ගෝටා පව් නැද්ද බං

sherek

Well-known member
  • Sep 4, 2017
    1,401
    2,792
    113
    මෙච්චර කැරියො තොගේකට අපි කන්න අඳින්න දෙනවද ?
    එහෙම අපහාස කරන්ඩ එපා බ්‍රදර්. ඔතන හම්බකරන් කන උනුත් ඉන්නවනේ. නම් වශයෙන් කියනවනම් ස' ගේ පුතා ආයේ............
     
    • Like
    Reactions: lilman

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,092
    113
    මෙච්චර කැරියො තොගේකට අපි කන්න අඳින්න දෙනවද ? :shocked:
    අපිට නන් මේ පොඩි ටැක්ස් එකක්නෙ. ඒත් හිතපන්කො @erozan @N A K A M U R A එහෙම කොහොම කට්ටක් කනව ඇද්ද කියල මුන්ගෙ සක්කිලි වැඩ ටික කරන්න. 😥 😥
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මේ යකා ආපු ගමන් කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව 15 ට තිබ්බ Vat එක 8.5 ට අඩු කළා. direct income tax එක වැඩි කළා ඒ දෙකම කරන්න ඕනේ වැඩ තමයි හැබැයි ඊට කලින් රජයේ income tax department එක restructure කරලා මිනිසුන්ගේ bank account link කරන්න ඕනේ. මේකත් එක පාර රසායනික පෝර තහනම් කළා වගේ වැඩක්. එක්කෝ මේ යකා හෙන pol buruwek නැත්තං වෙන රටක් එක්ක එකතුවෙලා රට බංකලොත් කරල විනාස කරලා දාලා යන්න ආපු අපතයෙක්.
    පිලිකා පෝලිමේ ඉන්න, වකුගඩු‌ පෝලිමේ ඉන්න , වේගයෙන් අඩු වයසෙන් මැරෙන මිනිස්සු දිහා බලලා ගත්ත නොමේරූ තීරණයක් වෙන්න බැරිද
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,143
    3,145
    113
    පිලිකා පෝලිමේ ඉන්න, වකුගඩු‌ පෝලිමේ ඉන්න , වේගයෙන් අඩු වයසෙන් මැරෙන මිනිස්සු දිහා බලලා ගත්ත නොමේරූ තීරණයක් වෙන්න බැරිද
    වෙන්න පුළුවන් හැබැයි පට්ටම නොමේරූ තිරණයක්.
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    වෙන්න පුළුවන් හැබැයි පට්ටම නොමේරූ තිරණයක්.
    අපි හැමෝම සමහර වෙලාවට පොඩි උන් වගේ බං

    මේ යකා ආපු ගමන් කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව 15 ට තිබ්බ Vat එක 8.5 ට අඩු කළා. direct income tax එක වැඩි කළා ඒ දෙකම කරන්න ඕනේ වැඩ තමයි හැබැයි ඊට කලින් රජයේ income tax department එක restructure කරලා මිනිසුන්ගේ bank account link කරන්න ඕනේ. මේකත් එක පාර රසායනික පෝර තහනම් කළා වගේ වැඩක්. එක්කෝ මේ යකා හෙන pol buruwek නැත්තං වෙන රටක් එක්ක එකතුවෙලා රට බංකලොත් කරල විනාස කරලා දාලා යන්න ආපු අපතයෙක්.

    අනික මහ මැතිවරණයෙන් තේරිලා ආපු වැඩක් කරන්න පුළුවන් හොරා ලේබල් වැඩිච්ච නැති මන්ත්‍රිලව පැත්තකට දාලා රෝහිත ජොන්ස්ටන් වගේ උන්ට හොඳ ඇමතිකම් ඔක්කොම දුන්නා ඒකෙන්ම හිතාගත හැකි මූ රට හදන්න ආපු එකෙක් ද මොකක්ද කියලා
    වැරදි නැති මිනිස්සු නෑ බං
    ------ Post added on Mar 16, 2022 at 11:04 PM
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    ඔක්කොම කරපු පව් ටික තනියම ගෝඨාගේ පිටින් ගිහින් තියෙන්නේ. කරන්න දෙයක් නෑ ඉතින්. එක්කෝ ගෝඨාට තිබ්බේ ජන්දේ නොඉල්ලා ඉන්න.
    සදහටම ඇමරිකාවට ගිහින් සැපේ ජීවත් වෙන්න තිබ්බා.මොකක් හරි කරුමයක් තිබිලා මේකට කර ගැහුවා
    අනේ මේ බයිලා කියන්නේ නැතුව හිටපන් බං .
    මේ මෝඩය කරපු තරමක් කරේ මෝඩ වැඩ .
    කාබනික පොහොර විප්ලවයි පැණි හට්ටියි සීනි වංචායි නිදොස් කොට නිදහස් කිරීමුයි උබලට මතක නැද්ද .
    පොහොර නැවකටම කොච්චර සල්ලියක් නාස්තිකරාද.
    කෙළවෙන හැමපාරකම සල්ලි අච්චු ගහනවා . අමාරුවෙන් හම්බකරලා පොතක දාපු සල්ලියකටවත් දැන් වටිනාකමක් නැහැ .
    ප්‍රශ්නයක් ඇහුවහම අයියා දිහා බලපු මෝඩක්ට චන්දෙ දාපු තොපිටයි මුලින් ගහන්න ඕන .
    තොපි වගේ මුසලයෝ ඉන්න රටක අපිටත් ඉපදෙන්න උනානේ .
    6 PM ඉදන් 8 PM වෙනකන් current ගියා. දැන් පැයබාගෙකට කලින් ආයේ current එක කැපුව .
    නින්දයන්නේ නැහැ දාඩිය දානවා . පුටුවක වැඩිවෙලා දාඩිය පෙරාගෙන තොපිවගේ යක්කුන්ට බනිනවා ඇරෙන්න වෙන වැඩක් නැහැ මට දැන් .
    මැරිලා පලයන් තොපි සේරම .
     
    කාඩ් බෝඩ් කෑල්ලක් අරන් පවං ගහන්න දන්නෙ නැති උබලා එක්ක රට හදන්නෙ කොහොමද
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මෙච්චර කැරියො තොගේකට අපි කන්න අඳින්න දෙනවද ? :shocked:

    පිස්සුද බං. තව ඉන්නවා. මුන් තව පළල් කර කර පුක දිදී ත්‍රෙඩ් දානවා. :lol:

    Rajapasa-Family-Tree.jpg

    Infographic-TreeEnglish.jpg

    DsG_1efUcAA9S5r.jpg
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    කාඩ් බෝඩ් කෑල්ලක් අරන් පවං ගහන්න දන්නෙ නැති උබලා එක්ක රට හදන්නෙ කොහොමද
    යකෝ පවන් ගහද්දි ඇගේ temperature එක තවත් ඉහල යනවා .
    දැන්නම් බයියෙක්ව හොයන් ගිහින් දෙකක් අනින්න තරම් තරහයි .
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,143
    3,145
    113
    අපි හැමෝම සමහර වෙලාවට පොඩි උන් වගේ බං

    වැරදි නැති මිනිස්සු නෑ බං
    ------ Post added on Mar 16, 2022 at 11:04 PM
    උඹ මේ අපෙන් ආතල් එකක් ගන්න හදනවා නේද? නැත්තං මෙච්චර වැලි දාලා ඇරලත් ඌට පව් කියනවනං උඹ මනුස්සයෙක් වෙන්න බැහැ
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    අනේ මේ බයිලා කියන්නේ නැතුව හිටපන් බං .
    මේ මෝඩය කරපු තරමක් කරේ මෝඩ වැඩ .
    කාබනික පොහොර විප්ලවයි පැණි හට්ටියි සීනි වංචායි නිදොස් කොට නිදහස් කිරීමුයි උබලට මතක නැද්ද .
    පොහොර නැවකටම කොච්චර සල්ලියක් නාස්තිකරාද.
    කෙළවෙන හැමපාරකම සල්ලි අච්චු ගහනවා . අමාරුවෙන් හම්බකරලා පොතක දාපු සල්ලියකටවත් දැන් වටිනාකමක් නැහැ .
    ප්‍රශ්නයක් ඇහුවහම අයියා දිහා බලපු මෝඩක්ට චන්දෙ දාපු තොපිටයි මුලින් ගහන්න ඕන .
    තොපි වගේ මුසලයෝ ඉන්න රටක අපිටත් ඉපදෙන්න උනානේ .
    6 PM ඉදන් 8 PM වෙනකන් current ගියා. දැන් පැයබාගෙකට කලින් ආයේ current එක කැපුව .
    නින්දයන්නේ නැහැ දාඩිය දානවා . පුටුවක වැඩිවෙලා දාඩිය පෙරාගෙන තොපිවගේ යක්කුන්ට බනිනවා ඇරෙන්න වෙන වැඩක් නැහැ මට දැන් .
    මැරිලා පලයන් තොපි සේරම .
    දැන් අපි ගෝඨාට ජන්දේ දුන්නා කියමුකො අනිත් උන් ජන්දේ දුන්නේ ලී කිවාන් යූටයි මහතීර් මොහොමඩ්ටයිද. පල යකෝ යන්ඩ.... මේ ගෝඨාගේ හොඳ කියනවා නෙමේ ඔක්කොගෙම වැරදි කියනවා.. වෙන එකෙක් ආවනම් ඔයිට හපන්.
     
    this_is_doge

    Well-known member
  • Oct 10, 2020
    537
    617
    93
    මේ යකා ආපු ගමන් කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව 15 ට තිබ්බ Vat එක 8.5 ට අඩු කළා. direct income tax එක වැඩි කළා ඒ දෙකම කරන්න ඕනේ වැඩ තමයි හැබැයි ඊට කලින් රජයේ income tax department එක restructure කරලා මිනිසුන්ගේ bank account link කරන්න ඕනේ. මේකත් එක පාර රසායනික පෝර තහනම් කළා වගේ වැඩක්. එක්කෝ මේ යකා හෙන pol buruwek නැත්තං වෙන රටක් එක්ක එකතුවෙලා රට බංකලොත් කරල විනාස කරලා දාලා යන්න ආපු අපතයෙක්.
    2019 widiyata tax adu karana thirane gaththa nam adu gane issarahata wena de gana hithala 2020 apahu tax eka genna one. Ehemawath karala nane. Okkoma salli print karala goda danna thamai dan hadanne.
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    දැන් අපි ගෝඨාට ජන්දේ දුන්නා කියමුකො අනිත් උන් ජන්දේ දුන්නේ ලී කිවාන් යූටයි මහතීර් මොහොමඩ්ටයිද. පල යකෝ යන්ඩ.... මේ ගෝඨාගේ හොඳ කියනවා නෙමේ ඔක්කොගෙම වැරදි කියනවා.. වෙන එකෙක් ආවනම් ඔයිට හපන්.
    පලයන් මෝඩයෝ යන්න .
    මේ @kandahar දාල තියෙන්නේ sarcasm thread එකක් කියලවත් තේරෙන්නේ නැතුව
    ගෝටගේ කුනු හෝදන්න ආපු මෝඩ මුසලයෙක් උබ .
    උබල වගේ මන්දබුද්දික මිනිස්සු මේ රටට බරක් .
     
    ravindu sadul

    Active member
  • Aug 7, 2021
    403
    156
    43
    සජිත්ට සහ කණ්ඩායමට තමා බල්ලෝ මේ රට හදන්න පුලුවන්.කොච්චර මොල කාරයොද ඉන්නේ.පාඨලී,හර්ශ,ෆොන්සේකා එහෙම පට්ට බුලට්.akd වගේ කාලෙන් කාලෙට ප්‍රතිපත්ති වෙනස් කරන පක්ශයක් නෙමේ sjb.කාලෙන් කාලෙට එක එක පක්ශ එක්ක deal දාන akd වගේ බල්ලෙක්ට පුලුවන් fb ජනාධිපති වෙන්න.ඕකා mithree ගේ ආණ්ඩුවෙත් deal දැම්මා,මහින්දගේ එකෙත් දැම්මා,දැන් ගෝටාගේ එකෙත් දානවා.ගණිකාවක් වගේ හැසිරෙන ඔය වගේ පිංගුත්තරයෙක්ට පුලුවන්ද රටක් හදන්න.කාලකන්නියා බැලුවොත් කොහේ හරි උද්ඝෝෂණයක් කරපු ගමන්.ඔය වගේ පාන්ඩුවෙක්ට පුලුවන්ද රටක් කරන්න?අනිවා ඔය කාලකන්නියා ආවොත් මුලු ලංකාවෙම private sector එකේ ඒවා රජයට ගනී.ඒතරම් කාලන්නි බල්ලෙක්.දුප්පත් මිනිහා වෙනුවෙන් ඉන්නවා කිය කිය දුප්පත් මිනිහට බෙහෙත් ටිකවත් ගන්න දෙන්නේ නෑ නිදහසේ එතනත් උද්ඝෝෂණ.ඕකුන්වයි බයියොන්වයි brain wash කරලා තමා මේ රට ගොඩගන්න පුලුවන්.ලප බල්ලා.බැසිල් පුක පලනවලු ලපයගේ මැදමුලනට වෙලා.අන්න පලයන් වේස වහල්ලු ටික deal දානවා බලන්න.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    පලයන් මෝඩයෝ යන්න .
    මේ @kandahar දාල තියෙන්නේ sarcasm thread එකක් කියලවත් තේරෙන්නේ නැතුව
    ගෝටගේ කුනු හෝදන්න ආපු මෝඩ මුසලයෙක් උබ .
    උබල වගේ මන්දබුද්දික මිනිස්සු මේ රටට බරක් .
    ඌ දාල තියෙන්නේ මොකක්ද කියන එක මට අදාල නෑනේ මන් කිව්වේ මට හිතුන දේ. ඔය මනුස්සයා ඇමරිකාවටම වෙලා හිටියානම් සැපට ඉන්න තිබ්බා මේකට කරගහන්නේ නැතුව. එහෙමනම් සජිත් ජනාධිපති වෙලා අපිට ප්ලැකනිල් බිබී ඉන්න තිබ්බා. මොකා ආවත් ඔච්චර තමයි.