ගෝටා කෝ බන්

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    31U5ISR.jpeg
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,264
    13,153
    113
    33
    ෆින්ලන්ඩ්
    ප්‍රභූ ආරක්ෂක අංශයේ නිලධාරීන් 226 හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට යොදවා ඇතැයි යන සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රිනී තලතා අතුකෝරල මහත්මිය සඳහන් කරය

    මෙරට සිදුවූ බොහෝ දේ වලට වගකිවයුතු හිටපු ජනාධිපතිවරයාට පොලිස් දෙපාර්තමේන්තුවෙන් පමණක් 226 ආරක්ෂාවට යොදවා ඇති බවද පැවසූ ඇය හමුදාවේ ආරක්ෂාව ද විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව ද ඊට අමතරව යොදා ඇතැයි ද කියා සිටියාය.

    ප‍්‍රභූ ආරක්ෂක අංශ නිලධාරීන් 6000 ක ප්‍රමාණයෙන් විශාල පිරිසක් හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සඳහා යොදවා ඇතැයි ද ඇය පැවසුවාය.

    ඇය මේ බව කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

    https://lankacnews.com/ගෝටාභයට-ප්රභූ-ආරක්ෂකය/