මෙම වසර තුළ වාහන අානයන බදු සංශෝධනයක් සිදුවන්නේ නැති බව ජනාධිපති ජේෂ්ඨ උපදේශක දුමින්ද හුළංගමුව මහතා සඳහන් කරයි.
වෙළඳපළේ වාහන මිල ගණන්නද මෙම වසර ඒ අනුව වෙනසක් සිදු නොවනු ඇති බවත් ඔහු පවසයි.
දෙරණ නාලිකාවේ පැවැති වැඩසටහනකට එක්වෙමින් හුළංගමුව මහතා මෙම අදහස් පළ කරන ලදී.
“අපි බලාපොරොත්තු වෙන්නේ බිලියන 300 – 350යි අතර. අපේ ආර්ථික වර්ධනය සමඟම අපි දැන් අර wait and See කියලා කියනවා නේ. බලන් ඉන්නේ පොඩ්ඩක් මේක දැන්ම ඕඩර් කරනවා ද වාහනයක් කියලා. පස්සේ ඕඩර් කරනවා ද කියලා.
යම් කෙනෙක් බලාපොරොත්තු වුණාට බදු අඩුවෙයි කියලා. එහෙම අඩුවෙන්නේ නෑ මේ අවුරුද්ද තුළ. අපේ IMF ගිවිසුම දැක්කානේ. ඒක තුළ තියෙනවා වාහන බදු මේ අවුරුද්ද ඇතුළත අඩුකරන්න බෑ.”
dan thopita balen wahana ganna kiyanne