස්ටේක් එක දෙවන වරටත් කරන්න එපා. පළමු මිස්ටේක් එක ගෝඨාභය රාජපක්ෂව බලයට ගෙන ඒම. අපේ ජනවහරේ කියමනක් තියනවනේ රෑ වැටුණු වලේ දවල් වැටෙන්න එපා කියලා.

    මටනම් දේශපාලනික වෙනස්වීම් කොහොමත් අවුලක් නැහැ. මම අදහස් කරන්නේ මගේ පුද්ගලික ජිවිතයට. මොකද මම ලංකාවේ ජිවත් වෙන කෙනෙක් නොවන නිසා. අපිනම් රනිල් ආවත් කවුරු ආවත් ලංකාවට කොහොමත් යන්නේ නැහැ. මොකද අපි මෙහෙ ගෙවල් අරගෙන ස්ථාවර ජිවිතයක් පටන් අරගෙන ඉන්නේ. කොහොමත් යන්නේ නැහැ කියන එකෙන් අදහස් කරන්නේ ස්ථිර පදිංචියට යන්නේ නැහැ කියන එක. අපිට අනුර දිනුවත් කවුරු දිනුවත් අපගේ ජිවන රටාවට බලපෑමක් එල්ල වෙන්නේ නැහැ. දෙයියනේ කියල අපිට හොද රස්සාවක් තියනවා , කාල බිලා සන්තෝෂයෙන් ඉන්නවා.

    හැබැයි අනුරව දිනවනවා කියන්නේ තමන්ගේ ජීවිතය තමන්ගේ තමන් විසින්ම විනාශ කරගැනීමක්. එය සියදිවි හානිකරගැනීමක් බඳුය.

    ඉඟියක් දෙන්නද ? අනුර කුමාර ජයග්‍රහණය කලොත් මේ ත්‍රෙඩ් එක වසරක කාලයකට පමණ පසුව අම්බානක් බම්ප් වෙයි. . එච්චරයි. සුභ පැතුම්
     
    Last edited:

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,113
    1
    15,919
    113
    බායි ඉන්දරේ, අනිත් එකවුන්ට් එකෙන් එන්න...
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001

    හෑල්ලක් ලියලා මිසින් වෙන්න එපා බං

    @tharakaf වගේ දවස ගානේ පෝස්ට් දාගෙන ඇමිණුනේ නැත්තං හාමු පරදී :sorry:
     
    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    මොනවා උනත් කිරියේ රනිල්ගේ කැම්පේන් එක ප්‍රබලයි. ඒත් රනිල් පරදිනවා දොඹේන් යන්න.

    අනේ මන්දා ටිකක් ස්වාධීන නෑ වගෙත් පේනවා හැබැයි 😌
    පුම්කේ ස්වාධීන
    ------ Post added on Sep 18, 2024 at 9:49 AM