ගෝටා ජනපති වුනොත් උසාවි ගොස් ඔහුගේ ජනාධිප
Is this possible ?
,
==========
ගෝටා ජනපති වුනොත් උසාවි ගොස් ඔහුගේ ජනාධිපතිකම අහෝසි කර දමනවා..- එජාපය කියයි..
ගෝඨාභය රාජපක්ෂ මහතා වැරදීමකින් හෝ මීළඟ ජනාධිපතිවරයා බවට පත්වුහොත් ඔහුගේ ජනාධිපති ධුරය අහෝසි කිරීමට කටයුතු කරන බව එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි.
එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා සඳහන් කරන්නේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ මහත්මියට ද මේ ආකාරයේම ඉරණමක් අත් වූ බවයි.
ගෝඨාභය රාජපක්ෂ මහතා තම ඇමරිකානු පුරවැසිභාවය අහෝසි කළ බවට තහවුරු කර නැති බවත් ඔහු ශ්‍රී ලාංකික පුරවැසියෙක් යයි කිසිම ස්ථානයක පැහැදිලිව නැති බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
ඊට අදාළ වන ලිපි ලේඛන කිසිවක් ඉදිරිපත් කර නැතැයි ද මන්ත්‍රීවරයා කියා සිටියේය.
මන්ත්‍රීවරයා මෙම අදහස් පල කරන ලද්දේ සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ මෙහෙයුම් කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
Resource : lankahotnews.net
Is this possible ?

,==========

Last edited: