සජිත් කියන්නෙත් මෝඩ යකෙක් කිසි නායකත්ව ගතියක් නැති. හැබැයි රාජපක්ෂලට ඉන්නව උන්ට බය , උන් කරන කරන ඔව් කියන වහල් උන් ටිකත් පාර්ලිමේන්තුවේත්. ඉතින් කිසි දෙකට විරුද්ධ වෙන්නේ නෑ . නීති ටිකත් වෙනස් කරගෙන ස්වාදීන ආයතන ටිකත් නැති කරා, නැතිවෙච්ච විධායක බලයත් හදාගත්ත. මෙච්චර කෙල වෙලා තියන වෙලාවකත "මේ ආර්ථිකය ගොඩගන්න පුලුවන් බැසිල්ට විතරයි" කියලා මාධ්‍ය සාකච්චා දෙන උන් ඉන්නව උන්ට. ඕක තමයි උන්ගේ තියන බයානක කම. විරුද්ද වෙන්න කවුරුත් නෑ . බයයි. සජිය වටේ ඉන්න උන් දැන් ඌත් එක්ක ගියාට කොයි වෙලේ ඌට ෂොට් එක දීල එලවල දායිද කියන්න බෑ . හර්ෂ, ෆොන්සේකා, චමිපික , උනත් සජියව උඩ දාගෙන කතා කරන උන් නෙවෙයි. ඌව කවුරුත් එහෙම ලොකුවට ගන්නේ නෑ . බයත් නෑ .
මම නම් කියන්නේ දැන් කරන්න ඕනේ වෙන එකෙක්ට බලය දෙන එක නෙවෙයි. තව අවුරුදු 3ක් තියනව. පුලුවන් නම් ජනාදිපති අයින් කරන්න බැරි නම් , අගමැති ඉදන් ඇමති සෙට් එකට , ඔය වියත් මග කියලා ආපු සෙට් එක දාන්න ඕනේ. පුලුවන් නම් ජනාදිපති උනත් උන්ගේ උන්ට දෙන්න ඕනේ. අඩුම ගානේ රටේ වෙන දෙයක් හරි තේරුම් ගන්න මොලයක් තියන උන් එතන ඉන්නවා. දැන් ඉන්න උන් මෝඩ උද්දච්ච , තමන් මෝඩයි කියලවත් දන්නේ නැති උන්.
ඕව ඉතින් මේ ආත්මෙ වෙන දේවල් නෙවේනෙ. එක්කො කැරලි ගහල මුන්ට ගහල එලවන්න ඕන.
නැත්තම් මේ විදියට බැන බැන ඉතුරු අවුරුදු ටික ඉදල මුන්ව nuke කරල දාන්න ඕන. ආයෙ මුන්ගෙ බල්ලෙක්ට වත් දේශපාලනේ කරන්න බැරි වෙන්න.