ගෝටා ට කෙල වෙන්න නේද යන්නේ

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    අයියලා මල්ලිලා එකට සෙට් උනහම මෙහෙම හිතන උන්ට පුකේන් හිනා වෙනවා ඇති.
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    muttiya bidunoth okkama iwarai. ada muttiya biduna pawulatama
    204302310_1389230998129012_2801108592286157525_n.jpg
     
    • Dislike
    Reactions: VASSA

    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,746
    2,272
    113
    MN ekak kiyannam Vena paksayak dinala balayata evilla me rata goda gannava kiyamuko , e kalaye me rajapakse in thavat bombayak gahala ho kotiva gennala Hari aye rata goda yanna denne be... Munta balaya dhen hebbehi Vela sakkiliyi 🤮🤮🤬
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    May be an image of 20 people and people smiling
    Sri Lanka : Masses protest in Sri Lankan capital demanding the President to  reconvene parliament


    මුන් තුන් වේල හොදට කන අතර..
    තොපි එක වේලක් කාල ඇගිලි උරති..

    මුන් V8 එකේ පුක තියාගෙන යන අතර..
    තොපි කෝච්චියේ එන්ජිමේ ගෙදර යති..

    මුන් තරු 5 හෝටල් වල නිතර සිටින අතර..
    තොපි පෙට්ටි කඩේටත් ණය වෙති..

    මුන් රට සවාරි අඩුවක් නැතිව යන අතර..
    තොපි යාලේ සෆාරියක්වත් ගිහින් නැති..

    මුන්ගේ දරුවන් සැපට සැපේ පිපෙන අතර..
    තොපේ දරුවන් නන්නත්තාරේ ඇවිදති..

    මුන්ගේ ගෑනූ මහරාජිනියෝ වගේ රගන අතර..
    තොපේ ගෑනු කන්න නැතිව වැරහැලි වේ..

    මුන් කැස්සටත් එලිසෙබෙත් යන අත‍ර..
    තොපි රෝහලේ ඇදන් යට වකුගඩු හිගා කති..

    මුන් චන්ද කාලෙට තොපි ලග හිගන අතර..
    තොපි මුන්ට පු#ත් දී පාර්ලිමේන්තුවට යවති..

    අවසානේ..

    මුන් එකතුව තොපිව රවටන අතර..
    තොපි තොපි බෙදී අම්# ට හු#ගනිති.


    උපුටා ගැනීමකි.
     

    mesua90

    Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    ගෝඨාට නෙවෙයි ලංකාවට සහ අපිට කෙළ වෙන්න යනවා නේ?
    කන්න බොන්න වත් නැති වෙයිද මන්දා 😂