S
සජියා ආවනම් මීට වඩා සෑහෙන්න හොදයි බූරුවෝ. හැබැයි නන්දෙ ආව එක හොදයි වේස බයියෝ ටික කන්න නැතුව හරි මැරිලා ගියාම අනිත් වුන්ට හරි හොදයි නේඌ දාල තියෙන්නේ මොකක්ද කියන එක මට අදාල නෑනේ මන් කිව්වේ මට හිතුන දේ. ඔය මනුස්සයා ඇමරිකාවටම වෙලා හිටියානම් සැපට ඉන්න තිබ්බා මේකට කරගහන්නේ නැතුව. එහෙමනම් සජිත් ජනාධිපති වෙලා අපිට ප්ලැකනිල් බිබී ඉන්න තිබ්බා. මොකා ආවත් ඔච්චර තමයි.

