ගෝටා ජනපති වුනොත් උසාවි ගොස් ඔහුගේ ජනාධි&#3508

Nimesh777

Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    ගෝටා ජනපති වුනොත් උසාවි ගොස් ඔහුගේ ජනාධි&#3508

    Is this possible ? :confused::confused: ,
    ==========
    ගෝටා ජනපති වුනොත් උසාවි ගොස් ඔහුගේ ජනාධිපතිකම අහෝසි කර දමනවා..- එජාපය කියයි..

    ගෝඨාභය රාජපක්ෂ මහතා වැරදීමකින් හෝ මීළඟ ජනාධිපතිවරයා බවට පත්වුහොත් ඔහුගේ ජනාධිපති ධුරය අහෝසි කිරීමට කටයුතු කරන බව එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි.

    එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා සඳහන් කරන්නේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ මහත්මියට ද මේ ආකාරයේම ඉරණමක් අත් වූ බවයි.

    ගෝඨාභය රාජපක්ෂ මහතා තම ඇමරිකානු පුරවැසිභාවය අහෝසි කළ බවට තහවුරු කර නැති බවත් ඔහු ශ්‍රී ලාංකික පුරවැසියෙක් යයි කිසිම ස්ථානයක පැහැදිලිව නැති බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

    ඊට අදාළ වන ලිපි ලේඛන කිසිවක් ඉදිරිපත් කර නැතැයි ද මන්ත්‍රීවරයා කියා සිටියේය.

    මන්ත්‍රීවරයා මෙම අදහස් පල කරන ලද්දේ සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ මෙහෙයුම් කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.


    Resource : lankahotnews.net
     
    Last edited:

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ඒ කියන්නේ පැරදුම බාර අරගෙනද යුඇන්පී එකේ උන්?:P:P:P
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ඔකේ ලොජික් එක ලංකාවේ උන්ට වැදගත් නැහැ. ඕක වැදගත් ගෝටගේ සහා ඇමෙරිකාවේ හිතයිශිත්වයට විතරයි. කොයිම අවස්ථාවකදී හරි ගෝටා ඇමෙරිකන් විරෝදී වැඩක් කරන්න ලැහැස්ති උනොත් ලංකාවේදී, එතකොට අමෙරිකාවෙන් කියයි මේකා අපේ එකෙක් කියලා. අන්න ඒ වෙලාවට මනුෂගේ මේ තියරිය වලංගුයි. හැබැයි ගෝටා ඒ තැනට එන්න දෙන්නේ නැහැ. ඇමෙරිකාව හිටු කිව්වොත් හිටියා, දුප් කිව්වොත් දිව්වා.. ඒ නිසා ඔහොම නඩුවක් ගෝටට වැටෙන්නේ නැහැ.
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    අනික ඕක බොහොම ලේසියෙන් 2/3 අරගෙන විසදගන්න පුළුවන් ප්‍රශ්නයක් මහා මැතිවරනෙන් පස්සේ. අතීතයට බලපාන පරිදි කන්ස්ටිටියුෂන් එක වෙනස් කරන්න තියෙන්නේ ඩුවල් සිටිසන්ශිප් ඇති අයෙකුට උවද ජනාදිපති විය හැක කියලා.
     

    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    අනික ඕක බොහොම ලේසියෙන් 2/3 අරගෙන විසදගන්න පුළුවන් ප්‍රශ්නයක් මහා මැතිවරනෙන් පස්සේ. අතීතයට බලපාන පරිදි කන්ස්ටිටියුෂන් එක වෙනස් කරන්න තියෙන්නේ ඩුවල් සිටිසන්ශිප් ඇති අයෙකුට උවද ජනාදිපති විය හැක කියලා.


    දැන් dual citizenship එක අයින් කලා කියල documents පෙන්නුවා නේද? :confused:
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    දැන් dual citizenship එක අයින් කලා කියල documents පෙන්නුවා නේද? :confused:
    මෙහෙම ගනින්කෝ, උබ උබේ මැරේජ්/බර්ත්/ඕ ලෙවල් ඒ ලෙවල් සහතික අරගෙන ගිහින් පෙන්නුවට මිනිහෙක් විශ්වාස කරනවද ඒ උබමයි කියලා. ඒ සහතික ඇත්ත කියලා. ඉන්ඩිපෙන්ඩන්ට් වෙරිෆයර්ස් කියලා ජාතියක් ලෝකේ ඉන්නවා. එහෙම නැතිනම් ගවර්න්මන්ට් ඕගනයිසේෂන් එකක් තියෙනවා අදාළ ලේකනවලට. ඒ ආයතන කියන්න ඕනා මේ ලේකන සත්‍යයි කියලා. රට යන්න හදන එකෙකුට යුනිවර්සිටි එක පිළිගන්නවද කියහන්කෝ උබ ගිහින් දෙන ලේකන අද්යාපන හෝ විදේශ කටයුතු එකෙන් සහතික නොකරලා තිබ්බොත්. අන්න ඒ වගේ තමා. ගෝටා පෙන්නපු සහතික හරියි කියලා යුඇස් ෆොරින් ඔෆිස් එකෙන් මුකුත් කිව්වේ නැහැනේ. එහෙම කිව්වේ නැත්තේ ඇමෙරිකන් උන් කපටි නිසා. ඒ වගේම රනිල්/සිරිසේනත් කපටියි. උන්ට තිබ්බ රාජ්‍ය ත්‍රන්තිකව මේක අහන්න අමෙරිකාවෙන් මෙන්න මෙහෙම එකෙක් ජන්දේ ඉල්ලනවා ලංකාවෙන් ඌ උබලගේ එකෙක්ද කියලා. මේක රනිලා ඇහුවේ නැත්තේ රනිල්ගේ කට කලින්ම වැහුව ඇමෙරිකන් උන්. මොකද ගෝටා එනවා කියන එකේ ප්‍රදානම සාදකේ තමා ඔය කියන අමෙරිකන්ස්ලා.