පොලිටිකල් පොස්ට් දැම්මොත් කවද හරි නාන්න වෙනවා :D
Walter Hartwell White Well-known member Sep 30, 2020 2,621 8,683 113 67 Albuquerque, New Mexico Nov 1, 2021 #61 පොලිටිකල් පොස්ට් දැම්මොත් කවද හරි නාන්න වෙනවා Reactions: Ryker, hasithayad, Boole and 3 others
allrights Well-known member Sep 26, 2014 7,870 10,394 113 Nov 1, 2021 #62 දැන් පල්සර් පැදගෙන ලාෆ් ගැස් හොයන්න යනවා ඇති..... Reactions: Walter Hartwell White, hasithayad and YESno
Kodiya97 Well-known member Feb 22, 2018 10,624 22,773 113 අම්බකිස්ස Nov 1, 2021 #63 ඉතුරු ෆොටෝ කෝ බන්
rukshan0000 Well-known member Dec 1, 2010 8,546 5,567 113 ඇයි අහන්නේ,එන්නද Nov 1, 2021 #65 Ko me bijja Missing neh Honda eka moka unath Ara kalukuma goda sir dunna wenna be da ------ Post added on Nov 1, 2021 at 1:38 PM Reactions: YESno
Ko me bijja Missing neh Honda eka moka unath Ara kalukuma goda sir dunna wenna be da ------ Post added on Nov 1, 2021 at 1:38 PM
chirantha19890821 Well-known member Apr 21, 2009 10,465 14,258 113 Dubai, UAE Nov 1, 2021 #66 දෙයිහාන්දුරුවනේ.... කලින් බස්සපු ප්රාඩෝ, හමර් ටික ෆිනෑන්ස් එකෙන් උස්සලයි?? Reactions: YESno
NushenD Well-known member Sep 30, 2021 3,333 11,482 113 Malabe Dec 21, 2021 #67 @thaweesha දැන් මැදමුලනට යන්න තෙල් ගහන්න විදියක් නෑනේ? උබ ඔහොමම හම්බන්තොටට පයින් ගිහිල්ලා තම්බියෙක්ගෙන් කැස්ලිම් මුරි ටිකක් ගැලුමකට පුරවන් ඇවිල්ලා පල්සර් එකට ගහගෙන පලයන්. උබේ අම්මවත් එක්කන් පලයන් මහින්ද මහත්තය බලන් ඉන්නවා. Reactions: hasithayad, Boole, YESno and 4 others
@thaweesha දැන් මැදමුලනට යන්න තෙල් ගහන්න විදියක් නෑනේ? උබ ඔහොමම හම්බන්තොටට පයින් ගිහිල්ලා තම්බියෙක්ගෙන් කැස්ලිම් මුරි ටිකක් ගැලුමකට පුරවන් ඇවිල්ලා පල්සර් එකට ගහගෙන පලයන්. උබේ අම්මවත් එක්කන් පලයන් මහින්ද මහත්තය බලන් ඉන්නවා.
B Bitter Truth Well-known member Dec 19, 2015 24,370 47,304 113 Dec 21, 2021 #68 ඒ මොකෝ තත්වේ දැන්? පෝර නැතුව අල බැහැලද? Reactions: YESno and NushenD
Sandy_Fdo Well-known member Sep 12, 2021 20,108 23,334 113 Dec 21, 2021 #69 Hi asshole Now roll it up and put it inside your ass Reactions: Im.Just.a.Fool, hasithayad, YESno and 2 others
CloudX64 Well-known member Nov 26, 2014 9,383 10,301 113 Winterfell Dec 21, 2021 #70 177 ට තෙල් ගහන් ගෝටා වෙනුවෙන් පල්සර් 10000ක් මැදමුලනට Reactions: YESno
YESno Well-known member Oct 21, 2020 3,568 7,411 113 Dec 21, 2021 #71 මාත් දුන්නෙ පොහොට්ටුවට තමයි බන්. හැබැයි. චන්දෙ විතරයි. ප්යුක දුන්නෙ නෑ. Reactions: Solo Rider, Boole, Anatha sinhalu and 1 other person
S SLK_sri Well-known member Oct 27, 2018 61,114 56,678 113 Dec 21, 2021 #73 පල්සර් biyo koheda danne ne Reactions: YESno and NushenD
Gwynbleidd Well-known member Aug 7, 2020 11,900 22,239 113 Kaer Morhen thewitcher.com Dec 21, 2021 #74 Aluth pulzer ekak hoya ganna ndd bn Reactions: YESno
YESno Well-known member Oct 21, 2020 3,568 7,411 113 Dec 21, 2021 #75 NushenD said: ඉතුරු ෆොටෝ වලින් එකක් හම්බ වුනා. https://i.ibb.co/6D05M7v/image.png Click to expand... නොදකින්, ආයෙ බැලුව බන් ගොනා වගේ ගිහින්. Reactions: SLK_sri and NushenD
NushenD said: ඉතුරු ෆොටෝ වලින් එකක් හම්බ වුනා. https://i.ibb.co/6D05M7v/image.png Click to expand... නොදකින්, ආයෙ බැලුව බන් ගොනා වගේ ගිහින්.
dilann Well-known member Jul 6, 2018 67,831 167,482 113 එකමත් එක රටක Dec 21, 2021 #76 මැදමුලනට යන්න තෙල් ගහන්න දැන් කීයක් වැඩිපුර යනවද? Reactions: hasithayad, Boole, NushenD and 1 other person
malrulz Well-known member Aug 3, 2013 1,968 1,509 113 CEYLON Dec 21, 2021 #77 post dan guu nanawa kiyanne mekata Reactions: YESno
Akithama Well-known member May 24, 2014 2,640 2,547 113 හැම තැනම Dec 21, 2021 #80 පල්සර් බයියෝ ඉජු ඉජු.....