ගෝටා පව් නැද්ද බං

Podi puthas

Well-known member
  • May 16, 2019
    1,892
    2,496
    113
    colombo
    S
    ඌ දාල තියෙන්නේ මොකක්ද කියන එක මට අදාල නෑනේ මන් කිව්වේ මට හිතුන දේ. ඔය මනුස්සයා ඇමරිකාවටම වෙලා හිටියානම් සැපට ඉන්න තිබ්බා මේකට කරගහන්නේ නැතුව. එහෙමනම් සජිත් ජනාධිපති වෙලා අපිට ප්ලැකනිල් බිබී ඉන්න තිබ්බා. මොකා ආවත් ඔච්චර තමයි.
    සජියා ආවනම් මීට වඩා සෑහෙන්න හොදයි බූරුවෝ. හැබැයි නන්දෙ ආව එක හොදයි වේස බයියෝ ටික කන්න නැතුව හරි මැරිලා ගියාම අනිත් වුන්ට හරි හොදයි නේ
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,271
    36,369
    113
    කෑගල්ල

    ඔවු මොනවා උනත් කොරෝනා අවේ නැත්තන් මිනිහා වෙලහට මේරට සෑහේන්න හදලා. අපරාද මිනිහා නිකන් වයසට ගියා විතරයි. පවු සෑහෙන බලාපොරොත්තු තියාන අවේ රට ගොඩ ගන්න. ලබන පාරත් කොහොම හරි දිනවන්න ඔනේ.​

    • Love
    Reactions: NaiRobi

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    S

    සජියා ආවනම් මීට වඩා සෑහෙන්න හොදයි බූරුවෝ. හැබැයි නන්දෙ ආව එක හොදයි වේස බයියෝ ටික කන්න නැතුව හරි මැරිලා ගියාම අනිත් වුන්ට හරි හොදයි නේ
    :lol::lol::lol::lol::lol::lol:
     
    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    S

    සජියා ආවනම් මීට වඩා සෑහෙන්න හොදයි බූරුවෝ. හැබැයි නන්දෙ ආව එක හොදයි වේස බයියෝ ටික කන්න නැතුව හරි මැරිලා ගියාම අනිත් වුන්ට හරි හොදයි නේ
    සජිත් ආවා නම් තොගේ පොන්න ගෝටාගෙ පොන්න පැටව් රොත්තයි නැන්දලා මාමාලා ලේලිලා දූලා රොත්තයි වගේ හැම ඇටයක් ම හූරන් කන්නෙ නෑ. ඒ ටිකත් ඇති ඌ මෝඩයෙක් උණත් වටේ ඉදන් උලා කන්න වේස හැත්තක් නැති එක ලොකු දෙයක්. තොගේ පවුලෙන් මැදමුලනට පුකක් බදු දීලා ද අපි දන්නෑ. රට ම හිගන්නො කරපු තොපිට නම් යහතින් මැරෙන්න වෙන්න එපා.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ජාතිය ඇමතීමෙ අතාල් එකට බයියෝ කුලප්පු වෙලා
     
    • Like
    Reactions: zid2021

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    මිනිස්සු 300 මරල, වඳ කොත්තු ජංගි පෙන්නල බලයට ආව.
    රුවන් වැලි සෑයයි, දළදා මාළිගාවයි විහිළුවට ගත්ත

    දැං විඳවල මැරෙනකං පවු ගෙවපල්ල
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    සජිත් ආවා නම් තොගේ පොන්න ගෝටාගෙ පොන්න පැටව් රොත්තයි නැන්දලා මාමාලා ලේලිලා දූලා රොත්තයි වගේ හැම ඇටයක් ම හූරන් කන්නෙ නෑ. ඒ ටිකත් ඇති ඌ මෝඩයෙක් උණත් වටේ ඉදන් උලා කන්න වේස හැත්තක් නැති එක ලොකු දෙයක්. තොගේ පවුලෙන් මැදමුලනට පුකක් බදු දීලා ද අපි දන්නෑ. රට ම හිගන්නො කරපු තොපිට නම් යහතින් මැරෙන්න වෙන්න එපා.
    :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,840
    17,859
    113
    By blaming this on one party or politician we are making the same mistake again, which is voting another into power, only to stay stuck in this never ending cycle
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,273
    166,536
    113
    එකමත් එක රටක
    ඇත්ත කතාව. ඒ මනුස්සයා අසරණයි. ජීවිත කියක් නම් බේරුණා ද. ඒත් අපේ මිනිස්සුන්ට වැ ක් සි න් ගහපු එකේ වත් කෙලෙහේ ගුනේ නෑ
    දුපතක මිනිස්සු 16 000 + මැරුණා
     
    • Like
    Reactions: saturn

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    සජිත් ආවා නම් තොගේ පොන්න ගෝටාගෙ පොන්න පැටව් රොත්තයි නැන්දලා මාමාලා ලේලිලා දූලා රොත්තයි වගේ හැම ඇටයක් ම හූරන් කන්නෙ නෑ. ඒ ටිකත් ඇති ඌ මෝඩයෙක් උණත් වටේ ඉදන් උලා කන්න වේස හැත්තක් නැති එක ලොකු දෙයක්. තොගේ පවුලෙන් මැදමුලනට පුකක් බදු දීලා ද අපි දන්නෑ. රට ම හිගන්නො කරපු තොපිට නම් යහතින් මැරෙන්න වෙන්න එපා.

    ඔය ගෙරියා ආව නම් පැකනිල් පුකේ ගහල මරන්නෙ මේකෙ උන්ව.
    කොරෝන first wave ඒකෙන් ම ස්වර්ගස්ථ වෙන්න තිබ්බ.
    ජාතිය අමතල කියයි අපිට කරන්න දෙයක් නෑ මේක ගෝලීය ෆයියක් කියල.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,273
    166,536
    113
    එකමත් එක රටක
    පව් කියලා හිතෙන්නේ මොන පකකටද බන් ???
    රටේ මෙච්චර ආර්ථික ප්‍රශ්න තියෙද්දී තමන්ගේ මල්ලි වෙච්ච පලියට මෝඩ උකන්නෙක් ට රටේ මුදල් ඇමති කම දෙන එකම ඇති ඕකව මරන්න.

    ඔය ගෙරියා ආව නම් පැකනිල් පුකේ ගහල මරන්නෙ මේකෙ උන්ව.
    කොරෝන first wave ඒකෙන් ම ස්වර්ගස්ථ වෙන්න තිබ්බ.
    සජියගෙන් වැඩක් නෑ . හැබැයි ඔය ප්ලැකනිල් කතාව නම් වරද්දාගෙන තියෙන්නේ. ඕකම තමයි චන්න ජයසුමන කියල එරෝසනයා බුද්දීමතා වැඩ පෙන්නයි කියලා ත්‍රෙඩ් එකකුත් දාල තියෙන්නේ. ඔය Hydroxychloroquine වල බ්‍රෑන්ඩ් නේම් එකක්. ඌ කොහෙන් හරි අහනෙන ඇවිත් කියන්න ඇති. හැබැයි ඉතින් ඒ බෙහෙත තමයි මෙහෙත් දෙනවා කියලා චන්නයා , අනිත් දොස්තරලා කිව්වෙත්. එරෝසනයගේ ත්‍රෙඩ් එකේ උන් කියපු video ඇති.
    ------ Post added on Mar 17, 2022 at 1:23 AM
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    පව් කියලා හිතෙන්නේ මොන පකකටද බන් ???
    රටේ මෙච්චර ආර්ථික ප්‍රශ්න තියෙද්දී තමන්ගේ මල්ලි වෙච්ච පලියට මෝඩ උකන්නෙක් ට රටේ මුදල් ඇමති කම දෙන එකම ඇති ඕකව මරන්න.

    සජියගෙන් වැඩක් නෑ . හැබැයි ඔය ප්ලැකනිල් කතාව නම් වරද්දාගෙන තියෙන්නේ. ඕකම තමයි චන්න ජයසුමන කියල එරෝසනයා බුද්දීමතා වැඩ පෙන්නයි කියලා ත්‍රෙඩ් එකකුත් දාල තියෙන්නේ. ඔය Hydroxychloroquine වල බ්‍රෑන්ඩ් නේම් එකක්. ඌ කොහෙන් හරි අහනෙන ඇවිත් කියන්න ඇති. හැබැයි ඉතින් ඒ බෙහෙත තමයි මෙහෙත් දෙනවා කියලා චන්නයා , අනිත් දොස්තරලා කිව්වෙත්. එරෝසනයගේ ත්‍රෙඩ් එකේ උන් කියපු video ඇති.
    ------ Post added on Mar 17, 2022 at 1:23 AM

    point එක මූ brand name එක කියන්නෙ මොකද්ද කියන එකයි බෙහෙතෙ නමයි දන්නෙත් නැතුව නෙ කියවන්නෙ. ඒ වගේ මෝඩ මූසලක් ආවම මීට වඩා හොද තත්වයක් රටේ ඇති වෙයි කියල හිතෙනව නම් ඌට මොංගල් වෙන්න ඕන.

    සාටකයො ටික රට විනාසම කරල දැම්ම වේ*ගේ පුතාල ටික මරලත් මදි මුන්ව. ඒත් අර මෝඩ වේසාව ආව නම් මීට වඩා හොදයි කියල හිතෙනව නම්. ඌ අර උපතින් unp ජාන තියන මෝඩ පකෙක් වෙන්න ඕන. මොකද මූ ජනාධිපති උනා නම් රනිල ලොවෙත් බැක් කරන්නෙ නෑ. හර්ෂල කොරයි පකක්.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,432
    86,688
    113
    ආශ්චර්යමත් රටක
    ඇත්ත කතාව. ඒ මනුස්සයා අසරණයි. ජීවිත කියක් නම් බේරුණා ද. ඒත් අපේ මිනිස්සුන්ට වැ ක් සි න් ගහපු එකේ වත් කෙලෙහේ ගුනේ නෑ

    වැක්සින් කෙළෙහිගුණේ කියන්නෙ මොකක්ද බන්? 🤔

    මහ බයි මහින්ද කාලකන්නියා රටට කරපු විනාසෙ ගෝටා ඇන්ඩ් බැසිල් පිට පටෝලා ශේප් එකේ නාමලයා හයිප් කරන්න වගේ ලෑස්තිය වේස මයිනා

    :yes:
    ------ Post added on Mar 17, 2022 at 1:35 AM

    සාක්කි නැතුව බනින එක වැරදියි. ගෝටාට ඒ වගෙ ගේමක් බලේ නැතුවත්‌ ගහන්න පුළුවන් වුනා නම් ඒ කාලෙ බලේ හිටපු උන් අමු පොන්න්යො නෙවිද

    එතකොට රට දැන් වැටිලා තියෙන්නෙ ගෝටා ඇතුලු සෙට් එක අමු පොන්නයො නිසා නෙවෙයිද?
    ------ Post added on Mar 17, 2022 at 1:37 AM
     
    • Like
    Reactions: NaiRobi

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මහ බයි මහින්ද කාලකන්නියා රටට කරපු විනාසෙ ගෝටා ඇන්ඩ් බැසිල් පිට පටෝලා ශේප් එකේ නාමලයා හයිප් කරන්න වගේ ලෑස්තිය වේස මයිනා

    වගේ නෙවේ මේක තමයි plan එක.
    ඒත් ඉතින් මයින දන්නෙ නෑ දැනටමත් නාමල් පොන්ස්ගේ දේශපාල ජීවිතේ ඉවරයි කියල.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,273
    166,536
    113
    එකමත් එක රටක
    සාටකයො ටික රට විනාසම කරල දැම්ම වේ*ගේ පුතාල ටික මරලත් මදි මුන්ව. ඒත් අර මෝඩ වේසාව ආව නම් මීට වඩා හොදයි කියල හිතෙනව නම්. ඌ අර උපතින් unp ජාන තියන මෝඩ පකෙක් වෙන්න ඕන. මොකද මූ ජනාධිපති උනා නම් රනිල ලොවෙත් බැක් කරන්නෙ නෑ. හර්ෂල කොරයි පකක්.
    ඌ ආවනම් හොදක් වෙන්නේ නෑ .. හානිය අඩුයි. ඌට එච්චර තනි බලයක් නෑ තිබ්බ විදියට ජනාදිපති විදියට. පාර්ලිමේන්තුවට බලය වැඩි.
    නන්දසෙනට වගේ වටේ ඉන්න උන් බයේ හැම එකටම කැමති වෙන්නේ නෑ . බැසිල් වගේ උන්ව මුදල් ඇමති විදියට පත්කරන්න වෙන්නෙත් නෑ . .. රාජපක්ෂ නැතුව ඕන එකෙක් ආවත් එච්චර හානියක් වෙන්නේ නෑ . රාජපක්ෂ කියන්නේ තනි මිනිහෙක් නෙවෙයි. තනිකර පවුලක් බන්. උන්ට ඕන එකවා ඕන තැනට දාන්න රටේ නීති උනත් වෙනස් කරල ඕන දෙයක් කරන උන්.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,432
    86,688
    113
    ආශ්චර්යමත් රටක
    පිලිකා පෝලිමේ ඉන්න, වකුගඩු‌ පෝලිමේ ඉන්න , වේගයෙන් අඩු වයසෙන් මැරෙන මිනිස්සු දිහා බලලා ගත්ත නොමේරූ තීරණයක් වෙන්න බැරිද

    ඔරිජිනල් බයියෙක්. කොහෙන් කැපුවත් බයි ගතිය අඩු නැතුව තියෙනව. 🤭
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ඌ ආවනම් හොදක් වෙන්නේ නෑ .. හානිය අඩුයි. ඌට එච්චර තනි බලයක් නෑ තිබ්බ විදියට ජනාදිපති විදියට. පාර්ලිමේන්තුවට බලය වැඩි.
    නන්දසෙනට වගේ වටේ ඉන්න උන් බයේ හැම එකටම කැමති වෙන්නේ නෑ . බැසිල් වගේ උන්ව මුදල් ඇමති විදියට පත්කරන්න වෙන්නෙත් නෑ . .. රාජපක්ෂ නැතුව ඕන එකෙක් ආවත් එච්චර හානියක් වෙන්නේ නෑ . රාජපක්ෂ කියන්නේ තනි මිනිහෙක් නෙවෙයි. තනිකර පවුලක් බන්. උන්ට ඕන එකවා ඕන තැනට දාන්න රටේ නීති උනත් වෙනස් කරල ඕන දෙයක් කරන උන්.

    ඔව් ඒක හරි. මුන් කොරෝන පාලනය කරපු විදියට. and vaccination process එක හරියට කළා මුන්.
    හැබැයි economy එක මෙච්චර fuck නොවෙන්න තිබ්බ අරු ආව නම්. අඩුම IMF හරි යනව 2020 මුල. බදු අඩු කරල පුක දීල අනාගෙන රීගන්නෙ නෑ මෙච්චර. හැබැයි ලබන පාර ඉතින් jvp ආවෙ නැතුව. මේ ගොන් මෝඩය එහෙම ආවොත් තේරෙයි මොකද්ද කිව්වෙ කියල.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,273
    166,536
    113
    එකමත් එක රටක
    ඔව් ඒක හරි. මුන් කොරෝන පාලනය කරපු විදියට. and vaccination process එක හරියට කළා මුන්.
    හැබැයි economy එක මෙච්චර fuck නොවෙන්න තිබ්බ අරු ආව නම්. අඩුම IMF හරි යනව 2020 මුල.
    සජිත් කියන්නෙත් මෝඩ යකෙක් කිසි නායකත්ව ගතියක් නැති. හැබැයි රාජපක්ෂලට ඉන්නව උන්ට බය , උන් කරන කරන ඔව් කියන වහල් උන් ටිකත් පාර්ලිමේන්තුවේත්. ඉතින් කිසි දෙකට විරුද්ධ වෙන්නේ නෑ . නීති ටිකත් වෙනස් කරගෙන ස්වාදීන ආයතන ටිකත් නැති කරා, නැතිවෙච්ච විධායක බලයත් හදාගත්ත. මෙච්චර කෙල වෙලා තියන වෙලාවකත "මේ ආර්ථිකය ගොඩගන්න පුලුවන් බැසිල්ට විතරයි" කියලා මාධ්‍ය සාකච්චා දෙන උන් ඉන්නව උන්ට. ඕක තමයි උන්ගේ තියන බයානක කම. විරුද්ද වෙන්න කවුරුත් නෑ . බයයි. සජිය වටේ ඉන්න උන් දැන් ඌත් එක්ක ගියාට කොයි වෙලේ ඌට ෂොට් එක දීල එලවල දායිද කියන්න බෑ . හර්ෂ, ෆොන්සේකා, චමිපික , උනත් සජියව උඩ දාගෙන කතා කරන උන් නෙවෙයි. ඌව කවුරුත් එහෙම ලොකුවට ගන්නේ නෑ . බයත් නෑ .
    මම නම් කියන්නේ දැන් කරන්න ඕනේ වෙන එකෙක්ට බලය දෙන එක නෙවෙයි. තව අවුරුදු 3ක් තියනව. පුලුවන් නම් ජනාදිපති අයින් කරන්න බැරි නම් , අගමැති ඉදන් ඇමති සෙට් එකට , ඔය වියත් මග කියලා ආපු සෙට් එක දාන්න ඕනේ. පුලුවන් නම් ජනාදිපති උනත් උන්ගේ උන්ට දෙන්න ඕනේ. අඩුම ගානේ රටේ වෙන දෙයක් හරි තේරුම් ගන්න මොලයක් තියන උන් එතන ඉන්නවා. දැන් ඉන්න උන් මෝඩ උද්දච්ච , තමන් මෝඩයි කියලවත් දන්නේ නැති උන්.
     
    • Like
    Reactions: shenat and sudu1234