ගෝටා පරාදයි .. !!! 18+ සිංහල ඔබ කියවන්න ..

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මන් කිවුවේ .. :lol:
    කතෝලිකයන් ට මොනව හරි කිවුවොත් නම් රිදෙනවා අම්බානෙක .
    ඒත් බලපං ගොඩක් රට ජාතිය ආගම ගැන .ඤානසාර හාමුදුරුවෝ නිදහස් කරන්න කියන ඒවාට රිපෝට් ගහල අයින් කරවන්නේ උන් . කිසිම කතෝලිකයෙක් කියනව ද හාමුදුරුවෝ නිදහස් කරන්න කියලා ..
    උන් ගේම ගහන්නේ අපේ සරම ඇදලා .. අරුන් ගේ තොප්පිය තියන නිසා උබලට උන් වැ වෙනස් වෙලා පේනවා .
    හැබැයි තව එකක් .. හැම කතෝලිකයම මෙහෙම නැහැ .
    නමුත් .. ලේ වල තියනව හැමෝගෙම .. :yes:

    do you think that I'm a catholic........
    lol.......
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    කතෝලික බෞද්ධ කියලත් සිංහලයව බෙදන්න එපා!
    මේ පාර වෙනසක් වෙනවමයි.. එකේ කතා දෙකක් නෑ
    උබ අදුරන්නේ කොළඹ හතේ කතෝලිකයෝද මම දන්නේ නෑ..
    හැබැයි මහින්දට කඩේ ගිය කතෝලික කොල්ලන්ව නම් අම්බානක් දන්නවා..
    කතෝලික බෞද්ධ කලවමේ එකට ජිවත් වෙන අපි කතෝලික මිනිස්සු කවුද කියලා අදුරනව
    ඒ මිනිස්සුන්ගේ යහපත් කම අපි දන්නවා.. උඹ කියනවා වගේ හිනා වෙන්නේ නෑ අපිට අපිත් එක්ක එකට පන්සල් යන්නත් එනවා
    අපේ ගෙවල් වල පින්කමක් දානයක් තිබුනත් උන් ඇවිල්ල උදව් කරන්නේ

    කතෝලික මිනිස්සු අඩු හරි නැති හරි පළාත් වල බෞද්ධයන්ට , කතෝලිකයන් ගැන වැරදි මතයක් යවන එක කරුණාකරලා නැවත්තපන්

    අන්තිමට කියන්නේ මේ වගේ පොස්ට් දාල සින්හලයව බෙදන්න එපා
    පින් සිද්ද වෙයි!
    බෙදුන ඇති හොදටම දැන් !
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    පුදුම සැකයකින් ජීවත් වෙන්නේ මූ වගේ ලොස් පොරවල්. කතෝලික ආගම අද වෙනකොට බෞද්ධ අයට වඩා සංස්කෘතියෙන් සිංහල බෞද්ධ. ඒ අය බහුතර සංස්කෘතියට ඉන්ටිග්‍රේට් වෙලා තියෙනවා ලස්සනට. මේක ලියපු එකා මන්ද මානසික පිස්සෙක්, නැත්තම් මේ රටේ තවත් නැති අවුලක් අවුලවන්න ආපු කොන්ත්‍රාත්කාරයෙක්.

    මූ කොටවන්න හදන්නෙ.
     

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    කතෝලික බෞද්ධ කියලත් සිංහලයව බෙදන්න එපා!
    මේ පාර වෙනසක් වෙනවමයි.. එකේ කතා දෙකක් නෑ
    උබ අදුරන්නේ කොළඹ හතේ කතෝලිකයෝද මම දන්නේ නෑ..
    හැබැයි මහින්දට කඩේ ගිය කතෝලික කොල්ලන්ව නම් අම්බානක් දන්නවා..
    කතෝලික බෞද්ධ කලවමේ එකට ජිවත් වෙන අපි කතෝලික මිනිස්සු කවුද කියලා අදුරනව
    ඒ මිනිස්සුන්ගේ යහපත් කම අපි දන්නවා.. උඹ කියනවා වගේ හිනා වෙන්නේ නෑ අපිට අපිත් එක්ක එකට පන්සල් යන්නත් එනවා
    අපේ ගෙවල් වල පින්කමක් දානයක් තිබුනත් උන් ඇවිල්ල උදව් කරන්නේ

    කතෝලික මිනිස්සු අඩු හරි නැති හරි පළාත් වල බෞද්ධයන්ට , කතෝලිකයන් ගැන වැරදි මතයක් යවන එක කරුණාකරලා නැවත්තපන්

    අන්තිමට කියන්නේ මේ වගේ පොස්ට් දාල සින්හලයව බෙදන්න එපා
    පින් සිද්ද වෙයි!
    බෙදුන ඇති හොදටම දැන් !

    true true
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කතෝලික බෞද්ධ කියලත් සිංහලයව බෙදන්න එපා!
    මේ පාර වෙනසක් වෙනවමයි.. එකේ කතා දෙකක් නෑ
    උබ අදුරන්නේ කොළඹ හතේ කතෝලිකයෝද මම දන්නේ නෑ..
    හැබැයි මහින්දට කඩේ ගිය කතෝලික කොල්ලන්ව නම් අම්බානක් දන්නවා..
    කතෝලික බෞද්ධ කලවමේ එකට ජිවත් වෙන අපි කතෝලික මිනිස්සු කවුද කියලා අදුරනව
    ඒ මිනිස්සුන්ගේ යහපත් කම අපි දන්නවා.. උඹ කියනවා වගේ හිනා වෙන්නේ නෑ අපිට අපිත් එක්ක එකට පන්සල් යන්නත් එනවා
    අපේ ගෙවල් වල පින්කමක් දානයක් තිබුනත් උන් ඇවිල්ල උදව් කරන්නේ

    කතෝලික මිනිස්සු අඩු හරි නැති හරි පළාත් වල බෞද්ධයන්ට , කතෝලිකයන් ගැන වැරදි මතයක් යවන එක කරුණාකරලා නැවත්තපන්

    අන්තිමට කියන්නේ මේ වගේ පොස්ට් දාල සින්හලයව බෙදන්න එපා
    පින් සිද්ද වෙයි!
    බෙදුන ඇති හොදටම දැන් !

    ගම් වල ඔය ආගම් පතුරවන්න කරන දේවල් දන්නේ ගම්වල ඉන්න අපි තමයි.ඒවා නම් මහ තුප්පැහි වැඩ.
     

    ranga 86

    Active member
  • Jun 3, 2017
    340
    91
    28
    do you think that I'm a catholic........
    lol.......

    උබ සිංහල කියල දන්නවා ගොන් කිඹුලා .
    මන් තෝව දන්නේ අවුරුදු 10 කට ඉස්සෙල්ල ඉදන් :lol:
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    කතෝලික බෞද්ධ කියලත් සිංහලයව බෙදන්න එපා!
    මේ පාර වෙනසක් වෙනවමයි.. එකේ කතා දෙකක් නෑ
    උබ අදුරන්නේ කොළඹ හතේ කතෝලිකයෝද මම දන්නේ නෑ..
    හැබැයි මහින්දට කඩේ ගිය කතෝලික කොල්ලන්ව නම් අම්බානක් දන්නවා..
    කතෝලික බෞද්ධ කලවමේ එකට ජිවත් වෙන අපි කතෝලික මිනිස්සු කවුද කියලා අදුරනව
    ඒ මිනිස්සුන්ගේ යහපත් කම අපි දන්නවා.. උඹ කියනවා වගේ හිනා වෙන්නේ නෑ අපිට අපිත් එක්ක එකට පන්සල් යන්නත් එනවා
    අපේ ගෙවල් වල පින්කමක් දානයක් තිබුනත් උන් ඇවිල්ල උදව් කරන්නේ

    කතෝලික මිනිස්සු අඩු හරි නැති හරි පළාත් වල බෞද්ධයන්ට , කතෝලිකයන් ගැන වැරදි මතයක් යවන එක කරුණාකරලා නැවත්තපන්

    අන්තිමට කියන්නේ මේ වගේ පොස්ට් දාල සින්හලයව බෙදන්න එපා
    පින් සිද්ද වෙයි!
    බෙදුන ඇති හොදටම දැන් !

    :yes::yes::yes:
    ape nayoth inwa bn
    ehma aulk na
    mu me mohomad kenek matahithenne :rolleyes:
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ගම් වල ඔය ආගම් පතුරවන්න කරන දේවල් දන්නේ ගම්වල ඉන්න අපි තමයි.ඒවා නම් මහ තුප්පැහි වැඩ.




    කතෝලික සහ ක්‍රිස්තියානි පටලවාගන්න එපා මචන්
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    2n kokada naraka?:confused:


    ලංකාවේ තියන ප්‍රදාන පල්ලි සේරම කතෝලිකයන්ගේ
    කතෝලිකයන්ට නිකායක් කියල නෑ ..
    සේරම එකයි..
    අඩුම තරමේ අපේ වගේ මහායාන කියල වත් වෙනම එකක් නෑ..
    ඒ මිනිස්සුන්ට ආගම පතුරවන්න උණක් නෑ

    ක්‍රිස්තියානි අයගේ තමයි මේ ආගමික ප්‍රචාරක වැඩ තියෙන්නේ..
    සුළු පිරිසක් ඉන්නවා ඒ අය ..

    පෙන්තකොස්ත සභාව , අපෝස්තලික දේව සභාව මේ වගේ නම් වලින් හැදින්වෙනවා..

    බයිබල් කාරයෝ කියල සාමාන්‍යයෙන් කියන්නේ මෙයාලට

    මේ කොහොම උනත් සාමකාමිව ජිවත් වෙනවා මේ කොටසත් (පුද්ගලිකව එක දන්නවා)
    තම්බි වගේ අන්තවාදී නම් නෑ..

    මේවා පතුරවන මිෂනාරි කට්ටියව තමා අල්ලන්න ඔනේ..
    ඒ මිනිස්සු ඕව කරන්නේ සල්ලි වලට පඩියට
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Born again

    ‘‘බෝන් අගෙයින්’’ (“Born again”) නමැති අන්තවාදී ආගමේ අලූත්ම බිල්ල බවට පත්වී තිබෙන්නේ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමයි.

    ඔහු ජාත්‍යන්තරයේ පවා ඉතා ඉහළින් තම නම රැන්දවූ කන්ද උඩරටින් බිහිවූ සුපිරි ක‍්‍රිකට් තරුවකි. දැනට ඔහු ක‍්‍රිකට් ක‍්‍රීඩාවෙන් විශ‍්‍රාම ගෙන සිටී. එම සුපිරි ක‍්‍රිකට් ක‍්‍රීඩකයාගේ එක් දරුවකුට රෝගයක් වැළඳුණි. ඒ සඳහා ලබාගත් වෛද්‍ය ප‍්‍රතිකාරවලින් ඔහු බලාපොරොත්තු වූ සුවය එක්වරම නොලැබුණි.

    එම සුපිරි ක‍්‍රිකට් ක‍්‍රීඩකයා යම්කිසි පුද්ගලයකු හරහා ‘‘බෝන් අගෙයින්’’ (“Born again”) නමැති මූලධර්මවාදී ආගමේ පූජකවරයෙක් හඳුනා ගනී. කලක් ඔවුන් ඉතා ළගින් ඇසුරු කළේය. ඉන් පසු එම පූජකවරයා ක‍්‍රමක් ක‍්‍රමයෙන් එම ක‍්‍රිකට් ක‍්‍රීඩාකයාව තම ආගම වෙත නැඹුරු කර ගත්තේය. අවසානයේ එම ක‍්‍රීඩකයාගේ දරුවාගේ රෝගයද පූජකවරයා තම ආගම හරහා සුවකර දුන්නේ යැයි ඔහු විශ්වාස කළේය.

    ආගම හරහා කිසිසේත් රෝග සුවකළ නොහැකිය. යම්කිසි රෝගී තත්ත්වයක් ඇත්නම් එය සුවකළ හැක්කේ වෛද්‍ය ප‍්‍රතිකාර වලින් පමණි. එසේ නැතිනම් නොපෙනෙන බලවේග වලට එවැනි රෝග සුවකළ නොහැකිය. එම ක‍්‍රිකට් ක‍්‍රීඩකයා කොතරම් බුද්ධිමත් වුවත් ඔහුගේ මනස එම පූජකයා විසින් ඉතා සූක්‍ෂම අයුරින් වෙනස් කර තිබුණි.

    එම නිසා කවුරු මොනව කීවත් එම ක‍්‍රිකට් ක‍්‍රීඩකයා තම දරුවා සුවපත් කළේ එම ආගමෙන් යැයි විශ්වාස කළේය. එයට තුටු පඬුරක් ලෙස එම පූජකවරයාට පල්ලියක් සාදා දීමටද ඔහු කටයුතු කළේය. එනම් ‘‘බෝන් අගෙයින්’’ (“Born again”) ආගමේ තත්ත්වය එහි පූජකවරු ඕනෑම පුද්ගලයෙක්ව ඉතා සූක්‍ෂම අයුරින් තමන්ගේ ආගමට හරවා ගනී. ඔවුන් එම ක‍්‍රිකට් ක‍්‍රීඩකයාගෙන් නැවතුනේ නැත. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම තුළද තම ආගම පැතිරවීමට උත්සාහ කළේය.

    ‘‘බෝන් අගෙයින්’’ (“Born again”) ආගමේ පූජකවරුන්ගේ සැලසුම සාර්ථක විය. ඔවුන් ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ගේ සිට පරිපාලන නිලධාරීන් දක්වා කිිහිප දෙනෙක්ම තම ආගම වෙත නතු කර ගත්තේය. ඒ හරහා ඔවුන් ඉතිරි ක‍්‍රීඩකයන්ව සහ නිලධාරීන්ව තම ආගම වෙත නැඹුරු කර ගැනීමේ ප‍්‍රබල උත්සාහයක යෙදී සිටිති.

    මෙම මූලධර්මවාදී ආගම් ප‍්‍රචාරය නිසා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම තවත් විශාල ගැටලූවකට මුහුණදී තිබේ. එම ආගමට නොබැඳෙන ක‍්‍රීඩකයන්ට සුදුසුකම් තිබුණත් තරගවලට සහභාගි විය නොහැකිය. එම නිසා සමහර ක‍්‍රීඩකයෝ අකමැත්තෙන් වුවද එම ආගම වැළඳ ගනිති. එලෙස නොවුණහොත් ඔවුන්ට සිදුවන්නේ නිවසට වී සිටීමටයි.

    ක‍්‍රිකට් කණ්ඩායම තුළ ඉහළ නිලතල දරන නිලධාරීන් කිහිප දෙනෙක්ගේ මෙම මූලධර්මවාදී ආගම් ප‍්‍රචාරය නිසා ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් සිටින්නේ මහත් පීඩනයකිනි. ඔවුන් කොතරම් දක්‍ෂතා දැක්වූවත් ඵලක් නොමැත. අනිවාර් යෙන්ම මූලධර්මවාදී ආගම වැළඳ ගත යුතුය. ඉහළ නිලධාරීන්ගේ තීරණය එයයි. දක්‍ෂතා ඇති සමහර ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ට දිනෙන් දිනම කැපිලි එන්නේ මෙම තත්ත්වය නිසා වන්නට පුළුවන.

    එම ආගම වැළඳ ගැනීමට අකැමැති දක්‍ෂතා සහ පළපුරුද්ද ඇති ක‍්‍රීඩකයන් කිහිප දෙනකු සිටින්නේ ඉතාමත් පීඩනයකිනි. එම ආගම වැළඳගත් ඉහළ නිලධාරීන්ගේ බලපෑම් මත ඔවුන් තරගවලට පවා මුහුණ දෙන්නේ නිරවුල් මනසකින් නොවෙයි. එම නිසා ඔවුන්ට තරගවලදී සුපුරුදු දක්‍ෂතා පවා දැක්වීමට නොහැකි වී තිබේ. මෙයින් ප‍්‍රයෝජන ගන්නා එම මූලධර්මවාදී ආගම වැළඳගත් ඉහළ නිලධාරීහු තරගයක දෙකක දක්‍ෂතා නොදැක්වුවහොත් එම ක‍්‍රීඩකයන්ව කණ්ඩායමෙන් එළියට ඇද දමති. එලෙස ඇද දමා එම ආගම වැළඳගත් දක්‍ෂතා අඩු ක‍්‍රීඩකයන්ට පවා කණ්ඩායමේ ස්ථානයක් ලබා දෙති. ඒ තරමටම ‘‘බෝන් අගෙයින්’’ (“Born again”) නමැති මූලධර්මවාදී ආගම ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමට බලපෑම් එල්ල කරයි.

    මෑතකදී පත්වූ ක‍්‍රිකට් නිල මඬුල්ලේ සමහර නිලධාරීන් ක‍්‍රියා කරන්නේද එම මූලධර්මවාදී ආගමට අනුව බව පැවසේ. මෙය ඉතාමත් ඛේදජනක තත්ත්වයකි. මෑතකදී ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු ලෙස සිටි චරිත් සේනානායක එම ධුරයෙන් ඉල්ලා අස්වූයේද මෙම මූලධර්මවාදී ආගම වැළඳගත් නිලධාරීන්ගේ බලපෑම් නිසාය. ඔහු ප‍්‍රසිද්ධියේ පවසා සිටියේ තමන් මෙම මූලධර්මවාදී ආගම වැළඳ ගන්නවා නම් අදටත් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු ලෙස කටයුතු කරන බවයි.

    මීට පෙර ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම තුළ මෙවැනි ප‍්‍රශ්න ඇති වුණේ නැත. තමන්ට කැමැති ආගමක් දහමක් අදහාගෙන නිදහසේ ක‍්‍රීඩා කිරීමේ අවස්ථාව ඔවුනට හිමිව තිබුණි. එහෙත් අද තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වී තිබේ. දක්‍ෂයාට නිසි තැන ලැබී නොමැත. ක‍්‍රීඩකයන් කොතරම් දක්‍ෂතා දැක්වුවත් වර්තමානයේදී තැනක් නොමැත. දැන් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම තුළ ස්ථානයක් ලබා ගැනීමට නම් ‘‘බෝන් අගෙයින්’’ (“Born again”) නමැති මූලධර්මවාදී ආගම වැළඳ ගත යුතුය.

    අවුරුදු කිහිපයක සිට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට්වල බොහෝ දේ විනාශ වෙමින් පවතී. එකල ජාත්‍යන්තරයේ අංක එකට සිටි අපි දැන් අනෙක් පැත්තෙන් අංක එකේ කණ්ඩායම බවට පත්වී සිටිති. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් එවැනි තත්ත්වයකට ඇද දැමුවේ කවුරුන්ද යන්න රටම දනී. දැන් සිදුකළ යුත්තේ එම තත්ත්වයෙන් ගොඩ යෑමට මගක් බලා යළි සුපුරුදු දක්‍ෂතාවලට පැමිණීමයි. එහෙත් වගකිවයුතු නිලධාරීන් එවැන්නක් සිදු කරන ආකාරයක් පෙනී යන්නට නොමැත. ඔවුන් ද ශ‍්‍රී ලංකා ක‍්‍රිකට්වල ඉතිරි ටිකත් විනාශ කිරීමට උත්සාහ දරති. එයට හොඳම උදාහරණය වන්නේ මෙම මූලධර්මවාදී ආගම ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම තුළ ව්‍යාප්ත කිරීමට දරන උත්සාහයයි. වගකිවයුතු නිලධාරීන් වහාම මේ ගැන සොයා බැලිය යුතුය. එසේ නොවුණහොත් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් තව නොබෝ දිනකින්ම වලපල්ලට යනු ඇත.

     

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    yes you are corrrect. As sinhalese we are at the end of our Once great sinhala civilization. Muslims will make sure this country will one day be like Former buddhist countries like indonesia. However as a sinhalese i will do my duty and vote gota, win or loose.
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,651
    13,380
    113
    ඔක්කොම ගැන හිත්තද්දී දැනට තියන එකම ඔප්ෂන් එක ගෝටා විතරයි බන් .
    සිංහල මිනිස්සු ඔක්කොම එකතු වෙලා එකෙක් ට චන්දෙ දුන්නේ නැත්නම් සිංහල එකා ආයෙත් පරාද වෙනවා බන් ..

    සිංහල උන්ට රටක් නැති වෙනවා .
    කොච්චර කොහොම මොන බයිලා ගැහුවත් ..

    මේක මතක තියා ගනිල්ලා .
    කැතලික් , මුස්ලිම් , දෙගොල්ලොම කැමති මේ රටේ සිංහල සංස්කෘතිය නැති වෙනවා ට බන් ..
    ඇයි දන්නවා ද උන් දැනට අපේ සංස්කෘතිය ට සිංහල කමට මොනවත් කියන්නේ නැත්තේ ..
    මොනවත් කරන්න බැරි නිසා බන් . කපන්න බැරි අත ඉබිනවා කියන්න ඒකට .
    කැතලික් උන් සිංහල කතා කරනවා සිංහල වගේම තමයි .
    නමුත් ලේ වල තියෙන්නේ කැතලික් කම .. කියන්න තේරෙන්නේ නැහැ මට උබලට .
    මුස්ලිම් උන් වගේම උනුත් ආසයි මේක නැති වෙනවා ට .

    ඒක නිසා මේ පාර සිංහලු එකතු උනේ නැත්නම් ආයේ උබලට කියන්නේ ..
    මේ රට ගැන තියන ආසාව අත ඇරගනිල්ල බන් .
    පුළුවන් තරම් ජොබ් එකක් කරලා සල්ලි හොයන් කොහේ හරි රටකට පලයල්ලා .
    කැතලික් මුස්ලිම් උන්ට මේ රට දීලා .
    නැත්නම් අපි නොමැරී මැරෙනවා .
    අපේ දරුවන් වත් මේ දුකෙන්මුදවාගන්න නම් එහෙම කරන්නම වෙනවා අපිට .

    මේ පාර ගෝටා දිනන්නේ නැහැ බන් .
    අපි හරි අවාසනාවන්ත ජාතියක් . සිංහලු දෙකට බෙදෙනවා සිංහල චන්ද
    මුස්ලිම් කැතලික් දෙමළ උන් කවදාවත් සිංහල කම ලේ වල තියන කෙනෙක් ට චන්දෙ දෙන්නේ නැහැ කොච්චර වෙසක් කුඩු වල කුරුස ඇලෙවුවත් ..
    තම්බි කොච්චර සහජිවනේ ගැන කතා කරත් ..
    ඒක නිසා අනිවාර්යෙන් දෙකට බෙදුන සිංහල චන්ද + කැතලික් මුස්ලිම් දෙමළ චන්ද වලින්
    පොදු අපේක්ෂකයෙක් ජනාදිපති වෙනවා .
    එහෙම පොදු අපේක්ෂකයෙක් දාන්නේ රනිල් ..
    රනිල් අගමැති වෙනවා ආයෙත් ..
    ආයෙත් කැතලික් මුස්ලිම් දෙමළ උන් උන්ට ඕනේ විදියට නටන්න ගන්නවා ..
    මමත් තේරෙන්නේ නැති කාලේ මේ සයිට් එකේම එක එක අකවුන්ට්
    වලින් මුස්ලිම් උන්ට කඩේ ගිය එකෙක් .
    ඒත් පරිනත වෙද්දී තේරුම් ගියා සිංහල උන් ව
    නැති කරන්න උන් උන් පල්ලි ඇතුලේ ගහන ගේම් ..
    මහින්ද ට මන් ඒ කාලේ ඉදන්ම ගරු කරා . මහින්ද වැරදි කරන්න ඇති ..
    වටේ ඉන්න උනුත් වැරදි කරා .. ඒත් එකක් ..
    මහින්ද 100% ක් සිංහල මිනිස්සු ගැන හිතන නායකයෙක් .
    සුළු ජාති එක්ක ගණු දෙනු කරත් මහින්ද එයාල ගේන්න ඕනේ ලෙවල්
    එකෙන් මෙහාට ගෙනාවේ නැහැ .
    පහලින් තිබ්බා .
    රනිල් කියන්නේ රටක් ගැන හැඟීමක් නැති සිංහල කම එක බින්දුවක් ලේ වල නැති සමහර විට බුද්දිමත් කෙනෙක් වෙන්න පුළුවන් .. නමුත් .. ඒ වගේ මනුස්සයෙක් ..

    ගොඩක් දුකයි බන් අපේ රට ගැන ..
    මන් ඉන්නේ ජපන් වල . මෙහෙ මිනිස්සුත් දැන් අපේ රටට එන්න බයයි .
    කිසිම රටක කෙනෙක් ..

    මේක බොහෝ විට අපේ අවසානය බන් ..
    තෙරුවන් සරණයි ..

    ගොඩක් වෙලාවට මගේ රේප් කැපෙනවා අම්බානෙක ..
    සයිට් එකේ ඇඩ්මින් හිටන් කැතලික් නිසා ලොකු ලොකු ගණන්
    වලින් කැපිලා මම බෑන් වෙලා යන්නත් පුලුවන් ..
    නමුත් .. පුලුවන් තරම් ෆ්බ් වල හරි මේවා ශෙයා කරලා කරන්න
    පුළුවන් දෙයක් කරන්න බලමු ..
    බුදු හාමුදුරුවෝ තුන් පාරක් ආව අපේ රටට
    වරදින එකක් නැහැ කියල හිතනවා බන් ... :(

    දැනටමත් කතෝලික අයියල ඇවිල්ල පට්ට කමෙන්ට් දානවා .
    ඒත් පපුවට තට්ටු කරලා අහපන් ඇත්තටම උබල එහෙම ද කියලා

    ඒ වගේ අපේ සිංහල උන් තවමත් පරණ කතා ම කියාගෙන එනවා .
    වැඩක් නැහැ බන් කතා කරලා .
    අපි විනාශ වෙලා ඉවරයි .. :(
    :yes:


    මචං සිරාවටම උබේ ත්‍රෙඩ් එක කියෙව්වේ උඩින් පල්ලෙන්

    මචං බය වෙන්න එපා දම්මික පෙරේරා එනවා කියන්නේ බොරුවට
     

    jeewa101010

    Junior member
  • Dec 21, 2018
    157
    10
    18
    ඈත්තඈත්ත]කැතලික් උන් සිංහල කතා කරනවා සිංහල වගේම තමයි .
    නමුත් ලේ වල තියෙන්නේ කැතලික් කම .. කියන්න තේරෙන්නේ නැහැ මට උබලට .
    මුස්ලිම් උන් වගේම උනුත් ආසයි මේක නැති වෙනවා ට .


    ]



    මේකතාව හරි බන් . නිකන් බලහන් සිංහල අලුත් අවුරුද්දට බහුතරයක් කැතලික් උන් කිසිම දෙයක් කරන්නේ නැ .උන්ට එක විහිළුවක් වගේ .
    සිරාවට සිංහල අපි සන්හිදියවි අර ක මේක කීවට අනිත් එකෙක්වත් එහෙම නැ .
    [/QUOTE]