ගෝටා පව් නැද්ද බං

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    සජිත් කියන්නෙත් මෝඩ යකෙක් කිසි නායකත්ව ගතියක් නැති. හැබැයි රාජපක්ෂලට ඉන්නව උන්ට බය , උන් කරන කරන ඔව් කියන වහල් උන් ටිකත් පාර්ලිමේන්තුවේත්. ඉතින් කිසි දෙකට විරුද්ධ වෙන්නේ නෑ . නීති ටිකත් වෙනස් කරගෙන ස්වාදීන ආයතන ටිකත් නැති කරා, නැතිවෙච්ච විධායක බලයත් හදාගත්ත. මෙච්චර කෙල වෙලා තියන වෙලාවකත "මේ ආර්ථිකය ගොඩගන්න පුලුවන් බැසිල්ට විතරයි" කියලා මාධ්‍ය සාකච්චා දෙන උන් ඉන්නව උන්ට. ඕක තමයි උන්ගේ තියන බයානක කම. විරුද්ද වෙන්න කවුරුත් නෑ . බයයි. සජිය වටේ ඉන්න උන් දැන් ඌත් එක්ක ගියාට කොයි වෙලේ ඌට ෂොට් එක දීල එලවල දායිද කියන්න බෑ . හර්ෂ, ෆොන්සේකා, චමිපික , උනත් සජියව උඩ දාගෙන කතා කරන උන් නෙවෙයි. ඌව කවුරුත් එහෙම ලොකුවට ගන්නේ නෑ . බයත් නෑ .
    මම නම් කියන්නේ දැන් කරන්න ඕනේ වෙන එකෙක්ට බලය දෙන එක නෙවෙයි. තව අවුරුදු 3ක් තියනව. පුලුවන් නම් ජනාදිපති අයින් කරන්න බැරි නම් , අගමැති ඉදන් ඇමති සෙට් එකට , ඔය වියත් මග කියලා ආපු සෙට් එක දාන්න ඕනේ. පුලුවන් නම් ජනාදිපති උනත් උන්ගේ උන්ට දෙන්න ඕනේ. අඩුම ගානේ රටේ වෙන දෙයක් හරි තේරුම් ගන්න මොලයක් තියන උන් එතන ඉන්නවා. දැන් ඉන්න උන් මෝඩ උද්දච්ච , තමන් මෝඩයි කියලවත් දන්නේ නැති උන්.

    ඕව ඉතින් මේ ආත්මෙ වෙන දේවල් නෙවේනෙ. එක්කො කැරලි ගහල මුන්ට ගහල එලවන්න ඕන.
    නැත්තම් මේ විදියට බැන බැන ඉතුරු අවුරුදු ටික ඉදල මුන්ව nuke කරල දාන්න ඕන. ආයෙ මුන්ගෙ බල්ලෙක්ට වත් දේශපාලනේ කරන්න බැරි වෙන්න.
     
    • Like
    Reactions: deanXX

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මොනා උනත් ගත්ත ගමන් කොරොනා ආවා. කලින් උන් හරියට කරා නම් සංචිත තියෙන්න එපැයි අවුරුදු 10කට වත්. නිකං ඉන්න උන්ට පඩි ගෙව්වා. වැක්සින් ගැහුවා.

    එ් අස්සෙ යුද්දෙ ආවා‌. ඇත්තටම මේ දේවල් පොර ගෙනාපුවා නෙමෙයිනෙ. රනිල් ණය ගෙවන්න බැරුව වරායත් වික්කෙ.

    අවුලක් තියෙනවා‌. එ්ත් රැල්ලට නැතුව ඇත්තටම බලපල්ලා උබලගෙ මාසෙ වියදම කීයකින් වැඩි උනාද කියලා.

    සත්‍යය සටහනන බුද්ධියේ විමසුමට
    ඔව් බං පව් ඊලගපාර බැසිල්ව ගේමු ජාතිය බේරගන්න. නෝමල් බේබි අගමැති කරලා. උන් උනත් පොඩ්ඩක් ආතල් එකේ සැපේ ඉන්න එපැයි. මිනිස්සු බොරුවට ඒ මනුස්සයට බනිනවා කුහක කමට. උන්ට කන්න බොන්න නැත්නම් මැරිලා ගියදෙන් බං උන් වැඩකුත් නෑනෙ
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,168
    24,807
    113
    tracing Geo-location.. ... ...
    මහ බයි මහින්ද කාලකන්නියා රටට කරපු විනාසෙ ගෝටා ඇන්ඩ් බැසිල් පිට පටෝලා ශේප් එකේ නාමලයා හයිප් කරන්න වගේ ලෑස්තිය වේස මයිනා

    Wimal dan karanne meka. Basil ta wirudda une nathnam rata iwarai gaga haminila ilagata namal kagahanna gannawa Rajapaksha kenek unath mama owata wiruddai kiyala. Ilaga theme eka rajapaksha vs rajapaksha
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    උකන කථා කියන්න ඵපා.රටේ මිනිස්සු පව් නැද්ද ඕයි..උන් පව් කියන්න උන් යන්නේ රේන්ජ් රෝවර්,maybach /benz වල.කන්නෙ බොන්නේ හොඳ කෑම.පවුලටම සැප.මිනිස්සුන්ට පුස් බයිසිකලේ තමා.කන්න පාන් කෑල්ලක් නෑ. .ණය අරන් ජන්ද දිනන්න වැඩ පෙන්නල රටම ණය කරපු හැත්තට පව් කියන්නේ මොළේ අමාරුවක් නෑ අපිට 🤣🤣

    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,657
    113
    ඔය අස්සෙ ආපු ගමන්ම බිස්නස් හම්බ පාට්නර්ට සීනි වංචාව කරන්න ගොඩක් මහන්සි වෙලා ගැසට් කීපයක්ම ගැහුවා. ඒ එක්කම පොල් තෙල් වලිනුත් ඌට හොයන්න වංචා කරන්න ඉඩ දුන්නා.

    නඩු වලින් නිදහස් කරන්න පටන් ගන්නකොටම කොරෝනා ආව නිසා ඇන්ටිජන් කිට් වලින් නිරෝදායනයෙන් බිස්නස් බොක්කවල් වලට සල්ලි හොයන්න ඉඩ දුන්නා.

    ලියන්න අකුරු මදි මිසක් තව කොච්චර වැඩ කරාද බන්
     
    • Like
    Reactions: NaiRobi and deanXX

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,591
    21,086
    113
    ඇත්ත කතාව. ඒ මනුස්සයා අසරණයි. ජීවිත කියක් නම් බේරුණා ද. ඒත් අපේ මිනිස්සුන්ට වැ ක් සි න් ගහපු එකේ වත් කෙලෙහේ ගුනේ නෑ
    ඔව් හුත්ත සංසාරේ එපා වෙලා ඉන්නේ එකම එක තැනක 1000ක දුන්නා. සමහර තැන් වල 95 නම් තියනවා. මේ ලෝන්ග් විකෙන්ඩ් එකට අකුලන් යන ගමන් View attachment 163873

    අවුලක් නෑ බ්‍රෝ ඔය බාරේ ඔප්පු කරන්නේ පෝලිමේ ඉඳලා....😌
     
    • Haha
    Reactions: deanXX

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    මොනා උනත් ගත්ත ගමන් කොරොනා ආවා. කලින් උන් හරියට කරා නම් සංචිත තියෙන්න එපැයි අවුරුදු 10කට වත්. නිකං ඉන්න උන්ට පඩි ගෙව්වා. වැක්සින් ගැහුවා.

    එ් අස්සෙ යුද්දෙ ආවා‌. ඇත්තටම මේ දේවල් පොර ගෙනාපුවා නෙමෙයිනෙ. රනිල් ණය ගෙවන්න බැරුව වරායත් වික්කෙ.

    අවුලක් තියෙනවා‌. එ්ත් රැල්ලට නැතුව ඇත්තටම බලපල්ලා උබලගෙ මාසෙ වියදම කීයකින් වැඩි උනාද කියලා.

    සත්‍යය සටහනන බුද්ධියේ විමසුමට
    මේවා මිනිස්සුන්ට කටින් කිවුවට වැඩක් නැහැ.
    ජනාධිපති වුනත් කතාවක් කරනකොට ප්‍රස්ථාර සටහන් යොදාගන්න ඕන.

    2015 ඉඳන් 2019 වෙනකල් මුකුත් වුනේ නැහැ ඒක හරි
    2020 ඉඳන් කොරෝන ආවම වැක්සින් ගන්න සල්ලි ගියානම් ඒවා පෙන්නන්න විදි තියෙනවා, මිනිස්සු කටින් කිවුවට අහන ඉන්නවා විතරයි.
    පින්තුරයක් දාල පෙන්නන ඕන.

    සමහර දේවල් කියල වැඩක් නැහැ
    ආණ්ඩුවේ බැරි එවුන් 40%ක් විතර ඉන්නවා, අන්න උන්ව කපන්න බැරිනම් පැත්තකින් නිකන් ඉන්න කියල වෙන එවුන් දැම්මල කරන්න නේ තියෙන්නේ
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මේවා මිනිස්සුන්ට කටින් කිවුවට වැඩක් නැහැ.
    ජනාධිපති වුනත් කතාවක් කරනකොට ප්‍රස්ථාර සටහන් යොදාගන්න ඕන.

    2015 ඉඳන් 2019 වෙනකල් මුකුත් වුනේ නැහැ ඒක හරි
    2020 ඉඳන් කොරෝන ආවම වැක්සින් ගන්න සල්ලි ගියානම් ඒවා පෙන්නන්න විදි තියෙනවා, මිනිස්සු කටින් කිවුවට අහන ඉන්නවා විතරයි.
    පින්තුරයක් දාල පෙන්නන ඕන.

    සමහර දේවල් කියල වැඩක් නැහැ
    ආණ්ඩුවේ බැරි එවුන් 40%ක් විතර ඉන්නවා, අන්න උන්ව කපන්න බැරිනම් පැත්තකින් නිකන් ඉන්න කියල වෙන එවුන් දැම්මල කරන්න නේ තියෙන්නේ

    මේ වගේ උත්සවයක් තියල කිව්වනම් හරි.සිංහල හමට දැනෙන්නම.🤭

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,542
    22,231
    113
    Gotland
    එක්කෝ මේ යකා හෙන pol buruwek නැත්තං වෙන රටක් එක්ක එකතුවෙලා රට බංකලොත් කරල විනාස කරලා දාලා යන්න ආපු අපතයෙක්.
     
    • Like
    Reactions: lakshitha2011

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,357
    1
    4,049
    113
    Under democracy you cannot get a govt better than voters who voted. This is what6.9 million voted believing lies of Wimal, Gompila, Dr.Padeniya, Dr. gohewa, Dr.Nalin and many more. Now the the Thieves are turning and calling others thief!
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    මොනා උනත් ගත්ත ගමන් කොරොනා ආවා. කලින් උන් හරියට කරා නම් සංචිත තියෙන්න එපැයි අවුරුදු 10කට වත්. නිකං ඉන්න උන්ට පඩි ගෙව්වා. වැක්සින් ගැහුවා.

    එ් අස්සෙ යුද්දෙ ආවා‌. ඇත්තටම මේ දේවල් පොර ගෙනාපුවා නෙමෙයිනෙ. රනිල් ණය ගෙවන්න බැරුව වරායත් වික්කෙ.

    අවුලක් තියෙනවා‌. එ්ත් රැල්ලට නැතුව ඇත්තටම බලපල්ලා උබලගෙ මාසෙ වියදම කීයකින් වැඩි උනාද කියලා.

    සත්‍යය සටහනන බුද්ධියේ විමසුමට
    අනේ යකෝ. උගෙ අයියා තමයි ණය අරගෙන වැඩකට නැති ලබ්බවල් අටවලා හොරා කෑවේ. ඡන්දෙට කලින් ආර්ථික අර්බුදය විසඳන්නෙ කොහොමද අහපුවම අයියා දිහා බැලුවා. රටේ ආර්ථිකය කාපු කබ්බව ආපහු මහ බැංකු අධිපති කරා.

    මම නම් ඡන්දෙට කලින්ම කිව්වා ගෝඨා ආවොත් උපරිම ආරක්ෂාව බලයි ඊට එහා දෙයක් වෙන්නේ නෑ කියලා. ඒ වගේම උගෙ වටේට පරණ හොරු ටික ඉඳී කියලා.
    ඔක්කොම කරපු පව් ටික තනියම ගෝඨාගේ පිටින් ගිහින් තියෙන්නේ. කරන්න දෙයක් නෑ ඉතින්. එක්කෝ ගෝඨාට තිබ්බේ ජන්දේ නොඉල්ලා ඉන්න.
    සදහටම ඇමරිකාවට ගිහින් සැපේ ජීවත් වෙන්න තිබ්බා.මොකක් හරි කරුමයක් තිබිලා මේකට කර ගැහුවා
    සොහොන් හදලා හොරා කාපු, ණඩු තිස් ගණනක් තිබ්බ, කිසිම නායකත්වයක් නැති එකෙක්ව තාම විශ්වාස කරනවා නෙ. ගැසට් ගහලා රිවස් කරපුවා, පොහොර තීරණය, කබ්රාල්, දුමින්ද, ඤාණසාර පත්කිරීම්, ඤාණක්කා. කීයක් නම් දේවල් තියෙනවාද.

    උඹලා තාම විමලෙයි මාධ්‍යයි මූව පුම්බපු තැනද ඉන්නේ. පඩියට කහින එකක් කිව්ව නම් කමක් නෑ.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    කාගෙන්වත් අනේ පව් කියල අහන්න තරම් ජනාධිපති තාම වැටිලා නෑ,.වැටිල නම් තාම ජනාධිපති කම් ඉඳියිද..තොපි නිකන් නහයෙන් අඬන්නේ නැතුව හිටපියවු ඒ මනුස්සයට රට හදන්න දීලා
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    කාගෙන්වත් අනේ පව් කියල අහන්න තරම් ජනාධිපති තාම වැටිලා නෑ,.වැටිල නම් තාම ජනාධිපති කම් ඉඳියිද..තොපි නිකන් නහයෙන් අඬන්නේ නැතුව හිටපියවු ඒ මනුස්සයට රට හදන්න දීලා
    ඒකට නම් සෑහෙන්න කාලයක් බලාගෙන ඉන්න වෙයි
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    මොනා උනත් ගත්ත ගමන් කොරොනා ආවා. කලින් උන් හරියට කරා නම් සංචිත තියෙන්න එපැයි අවුරුදු 10කට වත්. නිකං ඉන්න උන්ට පඩි ගෙව්වා. වැක්සින් ගැහුවා.

    එ් අස්සෙ යුද්දෙ ආවා‌. ඇත්තටම මේ දේවල් පොර ගෙනාපුවා නෙමෙයිනෙ. රනිල් ණය ගෙවන්න බැරුව වරායත් වික්කෙ.

    අවුලක් තියෙනවා‌. එ්ත් රැල්ලට නැතුව ඇත්තටම බලපල්ලා උබලගෙ මාසෙ වියදම කීයකින් වැඩි උනාද කියලා.

    සත්‍යය සටහනන බුද්ධියේ විමසුමට
    පරණ ආණ්ඩුව විදේශ සංචිත විතරක් ඩොලර් බිලියන 7+ ඉතිරි කරලා ගියේ රන් සංචිත ඇරෙන්න

    අද උදිදමනයට අනුව මාසික ආදායමෙන් 25% අවප්‍රමාණය වෙලා

    තවත් රාජපක්ෂ හොර හැතිකරේට කැදුරුවාම පවු අඩ වෙයි