අනේ යකෝ...කොරෝනා නිසා කොහොමත් රටේ සල්ලි පිට යවන්න බැහැ...ආනයනය නවත්තන එක දේශීය ලබ්බකට කරපු වැඩක් නෙමෙයි...මොන්ටිසොරි ලමයෙක්ටත් තේරෙනව ආනයනය නතර කරන්න ඕනේ කියල...ලන්කාවෙ කොහොමත් ඔය බෙහෙත් හැදුවා...ආනයනය නතර කරාම කොහොමත් ලාබය වැඩි වෙනව...තොපි වගේ වහල්ලු..
මන් දැක්ක සමහර හරක් මැරෙන්න යනව පහු ගිය ටිකේ ඉතිහාසෙ පලවෙනි වතාවට අපනයන ආදායම් ආනයන වලට වඩා වැඩි උනා කියලා...හරියට නිකන් ලන්කාවේ නිශ්පාදනය වැඩි කරල අපි අපනයන කරා වගේ..ආනයන නැවත්තුවම කොහොමත් ඔහොම වෙනවා...බලපන් බෙහෙත් හිගයක් තියෙනවද නැද්ද කියල..ඕකට නටන්න තිබ්බ දේශීය දේවල් වෙනුවෙන්ම ඔහොම ල්න්කාවෙ නිශ්පාදනය වැඩි කරල මොනව හරි නම්...ආයෙ ඔක්කොම යතා තත්වෙට ආවම පුරුදු සෙල්ලමම තමයි..මේක සේව් කරලා තියාගනින්...
ආ කොමත් පිට යවන්න බැරි හින්ද ආනයන ඉබේම නැවතෙනවා....ඒ හිඩැස ඉබේම වෙන තැන් වලින් පිරවෙනවා...
එහෙනම් මොන ලබ්බටද බන් රජයක් තියෙන්නේ.... ඇත්ත කියපන් රාජිතගේ බඩට වදින එකට උඹට අවුල් නේද ....?
