ගෝටා දානවා කියලා මම කියලා නෑ-Mahinda

aliya

Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    ගෝටා දානවා කියලා මම කියලා නෑ-Mahinda

    ගෝටාභය ජනාධිපති අපේක්‍ෂක කරනවා කියා මා කිසිවිටෙක කියා නෑ..- මහින්ද
    July 22, 2019 at 10:00 am | lanka B news
    ගෝටාභය ජනාධිපති අපේක්‍ෂක කරනවා කියා මා කිසිවිටෙක කියා නෑ..- මහින්ද
    ගෝටාභය රාජපක්‍ෂ මහතා මීලග ජනාධිපති අපේක්‍ෂක ලෙස ඉදිරිපත් කරන්නේ යයි තමන් කිසිදු අවස්ථාවක කියා නැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

    ඔහු මේ බව කියා සිටියේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති වැඩසටහනකට සහභාගී වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.:lol::lol: