එහෙම අපහාස කරන්ඩ එපා බ්‍රදර්. ඔතන හම්බකරන් කන උනුත් ඉන්නවනේ. නම් වශයෙන් කියනවනම් ස' ගේ පුතා ආයේ............මෙච්චර කැරියො තොගේකට අපි කන්න අඳින්න දෙනවද ?
අපිට නන් මේ පොඩි ටැක්ස් එකක්නෙ. ඒත් හිතපන්කො @erozan @N A K A M U R A එහෙම කොහොම කට්ටක් කනව ඇද්ද කියල මුන්ගෙ සක්කිලි වැඩ ටික කරන්න.මෙච්චර කැරියො තොගේකට අපි කන්න අඳින්න දෙනවද ?![]()
පිලිකා පෝලිමේ ඉන්න, වකුගඩු පෝලිමේ ඉන්න , වේගයෙන් අඩු වයසෙන් මැරෙන මිනිස්සු දිහා බලලා ගත්ත නොමේරූ තීරණයක් වෙන්න බැරිදමේ යකා ආපු ගමන් කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව 15 ට තිබ්බ Vat එක 8.5 ට අඩු කළා. direct income tax එක වැඩි කළා ඒ දෙකම කරන්න ඕනේ වැඩ තමයි හැබැයි ඊට කලින් රජයේ income tax department එක restructure කරලා මිනිසුන්ගේ bank account link කරන්න ඕනේ. මේකත් එක පාර රසායනික පෝර තහනම් කළා වගේ වැඩක්. එක්කෝ මේ යකා හෙන pol buruwek නැත්තං වෙන රටක් එක්ක එකතුවෙලා රට බංකලොත් කරල විනාස කරලා දාලා යන්න ආපු අපතයෙක්.
වෙන්න පුළුවන් හැබැයි පට්ටම නොමේරූ තිරණයක්.පිලිකා පෝලිමේ ඉන්න, වකුගඩු පෝලිමේ ඉන්න , වේගයෙන් අඩු වයසෙන් මැරෙන මිනිස්සු දිහා බලලා ගත්ත නොමේරූ තීරණයක් වෙන්න බැරිද
අපි හැමෝම සමහර වෙලාවට පොඩි උන් වගේ බංවෙන්න පුළුවන් හැබැයි පට්ටම නොමේරූ තිරණයක්.
වැරදි නැති මිනිස්සු නෑ බංමේ යකා ආපු ගමන් කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව 15 ට තිබ්බ Vat එක 8.5 ට අඩු කළා. direct income tax එක වැඩි කළා ඒ දෙකම කරන්න ඕනේ වැඩ තමයි හැබැයි ඊට කලින් රජයේ income tax department එක restructure කරලා මිනිසුන්ගේ bank account link කරන්න ඕනේ. මේකත් එක පාර රසායනික පෝර තහනම් කළා වගේ වැඩක්. එක්කෝ මේ යකා හෙන pol buruwek නැත්තං වෙන රටක් එක්ක එකතුවෙලා රට බංකලොත් කරල විනාස කරලා දාලා යන්න ආපු අපතයෙක්.
අනික මහ මැතිවරණයෙන් තේරිලා ආපු වැඩක් කරන්න පුළුවන් හොරා ලේබල් වැඩිච්ච නැති මන්ත්‍රිලව පැත්තකට දාලා රෝහිත ජොන්ස්ටන් වගේ උන්ට හොඳ ඇමතිකම් ඔක්කොම දුන්නා ඒකෙන්ම හිතාගත හැකි මූ රට හදන්න ආපු එකෙක් ද මොකක්ද කියලා
අනේ මේ බයිලා කියන්නේ නැතුව හිටපන් බං .ඔක්කොම කරපු පව් ටික තනියම ගෝඨාගේ පිටින් ගිහින් තියෙන්නේ. කරන්න දෙයක් නෑ ඉතින්. එක්කෝ ගෝඨාට තිබ්බේ ජන්දේ නොඉල්ලා ඉන්න.
සදහටම ඇමරිකාවට ගිහින් සැපේ ජීවත් වෙන්න තිබ්බා.මොකක් හරි කරුමයක් තිබිලා මේකට කර ගැහුවා
කාඩ් බෝඩ් කෑල්ලක් අරන් පවං ගහන්න දන්නෙ නැති උබලා එක්ක රට හදන්නෙ කොහොමදඅනේ මේ බයිලා කියන්නේ නැතුව හිටපන් බං .
මේ මෝඩය කරපු තරමක් කරේ මෝඩ වැඩ .
කාබනික පොහොර විප්ලවයි පැණි හට්ටියි සීනි වංචායි නිදොස් කොට නිදහස් කිරීමුයි උබලට මතක නැද්ද .
පොහොර නැවකටම කොච්චර සල්ලියක් නාස්තිකරාද.
කෙළවෙන හැමපාරකම සල්ලි අච්චු ගහනවා . අමාරුවෙන් හම්බකරලා පොතක දාපු සල්ලියකටවත් දැන් වටිනාකමක් නැහැ .
ප්‍රශ්නයක් ඇහුවහම අයියා දිහා බලපු මෝඩක්ට චන්දෙ දාපු තොපිටයි මුලින් ගහන්න ඕන .
තොපි වගේ මුසලයෝ ඉන්න රටක අපිටත් ඉපදෙන්න උනානේ .
6 PM ඉදන් 8 PM වෙනකන් current ගියා. දැන් පැයබාගෙකට කලින් ආයේ current එක කැපුව .
නින්දයන්නේ නැහැ දාඩිය දානවා . පුටුවක වැඩිවෙලා දාඩිය පෙරාගෙන තොපිවගේ යක්කුන්ට බනිනවා ඇරෙන්න වෙන වැඩක් නැහැ මට දැන් .
මැරිලා පලයන් තොපි සේරම .
මෙච්චර කැරියො තොගේකට අපි කන්න අඳින්න දෙනවද ?![]()
යකෝ පවන් ගහද්දි ඇගේ temperature එක තවත් ඉහල යනවා .කාඩ් බෝඩ් කෑල්ලක් අරන් පවං ගහන්න දන්නෙ නැති උබලා එක්ක රට හදන්නෙ කොහොමද
උඹ මේ අපෙන් ආතල් එකක් ගන්න හදනවා නේද? නැත්තං මෙච්චර වැලි දාලා ඇරලත් ඌට පව් කියනවනං උඹ මනුස්සයෙක් වෙන්න බැහැඅපි හැමෝම සමහර වෙලාවට පොඩි උන් වගේ බං
වැරදි නැති මිනිස්සු නෑ බං
------ Post added on Mar 16, 2022 at 11:04 PM
දැන් අපි ගෝඨාට ජන්දේ දුන්නා කියමුකො අනිත් උන් ජන්දේ දුන්නේ ලී කිවාන් යූටයි මහතීර් මොහොමඩ්ටයිද. පල යකෝ යන්ඩ.... මේ ගෝඨාගේ හොඳ කියනවා නෙමේ ඔක්කොගෙම වැරදි කියනවා.. වෙන එකෙක් ආවනම් ඔයිට හපන්.අනේ මේ බයිලා කියන්නේ නැතුව හිටපන් බං .
මේ මෝඩය කරපු තරමක් කරේ මෝඩ වැඩ .
කාබනික පොහොර විප්ලවයි පැණි හට්ටියි සීනි වංචායි නිදොස් කොට නිදහස් කිරීමුයි උබලට මතක නැද්ද .
පොහොර නැවකටම කොච්චර සල්ලියක් නාස්තිකරාද.
කෙළවෙන හැමපාරකම සල්ලි අච්චු ගහනවා . අමාරුවෙන් හම්බකරලා පොතක දාපු සල්ලියකටවත් දැන් වටිනාකමක් නැහැ .
ප්‍රශ්නයක් ඇහුවහම අයියා දිහා බලපු මෝඩක්ට චන්දෙ දාපු තොපිටයි මුලින් ගහන්න ඕන .
තොපි වගේ මුසලයෝ ඉන්න රටක අපිටත් ඉපදෙන්න උනානේ .
6 PM ඉදන් 8 PM වෙනකන් current ගියා. දැන් පැයබාගෙකට කලින් ආයේ current එක කැපුව .
නින්දයන්නේ නැහැ දාඩිය දානවා . පුටුවක වැඩිවෙලා දාඩිය පෙරාගෙන තොපිවගේ යක්කුන්ට බනිනවා ඇරෙන්න වෙන වැඩක් නැහැ මට දැන් .
මැරිලා පලයන් තොපි සේරම .
2019 widiyata tax adu karana thirane gaththa nam adu gane issarahata wena de gana hithala 2020 apahu tax eka genna one. Ehemawath karala nane. Okkoma salli print karala goda danna thamai dan hadanne.මේ යකා ආපු ගමන් කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව 15 ට තිබ්බ Vat එක 8.5 ට අඩු කළා. direct income tax එක වැඩි කළා ඒ දෙකම කරන්න ඕනේ වැඩ තමයි හැබැයි ඊට කලින් රජයේ income tax department එක restructure කරලා මිනිසුන්ගේ bank account link කරන්න ඕනේ. මේකත් එක පාර රසායනික පෝර තහනම් කළා වගේ වැඩක්. එක්කෝ මේ යකා හෙන pol buruwek නැත්තං වෙන රටක් එක්ක එකතුවෙලා රට බංකලොත් කරල විනාස කරලා දාලා යන්න ආපු අපතයෙක්.
පලයන් මෝඩයෝ යන්න .දැන් අපි ගෝඨාට ජන්දේ දුන්නා කියමුකො අනිත් උන් ජන්දේ දුන්නේ ලී කිවාන් යූටයි මහතීර් මොහොමඩ්ටයිද. පල යකෝ යන්ඩ.... මේ ගෝඨාගේ හොඳ කියනවා නෙමේ ඔක්කොගෙම වැරදි කියනවා.. වෙන එකෙක් ආවනම් ඔයිට හපන්.
ඌ දාල තියෙන්නේ මොකක්ද කියන එක මට අදාල නෑනේ මන් කිව්වේ මට හිතුන දේ. ඔය මනුස්සයා ඇමරිකාවටම වෙලා හිටියානම් සැපට ඉන්න තිබ්බා මේකට කරගහන්නේ නැතුව. එහෙමනම් සජිත් ජනාධිපති වෙලා අපිට ප්ලැකනිල් බිබී ඉන්න තිබ්බා. මොකා ආවත් ඔච්චර තමයි.පලයන් මෝඩයෝ යන්න .
මේ @kandahar දාල තියෙන්නේ sarcasm thread එකක් කියලවත් තේරෙන්නේ නැතුව
ගෝටගේ කුනු හෝදන්න ආපු මෝඩ මුසලයෙක් උබ .
උබල වගේ මන්දබුද්දික මිනිස්සු මේ රටට බරක් .