![]()
“අපේ රට” ලෙස ඇමෙරිකාව හදුන්වමින් ගෝඨාභය ට්‍රම්ප්ට සුභ පතයි!
0 shares
“අපේ රට” ලෙස ඇමෙරිකාව හදුන්වමින් ගෝඨාභය ට්‍රම්ප්ට සුභ පතයි!
POLITICS November 12, 2016 admin 0
Donald Trump1 Gotabaya Rajapaksha3
ලංකාවේ බොහෝ දේශපාලඥයින් ඇමෙරිකානු ජනාධිපතිවරණය ජයග්‍රහණය කල ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට Facebook හා Twitter මගින් සුභ පැතුම් එක්කර තිබුනා. මේ අතර හිටපු අරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාද ඩොනලඩ් ට්‍රම්ප් මහතාට Facebook මගින් සුභපතා තිබු අතර එය තරමක් සුවිශේෂී වුවා. ගෝඨාභය මහතා “අපේ රට නැවත දියුණු කරමු” යනුවෙන් ට්‍රම්ප් මහතාට සුභ පැතුම් එක් කර තිබුණා. මෙහිදි ඔහු “අපේ රට” යනුවෙන් හදුන්වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයයි.
ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමෙරිකානු පුරවැසිභාවය හිමි ශ්‍රී ලංකිකයෙක්. 1992 වසරේ ශ්‍රී ලංකා යුදහමුදාවෙන් ඉවත් වී ඇමෙරිකාවට ගියා ගෝඨාභය මහතා පසුව ඇමෙරිකාවේ පුරවැසිභාවය ලබාගන්නා ලදි. බැසිල් රාජපක්ෂ ඇතුලු ඔහුගේ බොහෝ සොහොයුරන්ටද ඇමෙරිකානු පුරවැසිභාවය ඇත. මෙවර පැවැති ඇමෙරිකානු ජනාධිපතිවරණයේදී ගෝඨාභය මහතා කල්වෙලා ඇතුවම ඔහුගේ ඡන්දය පාවිච්චි කරන ලදී.
පහතින් දැක්වෙන්නේ ඔහු ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට සුභ පැතු අයුරු සහ විකිපිඩියාහි ඇති ඔහුගේ විස්තරයයි.
ubata aathal epaanam paththakata welaa hitu.අඩේ මචන්ලා..... මුගේ ගැට බන් ඔය.මුට ඔනේ කොහොමහරි මුගේ ත්‍රෙඩ් එකට කට්ටිය ගෙනල්ල ආතල් ගන්න. නිකම්ම මොනවාහරි දැම්මට කවුරුත් එන්නේනෑනේ.. හොදම දේතමයි සාමන්‍ය පොදුපිලිගැනීම ටිකක් විවේචනය කරලා ත්‍රෙඩ් දාන එක.
මු කලින් දිගට හරහට ගොන්පර්ට් ත්‍රෙඩ් දැම්මා නමුත් ඒවාට කට්ටිය රෙස්පොන්ඩ් කලේනෑ.නමුත් මේ විදියට දැම්මම අපේ කොල්ලන්ට මලපැනලා මේව දිගටම ඇදගෙන යනවා.මු කට්ටියව අවුස්සලා ආතල් ගන්නවා.
තව පොරක් ඉන්නවා රෙඩ් ෆ්‍රේම් කියලා.
ඌත් එහෙමයි, මම දැක්ක බදුවැඩිවීම ගැනයන ත්‍රෙඩ් වල ඌ තැනින් තැන කොමෙන්ට් කරනවා මේකේ උන්ව තරහගස්සල පටලවගන්න.
අපි පාරේ යද්දි, ඔෆිස් එකේ හැසිරෙන්නේ සමාජ සම්මතේටනේ.නමුත් පිටට නොපෙනෙන්න ඉන්න පුලුවන් වෙලාවේ මිනිස්සු හැසිරෙන විදිය , උන්ගේ මානසිකත්වය බලන්න පුලුවන් හොදම තැන මේවගේ ෆෝරම්.මොකද මුන පේන්නේ නැතිනිසා.
දවසක්, බුඩිසම් ගැන ත්‍රෙඩ් එකකදී එකෙක් මට pM කලා, ඌ මෙහෙම ත්‍රෙඩ් වලින් කොල්ලොන්ව අවුස්සල පුදුම ෆන් එකක් ගන්නේ කියලා.අවශ්‍යනම් පෲෆ් දෙන්නත් පුලුවන්.

කුඩ්ඩා;20907701 said:ubata aathal epaanam paththakata welaa hitu.![]()
https://postimage.org/අඩේ මචන්ලා..... මුගේ ගැට බන් ඔය.මුට ඔනේ කොහොමහරි මුගේ ත්‍රෙඩ් එකට කට්ටිය ගෙනල්ල ආතල් ගන්න. නිකම්ම මොනවාහරි දැම්මට කවුරුත් එන්නේනෑනේ.. හොදම දේතමයි සාමන්‍ය පොදුපිලිගැනීම ටිකක් විවේචනය කරලා ත්‍රෙඩ් දාන එක.
මු කලින් දිගට හරහට ගොන්පර්ට් ත්‍රෙඩ් දැම්මා නමුත් ඒවාට කට්ටිය රෙස්පොන්ඩ් කලේනෑ.නමුත් මේ විදියට දැම්මම අපේ කොල්ලන්ට මලපැනලා මේව දිගටම ඇදගෙන යනවා.මු කට්ටියව අවුස්සලා ආතල් ගන්නවා.
තව පොරක් ඉන්නවා රෙඩ් ෆ්‍රේම් කියලා.
ඌත් එහෙමයි, මම දැක්ක බදුවැඩිවීම ගැනයන ත්‍රෙඩ් වල ඌ තැනින් තැන කොමෙන්ට් කරනවා මේකේ උන්ව තරහගස්සල පටලවගන්න.
අපි පාරේ යද්දි, ඔෆිස් එකේ හැසිරෙන්නේ සමාජ සම්මතේටනේ.නමුත් පිටට නොපෙනෙන්න ඉන්න පුලුවන් වෙලාවේ මිනිස්සු හැසිරෙන විදිය , උන්ගේ මානසිකත්වය බලන්න පුලුවන් හොදම තැන මේවගේ ෆෝරම්.මොකද මුන පේන්නේ නැතිනිසා.
දවසක්, බුඩිසම් ගැන ත්‍රෙඩ් එකකදී එකෙක් මට pM කලා, ඌ මෙහෙම ත්‍රෙඩ් වලින් කොල්ලොන්ව අවුස්සල පුදුම ෆන් එකක් ගන්නේ කියලා.අවශ්‍යනම් පෲෆ් දෙන්නත් පුලුවන්.
ඔන්න දැක්කද ඔරිජිනල් එකෙන් ඇවිත් කොමෙන්ට් කරනවා.....
මට ඕන උනේ ඕක තමා.
ෆේක් අදුනාගන්න කට්ටියම.
හහා. කෑවනේද ලනුව.
ඔන්න දැක්කද ඔරිජිනල් එකෙන් ඇවිත් කොමෙන්ට් කරනවා.....
මට ඕන උනේ ඕක තමා.
ෆේක් අදුනාගන්න කට්ටියම.
හහා. කෑවනේද ලනුව.
අහා.....
කුඩ්ඩ = ඇමසියා
අඩේ උබේ මොලේ තම්යි මොලේ.
(උබේ රෙප් කපල නේද මු..... උබට අපි රෙප් දෙන්නම් හිටපන්. )
අඩේ වැඩේ පත්තු උනා 

අහා.....
කුඩ්ඩ = ඇමසියා
අඩේ උබේ මොලේ තම්යි මොලේ.
(උබේ රෙප් කපල නේද මු..... උබට අපි රෙප් දෙන්නම් හිටපන්. )

uba wage gon moda huttige puthek.
yako oya trump kiyapu ekak quote karala tiyenyn " we will regain our nation " - President elect of USA donald Trump