ගෝටා වෙනුවෙන් පල්සර් 10000ක් මැදමුලනට

chirantha19890821

Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    දෙයිහාන්දුරුවනේ.... කලින් බස්සපු ප්‍රාඩෝ, හමර් ටික ෆිනෑන්ස් එකෙන් උස්සලයි?? :o :o
     
    • Like
    Reactions: YESno

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    @thaweesha දැන් මැදමුලනට යන්න තෙල් ගහන්න විදියක් නෑනේ?
    උබ ඔහොමම හම්බන්තොටට පයින් ගිහිල්ලා තම්බියෙක්ගෙන් කැස්ලිම් මුරි ටිකක් ගැලුමකට පුරවන් ඇවිල්ලා පල්සර් එකට ගහගෙන පලයන්.
    උබේ අම්මවත් එක්කන් පලයන් මහින්ද මහත්තය බලන් ඉන්නවා.