ගෝටා ජනපති - මහින්ද අගමැති?

netlife007

Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    l3V6cQ0.jpg

    හෙට අනිත්දා රටත් නැහැ......හිටං
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    තමන්ට යළිත් මෙරට රාජ්‍ය නායකයා වීමේ අදහසක් නැති බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යටතේ අගමැතිවරයෙකු ලෙස වුවද වැඩ කිරිමට තමන් කැමති බවත් විශ්‍රාමික ජනාධිපති, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ විදේශ වර්තාකරුන්වන් සමග අද (29) කොළඹදී පැවති සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කර තිබේ.

    මෙම සාකච්ඡාවේදී 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව ජනාධිපතිවරයෙකුට බලයට පත්විය හැක්කේ වාර දෙකක් පමණක් බවට සීමාවක් පනවා ඇති නිසා ව්‍යවස්ථා වෙනසකින් තොරව හිටපු ජනාධිපතිවරයකුට රාජ්‍ය නායකයා විය නොහැකි නොවේදැයි මාධ්‍යවේදියෙකු විශ්‍රාමික ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් විමසා ඇති අතර එයට පිතුරු දෙමින් ඔහු පවසා ඇත්තේ යළිත් රටේ රාජ්‍ය නායකයා වීමේ අදහසක් තමාට නොමැති බව ය.

    මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා යටතේ අගමැති පදවියට පත් කෙරුනොත් ජනාධිපතිවරයා සමග එක්ව වැඩකළ හැකි දැයි මෙහිදී මාධ්‍යවේදීන් විශ්‍රාමික ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ විමසා ඇති අතර එයට පිළිතුරු දෙමින් ඔහු පවසා ඇත්තේ වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහට එම කාර්යය කළ හැකිනම් 1970 ගණන්වල සිට හොඳින් හඳුනන පුද්ගලයෙක් සමග තමන්ට වැඩ කළ හැකි බව ය.

    Source: http://www.lankatruth.com/site/inde...තියයි-මෛත්‍රී-යටතේ-අගමැති-වෙන්න-කැමතියි-කියයි
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia

    අනේ මූ වගේ පොන්නයෙක්........ මෛත්‍රී යටතේ අගමැති........ මූට ආත්මයක් තියෙනවද බං?

    මේ වගේ පෙරේතයෙක් තමයි උඹලගෙ මහා නායකයා.....

    නායකයෝ ගැන දැනගන්න ඕනනම් බලපන් රත්නසිරි වික්‍රමණායක හිටපු අගමැති දිහා.... අන්න මිනිස්සු....... ඔය මිනිහා තරම් මහින්ද ලව්වා යුද්දෙ ඉවරකරවා ගන්න නිහඬව ආණ්ඩුව ඇතුලේ මෙහෙයක් කරපු තව ශ්‍රී ලංකා කාරයෙක් නැතුව ඇති.... මිනිහා තමයි කොන්ද පණ නැති, වැනෙන මහින්දට කොන්දක් දුන්නේ..... තමුන්ගේ රාජකාරිය කරලා......... විශ්‍රාම ගිහිල්ලා නිහඬව ඉඳලා, ගෞරවාන්විත විධියට නික්ම ගිය මනුස්සයා....... ඔන්න නායකයෝ........
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia

    පුකේ ගූත් නෑලු...... ආධ්‍යාත්මික ශක්තියක්...... අර කැඳ වට්ටෝරුව දීපු දෙය්යොමද දන්නෙ නෑ ඕකත් දෙන්නේ....

    බටහිර විද්‍යාවට බැන බැන.....බටහිර විද්‍යාවට අනුකූලව රීසර්ච් කරලා, පේපර් ලියලා, පබ්ලිෂ් කරලා මහාචාරිය පට්ටම් අරගෙන පඩි කන ගමන් ඒකට බණින හිවල් විද්වතා.......
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මගේ රටට දළදා හිමි සරණයි..!!

    දළදාව වටේ රේස් කාර් යවපු, මහා නායක හාමුදුරුවන්ව පයිසෙට දාපු බෞද්ධ මහින්ද ආයෙත් ජනපති කරමු.......... හික් හික් හික්......... මොන්ගල් පුක්ස්
     
    • Like
    Reactions: marachoon

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    තමන්ට යළිත් මෙරට රාජ්‍ය නායකයා වීමේ අදහසක් නැති බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යටතේ අගමැතිවරයෙකු ලෙස වුවද වැඩ කිරිමට තමන් කැමති බවත් විශ්‍රාමික ජනාධිපති, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ විදේශ වර්තාකරුන්වන් සමග අද (29) කොළඹදී පැවති සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කර තිබේ.

    මෙම සාකච්ඡාවේදී 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව ජනාධිපතිවරයෙකුට බලයට පත්විය හැක්කේ වාර දෙකක් පමණක් බවට සීමාවක් පනවා ඇති නිසා ව්‍යවස්ථා වෙනසකින් තොරව හිටපු ජනාධිපතිවරයකුට රාජ්‍ය නායකයා විය නොහැකි නොවේදැයි මාධ්‍යවේදියෙකු විශ්‍රාමික ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් විමසා ඇති අතර එයට පිතුරු දෙමින් ඔහු පවසා ඇත්තේ යළිත් රටේ රාජ්‍ය නායකයා වීමේ අදහසක් තමාට නොමැති බව ය.

    මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා යටතේ අගමැති පදවියට පත් කෙරුනොත් ජනාධිපතිවරයා සමග එක්ව වැඩකළ හැකි දැයි මෙහිදී මාධ්‍යවේදීන් විශ්‍රාමික ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ විමසා ඇති අතර එයට පිළිතුරු දෙමින් ඔහු පවසා ඇත්තේ වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහට එම කාර්යය කළ හැකිනම් 1970 ගණන්වල සිට හොඳින් හඳුනන පුද්ගලයෙක් සමග තමන්ට වැඩ කළ හැකි බව ය.

    Source: http://www.lankatruth.com/site/inde...තියයි-මෛත්‍රී-යටතේ-අගමැති-වෙන්න-කැමතියි-කියයි

    මොකෝ උබ බාගෙට දාන්නේ නිවුස් එක... දානවා නම් ඔක්කොම දාපන්, මහින්ද කියපු දේ විකෘති කරන්නේ නැතුව.. එක්කෝ උබේ අනිත් account එකෙන් ඇවිත් ඒකම quote කරලා පොඩි ආතල් එකක් ගන්න වෙන්න ඇති.. එහෙනම් කමක් නෑ.. ටොයියොන්ට ආතල් කුඩු වෙලා තියෙන වෙලාවේ එහෙම හරි සැනසීමක් ලැබෙනවා නම් අපි එපා කියන්නේ නෑ...
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    නැවතත් රටේ නායකයා වෙන්න මගේ අදහසක් නෑ.. මේ ආණ්ඩුව 2017 දී පෙරලනවා..

    2017 වසර තුළ වත්මන් ආණ්ඩුව පෙරළා දැමීම තම අරමුණ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කියාසිටියි.
    පාර්ලිමේන්තුව තුළ ආණ්ඩුවට තුනෙන් දෙකක බහුතර බලයක් තිබුණත් වර්තමාන දේශපාලන තත්වය සලකා බැලීමේදී සියල්ල ඉදිරිකාලය තුළ වෙනස් විය හැකි බව හිටපු ජනාධිපතිවරයා අද කොළඹ දී ශ්‍රී ලංකාවේ විදේශ වර්තාකරුන්වන් සමග සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කළේය.
    ආණ්ඩුවේ එක්සත් ජාතික පාර්ශවය හා ශ්‍රී ලංකා නිදහස් පාර්ශවය අතර දැන් ගැටුම් ඇතිවෙමින් තිබෙන බව පැවසූ හිටපු ජනාධිපතිවරයා රටකට මෙලෙස ඉදිරියට යාමට නොහැකි බව පෙන්වා දුන්නේය.

    රාජ්‍ය නායකයා නොවන පාලකයෙක්

    19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව ජනාධිපතිවරයෙකුට බලයට පත්විය හැක්කේ වාර දෙකක් පමණක් බවට සීමාවක් පනවා ඇති නිසා ව්‍යවස්ථා වෙනසකින් තොරව හිටපු ජනාධිපතිවරයකුට රාජ්‍ය නායකයා විය නොහැකි නොවේදැයි මාධ්‍යවේදියෙකු විමසූ විට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ‘යළිත් රටේ රාජ්‍ය නායකයා වීමේ අදහසක් තමාට නොමැති’ බව කියාසිටියේය.
    ‘රාජ්‍ය නායකයා නොවී තමාට රට පාලනය කළ හැකි’ බව ඔහු පවසයි.
    (ටොයියන්ගේ ආතල් කුඩු)

    මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා යටතේ අගමැති පදවියට පත් කෙරුනොත් ජනාධිපතිවරයා සමග එක්ව වැඩකළ හැකි දැයි යොමු වූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් හිටපු ජනාධිපතිවරයා වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහට එම කාර්යය කළ හැකිනම් 1970 ගණන් වල සිට හොඳින් හඳුනන පුද්ගලයෙක් සමග තමන්ට වැඩ කල හැකි බව සඳහන් කළේය.
    එහෙත් එවැනි තත්වයක් උද්ගත වුනොත් සිදු වන්නේ තමන්ට අවශ්‍ය කොන්දේසි අනුව බවත් හිටපු ජනාධිපතිවරයා අවධාරණය කළේය.

    ව්‍යවස්ථා වෙනස

    එළඹෙන පළාත් පාලන මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙන්ව තරඟ කළහොත් ඡන්ද බෙදී එක්සත් ජාතික පක්ෂයට වාසි දායක තත්වයක් ඇතිවිය හැකි බවට පළවෙන මතය තමන් පිලි නොගන්නා බව සඳහන් කළ හිටපු ජනාධිපතිවරයා ආණ්ඩුවේ ක්‍රියා කලාපයට විරෝධය පළකරමින් එක්සත් ජාතික පාක්ෂිකයන් විශාල පිරිසක් ඡන්දය දීමෙන් වැලකී සිටිනු ඇති බවත් සඳහන් කළේය.
    නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස්කිරීම සම්බන්ධයෙන් අගමැතිවරයා හා විපක්ෂනායකවරයා සමග සිදුකළ හමුවීම් ගැන යොමු වූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් හිටපු ජනාධිපතිවරයා ‘ව්‍යවස්ථා සම්පාදනය සිදුවන ආකාරය ගැන මිස ව්‍යවස්ථාව ගැන ආණ්ඩුවේ මතය එහිදී ප්‍රකාශ නොකළ බව ප්‍රකාශ කළේය.
    අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහයෝගය දෙනවාද නැද්ද යන්න ප්‍රකාශ කළ හැක්කේ අභිනව ව්‍යවස්ථාව පිළිබඳව ආණ්ඩුවේ හා ජනාධිපතිවරයාගේ ස්ථාවරය ප්‍රකාශයට පත්කළ පසු බවත් ඔහු පවසයි.
    එහෙත් එම ව්‍යවස්ථා වෙනස සිදුවේදැයි තමන්ට සැක සහිත බවත් ඔහුගේ අදහසයි.

    චීන ආයෝජන

    හම්බන්තොට චීන ආයෝජන ගැන අදහස් දැක්වූ හිටපු ජනාධිපතවරයා චීනයට අකක්ර 15,000ක ඉඩම් පැවරීමේ තීරණයට තමන් කිසිසේත් එකඟ නොවන බව අවධාරණයෙන් කියාසිටියේය.
    ඒ පිළිබඳව තමා අදාළ චීන සමාගමට දැනුම් දුන්බව සඳහන් කළ හිටපු ජනාධිපතිවරයා, තම පාලන කාලයේදී සැලසුම් කර තිබුණේ චීන කර්මාන්ත පුරයක් සඳහා අක්කර 750 පමණක් ලබාදීමට බවත් ප්‍රකාශ කළේය.
    තම පාලන කාලයේ චීන සබ්මැරීනයක් කොළඹ වරායට පැමිණීම ගැන ඉන්දීය තානාපති අංශ දැඩි විරෝධය පළකරමින් හැසිරුණු බව පැවසූ හිටපු ජනාධිපතිවරයා, දැන් ඔවුන් “මීයන්” සේ හැසිරෙන බව සඳහන් කළේය.
    ඉන්දියාව තම ආණ්ඩුවේ පාලන සමයේ එවැනි සිදුවීම් සම්බන්ධයෙන් එළිපිටම විරෝධතා දැක්වුවත් දැන් නිහඬව සිටින්නේ ඔවුන්ට ත්‍රිකුණාමලය වරාය ලැබෙන නිසාදැයි තමන් නොදන්නා බවත් කියා සිටියේය.

    ඉන්දියාව සමඟ

    යුද්ධය ජය ගැනීම සඳහා ඉන්දියාව ශ්‍රී ලංකාවට උදව් කළ බවට හිටපු ඉන්දීය ආරක්ෂක උපදේශකවරයා කරන ප්‍රකාශය නිවැරදිදැයි මාධ්‍යවේදියෙකු විමසූ විට ඊට පිළිතුරු දුන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ‘ඉන්දියාව යුද ජයග්‍රහණයට දායක වූ බව තමාත් ප්‍රකාශ කර ඇති බව’ සඳහන් කළේය.
    එහෙත් තමිල්නාඩු ගැටලුව නිසා එය එළිපිට ප්‍රකාශ කිරීමට ඉන්දියාවට අවශ්‍ය නොවූ බවයි හිටපු ජනාධිපතිවරයා පවසන්නේ.
    ඉන්දියාව ඔහුට සහයෝගය දක්වන පසුබිමක සිටි ඉන්දියාව පසුව වෙනස්වීමට හේතුව කුමක්දැයි මාධ්‍යවේදියකුගෙන් ප්‍රශ්නයක් යොමු වූ විට ‘ඇතැම් වැරදි අවබෝධ මෙන්ම ඇමරිකානු බලපෑම්ද එයට හේතු වන්නට ඇති යන්න හිටපු ජනාධිපතිවරයාගේ ඊට පිළිතුර වුණේය.
    2015 ජනාධිපතිවරණ පරාජය ගැන අදහස් දැක්වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇමරිකාව, ඉන්දියාව, එරට ‘රෝ’ ඔත්තු සේවය සහ බටහිර රටවල මැදිහත්වීමෙන් සිදු වූ එම මැතිවරණ ව්‍යාපාරයට මුහුණ දීමට තමන්ට නොහැකි වූ බවත් එය 2011 වසරේ සිට සැලසුම් කෙරෙමින් තිබුණ වැඩ පිළිවෙලක් වූ බවත් සඳහන් කළේය.

    – BBC
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    අනේ මූ වගේ පොන්නයෙක්........ මෛත්‍රී යටතේ අගමැති........ මූට ආත්මයක් තියෙනවද බං?

    මේ වගේ පෙරේතයෙක් තමයි උඹලගෙ මහා නායකයා.....

    නායකයෝ ගැන දැනගන්න ඕනනම් බලපන් රත්නසිරි වික්‍රමණායක හිටපු අගමැති දිහා.... අන්න මිනිස්සු....... ඔය මිනිහා තරම් මහින්ද ලව්වා යුද්දෙ ඉවරකරවා ගන්න නිහඬව ආණ්ඩුව ඇතුලේ මෙහෙයක් කරපු තව ශ්‍රී ලංකා කාරයෙක් නැතුව ඇති.... මිනිහා තමයි කොන්ද පණ නැති, වැනෙන මහින්දට කොන්දක් දුන්නේ..... තමුන්ගේ රාජකාරිය කරලා......... විශ්‍රාම ගිහිල්ලා නිහඬව ඉඳලා, ගෞරවාන්විත විධියට නික්ම ගිය මනුස්සයා....... ඔන්න නායකයෝ........

    පුකේ ගූත් නෑලු...... ආධ්‍යාත්මික ශක්තියක්...... අර කැඳ වට්ටෝරුව දීපු දෙය්යොමද දන්නෙ නෑ ඕකත් දෙන්නේ....

    බටහිර විද්‍යාවට බැන බැන.....බටහිර විද්‍යාවට අනුකූලව රීසර්ච් කරලා, පේපර් ලියලා, පබ්ලිෂ් කරලා මහාචාරිය පට්ටම් අරගෙන පඩි කන ගමන් ඒකට බණින හිවල් විද්වතා.......

    දළදාව වටේ රේස් කාර් යවපු, මහා නායක හාමුදුරුවන්ව පයිසෙට දාපු බෞද්ධ මහින්ද ආයෙත් ජනපති කරමු.......... හික් හික් හික්......... මොන්ගල් පුක්ස්

    දැන් යන්නේ සිරිකොතේ දවසේ පඩියටද, නැත්නම් පඩි තකාද? ;)

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113

    මොකෝ උබ බාගෙට දාන්නේ නිවුස් එක... දානවා නම් ඔක්කොම දාපන්, මහින්ද කියපු දේ විකෘති කරන්නේ නැතුව.. එක්කෝ උබේ අනිත් account එකෙන් ඇවිත් ඒකම quote කරලා පොඩි ආතල් එකක් ගන්න වෙන්න ඇති.. එහෙනම් කමක් නෑ.. ටොයියොන්ට ආතල් කුඩු වෙලා තියෙන වෙලාවේ එහෙම හරි සැනසීමක් ලැබෙනවා නම් අපි එපා කියන්නේ නෑ...

    eeka thamay ponsiye, gaththa source ekath ekkama dala thiyenne. Oya source link eka click karahama, mama daala thiyana eewata wada deyak thota penawada hiwalo.
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    eeka thamay ponsiye, gaththa source ekath ekkama dala thiyenne. Oya source link eka click karahama, mama daala thiyana eewata wada deyak thota penawada hiwalo.
    උබ ඇයි බාගෙට දාන නිවුස් බලන්නේ? එහෙමද ආතල්? එහෙනම් මම උබේ ආතල් එක කුඩු කරන්නේ නෑ...හැබැයි අනිත් උන්ට හරි දේ පේන්න share කරනවා..
    නැත්නම් ආයිත් කියයි නාමල්ගේ රත්තරන් අස්පයා, තාජුදින්ගේ පොඩි එකා පදිනවා කියල...
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    meka wenawa nam ela!! but the probability is so low ne machan.. But i am still hoping for this!
    රටේ කරුමෙට ලක්ෂ 62 ක් උන් 2015 දී තණකොළ කෑවට, බත් කන උන් තාම මේ රටේ ඉන්නවා බං.. බුදුහාමුදුරුවන්ට පූජා කරපු මේ රටට නරකක් වෙන්නේ නෑ... එහෙම කරන උන්ට හොදක් වෙන්නෙත් නෑ...